K-TEC

K-TEC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K-TEC, Software Company, Kegalle.

K-Tec | Unlimited Solutions 💡
💻 IT Solutions | 🌐 Web Development | 🤖 Automation | 🔧 Tech Services
We help businesses grow with smart technology, digital systems & innovative solutions.
📍 Sri Lanka | 🌍 Global Services

🎨 Leave Manager App එකේ Theme එක ලේසියෙන්ම වෙනස් කරගනිමු!​ඔයාට කැමති විදිහට App එකේ Look එක (Theme) වෙනස් කරගන්න මේ ලේසි...
24/08/2026

🎨 Leave Manager App එකේ Theme එක ලේසියෙන්ම වෙනස් කරගනිමු!
​ඔයාට කැමති විදිහට App එකේ Look එක (Theme) වෙනස් කරගන්න මේ ලේසි පියවර ටික අනුගමනය කරන්න:
​1️⃣ Profile / App Overview එකෙන් General Settings වලට යන්න.
2️⃣ එතනින් Appearance කියන එක Click කරන්න.
3️⃣ ඔයා ආසම Theme එක Select කරගන්න!
​✨ දැන්ම ට්‍රයි කරලා බලන්න!

Download කරන්න මෙන්න ලින්ක් එක
https://play.google.com/store/apps/details?id=com.mangers.leave

📢 Leave Manager App – රජයේ සේවකයන්ටත් Perfect Solution එකක් 🇱🇰රජයේ සේවයේ පුරප්පාඩු / නිවාඩු track කරන්න තවමත් පොත් වල ලි...
17/07/2026

📢 Leave Manager App – රජයේ සේවකයන්ටත් Perfect Solution එකක් 🇱🇰
රජයේ සේවයේ පුරප්පාඩු / නිවාඩු track කරන්න තවමත් පොත් වල ලියනවාද? 😅
👉 දැන් ඒක digital කරගන්න පුළුවන්!
📱 Leave Manager app එකෙන් පුළුවන් 👇
✅ දවසට දවසට නිවාඩු (Casual / Sick / Duty) record කරන්න
✅ වැඩ කරපු දවස් track කරන්න
✅ OT (Overtime) hours ගණනය කරන්න
✅ මාසික report automatic බලන්න
✅ Leave balance හරියට track කරන්න
✅ පුරප්පාඩු බලන්න
📧 ඔයා add කරන data ඔයාගේම email එකට save වෙන නිසා
👉 Phone එක නැතිවුණත් / කැඩුණත් data අහිමි වෙන්නේ නැහැ 🔐
🚀 Paper work අඩු කරලා
👉 හැමදේම phone එකෙන් manage කරන්න පුළුවන්!
📥 දැන්ම download කරලා try කරන්න:
https://play.google.com/store/apps/details?id=com.mangers.leave

🚀 WE ARE HIRING: GAME DEVELOPERS (PlayCanvas / WebGL) 🚀ඔන්න ලංකාවේ ඉන්න වැඩ්ඩන්ට සුපිරිම අවස්ථාවක්! Web-based 3D Game De...
11/07/2026

🚀 WE ARE HIRING: GAME DEVELOPERS (PlayCanvas / WebGL) 🚀
ඔන්න ලංකාවේ ඉන්න වැඩ්ඩන්ට සුපිරිම අවස්ථාවක්! Web-based 3D Game Development පැත්තෙන් ඉස්සරහටම යන්න කැමති සිරාම Game Developers ලා දෙන්නෙක් අපේ Team එකට හොයනවා.

මෙක 5+ Years Long-Term Project එකක්!

📌 Requirements & Skills:

PlayCanvas Engine පිළිබඳ මනා දැනුම.

JavaScript / WebGL පිළිබඳ නිපුනතාවය.

නවීන සහ High-performance Web Games නිර්මාණය කිරීමේ හැකියාව.

Experience එකක් තියෙන, වැඩක් කරලා පන්නන්න පුළුවන් කෙනෙක් නම්:
👉 ඔබේ Portfolio එක සහ CV එක අපිට එවන්න.

🚨 Quiz Page කරන අයට මෙන්න සුපිරිම ආරංචියක්! 🚨ඔයත් Facebook, TikTok හෝ Instagram වල Quiz Pages කරන කෙනෙක්ද? ප්‍රශ්න හොයන්...
29/06/2026

🚨 Quiz Page කරන අයට මෙන්න සුපිරිම ආරංචියක්! 🚨
ඔයත් Facebook, TikTok හෝ Instagram වල Quiz Pages කරන කෙනෙක්ද? ප්‍රශ්න හොයන්න, ඩිසයින් කරන්න සහ වීඩියෝ හදන්න පැය ගණන් කාලය නාස්ති වෙලා එපා වෙලාද තියෙන්නේ?

මෙන්න ඒ හැමදේටම තනි විසඳුම — Quiz Generator Pro App! 🚀

දැන් ඔයාගේ පේජ් එකට අවශ්‍ය හැමදේම ඉතාමත් පහසුවෙන් සහ වේගයෙන් මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්.

✨ ඇයි Quiz Generator Pro මෙච්චර විශේෂ?
AI Generator (ස්වයංක්‍රීය ප්‍රශ්න): ප්‍රශ්න හිත හිත ඉන්න කාලේ ඉවරයි! AI තාක්ෂණයෙන් ඔයාට අවශ්‍ය ඕනෑම මාතෘකාවකට ස්වයංක්‍රීයවම ප්‍රශ්න සකසාගත හැක.

Video Canvas Editor (9:16 වීඩියෝ පිරිසැලසුම්): TikTok, Reels සහ YouTube Shorts වලට කියාපු, ආකර්ෂණීය 9:16 ප්‍රමාණයේ වීඩියෝ ලේඅවුට්ස් තත්පර ගණනකින් නිර්මාණය කරගන්න.

Quiz Editor: ඔයාට කැමති විදිහට, ඔයාගේ පේජ් එකේ Brand එකට ගැලපෙන විදිහට හැම කොටසක්ම ලේසියෙන්ම (Customize) කරලා නිර්මාණය කරන්න.

🎁 සීමිත කාලීන විශේෂ දීමනාවක්!
දැන්ම ලියාපදිංචි වන ඔයාලා හැමෝටම සම්පූර්ණ අවුරුද්දක් (1-Year FREE) මේ සියලුම පහසුකම් සතයක්වත් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා! 🥳

29/06/2026

🚨 Quiz Page කරන අයට මෙන්න සුපිරිම ආරංචියක්! 🚨
ඔයත් Facebook, TikTok හෝ Instagram වල Quiz Pages කරන කෙනෙක්ද? ප්‍රශ්න හොයන්න, ඩිසයින් කරන්න සහ වීඩියෝ හදන්න පැය ගණන් කාලය නාස්ති වෙලා එපා වෙලාද තියෙන්නේ?

මෙන්න ඒ හැමදේටම තනි විසඳුම — Quiz Generator Pro App! 🚀

දැන් ඔයාගේ පේජ් එකට අවශ්‍ය හැමදේම ඉතාමත් පහසුවෙන් සහ වේගයෙන් මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්.

✨ ඇයි Quiz Generator Pro මෙච්චර විශේෂ?
AI Generator (ස්වයංක්‍රීය ප්‍රශ්න): ප්‍රශ්න හිත හිත ඉන්න කාලේ ඉවරයි! AI තාක්ෂණයෙන් ඔයාට අවශ්‍ය ඕනෑම මාතෘකාවකට ස්වයංක්‍රීයවම ප්‍රශ්න සකසාගත හැක.

Video Canvas Editor (9:16 වීඩියෝ පිරිසැලසුම්): TikTok, Reels සහ YouTube Shorts වලට කියාපු, ආකර්ෂණීය 9:16 ප්‍රමාණයේ වීඩියෝ ලේඅවුට්ස් තත්පර ගණනකින් නිර්මාණය කරගන්න.

Quiz Editor: ඔයාට කැමති විදිහට, ඔයාගේ පේජ් එකේ Brand එකට ගැලපෙන විදිහට හැම කොටසක්ම ලේසියෙන්ම අභිරුචිකරණය (Customize) කරලා නිර්මාණය කරන්න.

🎁 සීමිත කාලීන විශේෂ දීමනාවක්!
දැන්ම ලියාපදිංචි වන ඔයාලා හැමෝටම සම්පූර්ණ අවුරුද්දක් (1-Year FREE) මේ සියලුම පහසුකම් සතයක්වත් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා! 🥳

කාලය නාස්ති නොකර ඔයාගේ Quiz Page එක ඊළඟ මට්ටමට අරන් යන්න අදම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. 👇

🚀 අමාරුවෙන් Followers ලා හොයපු කාලේ ඉවරයි! 🚀​ඔයාගේ Social Media ගිණුම් කට්ට කන්නෙ නැතුවම ගොඩදාගන්න නියම අවස්ථාවක්! "Foll...
12/06/2026

🚀 අමාරුවෙන් Followers ලා හොයපු කාලේ ඉවරයි! 🚀
​ඔයාගේ Social Media ගිණුම් කට්ට කන්නෙ නැතුවම ගොඩදාගන්න නියම අවස්ථාවක්! "Follow කරන්න" කියලා කාටවත් කිය කිය අඬන්න ඕන නෑ, ලේසියෙන්ම Click කරගෙන යන්න විතරයි තියෙන්නේ... 🤩👇
​📌 ඇයි මේක විශේෂ වෙන්නේ?
✅ කාගෙවත් පස්සෙ යන්න ඕනෙ නෑ, ඉතාමත් පහසුයි.
✅ ඔයාගේ Campaign එකේ ප්‍රගතිය හරියටම බලාගන්න Analysis Dashboard එකකුත් තියෙනවා. 📊
✅ මේක Android පාවිච්චි කරන අයට විතරමයි! 📱
​🎁 විශේෂ නිවේදනය: මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම නොමිලේ! හැබැයි සීමිත පිරිසකට විතරයි අවස්ථාව තියෙන්නේ. පරක්කු වෙන්න කලින් අදම එකතු වෙන්න! 🏃‍♂️💨

📢 නොමිලේ  Leave Manager App – ඔබේ නිවාඩු ඔබේම Phone එකෙන් Track කරන්න! 🇱🇰පොත් වල ලියපු කාලේ ඉවරයි දැම්ම Digital  Life එක...
10/06/2026

📢 නොමිලේ Leave Manager App – ඔබේ නිවාඩු ඔබේම Phone එකෙන් Track කරන්න! 🇱🇰
පොත් වල ලියපු කාලේ ඉවරයි දැම්ම Digital Life එකට හුරු වෙන්න.

සියලුම වැඩ කරන අයට 👥

😓 ඔබටත් මේ වගේ l වෙනවාද?

😅 "මට තව කී දවසක් Casual Leave තියෙනවාද?"
😤 Month end වෙනකොට OT hours කීයක් කළාද කියලා මතක නැහැ
📒 තමන්ගේ Leave record තමන් ළගම නැහැ
😰 Sick leave ගත්ත දවස් හරියට මතක නැහැ

✅ Leave Manager App එකෙන් දැන් ඔබම Manage කරගන්න!

🗓️ ඔබ ගත්ත Casual / Sick / Duty Leave record කරන්න
⏰ ඔබේ OT Hours track කරන්න
📊 ඔබේ Monthly Summary බලන්න
📉 Leave Balance කීයක් ඉතුරුද දැනගන්න
✅ වැඩ ගිය දවස් හා නිවාඩු දිනයන් confirm කරගන්න

🔐 Data කිසිවිටෙකත් නැතිවෙන්නේ නැහැ!
ඔබ enter කරන සියල්ල ඔබේම Email එකට Save වෙනවා

📱 Phone එක Change කළත් | නැතිවුණත් — ඔබේ Records Safe! 💪

📥 Free Download කරන්න 👇

🔗 Play Store – Leave Manager

Link එක - https://play.google.com/store/apps/details?id=com.mangers.leave

Use කරලා ඔබේ Experience Share කරන්න! 💬
#රාජ්‍යසේවය

කොරියාවට හරි ජපානෙට හරි යන්න ට්‍රයි කරනවද? ✈️🇰🇷🇯🇵㉠ ㉡ ㉢ ㉣ ㉤ ㉥ ㉦ ㉧ ㉨ ㉩ ㉪ ㉫ ㉬ ㉭භාෂාව ඉගෙන ගන්න අකුරු වලින්ම පටන් ගමු! පොඩි ...
07/06/2026

කොරියාවට හරි ජපානෙට හරි යන්න ට්‍රයි කරනවද? ✈️🇰🇷🇯🇵
㉠ ㉡ ㉢ ㉣ ㉤ ㉥ ㉦ ㉧ ㉨ ㉩ ㉪ ㉫ ㉬ ㉭
භාෂාව ඉගෙන ගන්න අකුරු වලින්ම පටන් ගමු! පොඩි ළමයින්ට විතරක් නෙවෙයි, ලොකු අයටත් ලේසියෙන්ම කොරියන් 🈯 සහ ජපන් අකුරු 🈂️ ඉගෙන ගන්න තියෙන හොඳම ඇප් එක තමයි "අකුරු පොත".

අදම Download කරලා ඔයාගේ හීනෙට මුල පුරන්න! 👇

📲 Link: https://play.google.com/store/apps/details?id=com.akurupotha.punchiakuru

🚀 Ready to accelerate your Facebook growth? 🚀​Stop struggling with engagement! Introducing the K-TEC Community Multiplie...
05/06/2026

🚀 Ready to accelerate your Facebook growth? 🚀

​Stop struggling with engagement! Introducing the K-TEC Community Multiplier (CM) Tool – your ultimate solution to connect, engage, and grow your audience automatically.
​Watch your profile soar with our powerful features:

✅ Auto-Follow: Instantly connect with follow-back groups and build your community.

💬 Auto-Comment: Engage effortlessly at scale using your own pre-selected comments.

👀 Auto-Page View: Skyrocket your visibility through an automated, mutual profile-viewing system.

👍 Auto-Like Post: Exchange likes user-to-user and dramatically boost your post engagement.

​💻 Note: Designed exclusively for PC users.

​Start growing your Facebook presence today! Join our Telegram group to get the tool and learn more: 👇

📲 Join Telegram Here link on 1 comment

Address

Kegalle
71000

Telephone

+94762659004

Website

Alerts

Be the first to know and let us send you an email when K-TEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K-TEC:

Shortcuts

Share