LBS Technologies

LBS Technologies LBS TECHNOLOGIES

LBS TECHNOLOGIES is a software development company dedicated to helping businesses grow through innovative digital solutions.

We specialize in designing modern websites. Code Technologies is a leading local provider of Business Software & Web Developing,Offering best in class products that define the market for high volume,packaged enterprise applications.

🚀 ඔබේ ව්‍යාපාරය තවත් පහසු කරගන්න Smart POS System එකක්! 💻Computer Shop, Repair Center, රෙදි සාප්පු සහ Daily Collection B...
20/08/2026

🚀 ඔබේ ව්‍යාපාරය තවත් පහසු කරගන්න Smart POS System එකක්! 💻

Computer Shop,
Repair Center,
රෙදි සාප්පු සහ
Daily Collection Business සඳහා ගැලපෙන POS Solutions.

📞 අදම කතා කරන්න – 071 451 4512
LBS TECHNOLOGIES – ඔබේ ව්‍යාපාරයට Smart Solution එකක්! 💙

18/08/2026

🚀 ඔබේ Business එක Digital කරන්න — LBS Technologies සමඟ!

ඔබේ ව්‍යාපාරය තවත් වේගවත්, පහසු සහ Professional විදිහට කළමනාකරණය කරන්න. 💻

🔹 POS Systems – Sales & Stock Management

🔹 Web Applications – ඔබේ Business එකටම Custom System

🔹 Cloud Systems – ඕනෑම තැනකින් ඔබේ Business Data Access කරන්න

🔹 Inventory & Customer Management
🔹 Business Automation Solutions
🔹 Custom Software Development

💡 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Smart Digital Solution එක Design කරලා Develop කර ගන්න.

LBS Technologies
Technology That Moves Your Business Forward.

📩 අදම අපිව Contact කර ඔබේ Business එකට ගැලපෙන Solution එක ගැන සාකච්ඡා කරන්න. 0714514512

UPGRADE TO A SMART POSCall 0714514512 LBS Technologies
09/08/2026

UPGRADE TO A SMART POS
Call 0714514512 LBS Technologies

08/08/2026

⭐ POS System එකක් මගින් ව්‍යාපාරිකයාට දැනෙන ප්‍රධාන වාසිය

“දවස අවසානයේ මගේ ව්‍යාපාරයේ ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න මට ගණන් පොත් පෙරළන්න හෝ මතකය මත රඳා සිටින්න අවශ්‍ය නැහැ. POS System එක මට ඒ තොරතුරු පැහැදිලිව පෙන්වනවා.”

👉 POS System එකක් කියන්නේ ව්‍යාපාරයේ Cashier කෙනෙක් විතරක් නොවෙයි — ව්‍යාපාරිකයාගේ දෛනික කළමනාකරණ සහ තීරණ ගැනීමේ උපකරණයක්.

🏪 POS System එකක් ව්‍යාපාරයට වැදගත් ඇයි?

POS (Point of Sale) System එක කියන්නේ බිල් එකක් දාන යන්ත්‍රයක් විතරක් නෙවෙයි. ඔබේ ව්‍යාපාරයේ විකුණුම්, භාණ්ඩ තොග, සේවකයින් සහ ආදායම එකම පද්ධතියකින් පාලනය කරගන්න පුළුවන් ව්‍යාපාර කළමනාකරණ මෙවලමක්.

💰 විකුණුම් නිවැරදිව පාලනය කිරීම – දවසේ කොපමණ විකුණුවාද කියලා පහසුවෙන් දැනගන්න පුළුවන්.

📦 Stock එක පාලනය කිරීම – කුමන භාණ්ඩ තිබෙනවාද, අඩුවෙලා තියෙන්නේ මොනවාද කියලා ඉක්මනින් දැනගන්න පුළුවන්.

👨‍💼 සේවකයින්ගේ විකුණුම් හඳුනාගැනීම – කවුද කොපමණ sales කරන්නේ කියලා බලන්න පුළුවන්.

📊 Daily / Monthly Reports – ව්‍යාපාරයේ තත්ත්වය අනුමාන නොකර, දත්ත මත තීරණ ගන්න පුළුවන්.

🧾 වේගවත් Billing – Customer එකක් බලාගෙන ඉන්න කාලය අඩු කරලා ඉක්මනින් bill එක ලබාදිය හැක.

🔐 වැරදි සහ මුදල් අලාභ අඩු කිරීම – සියලුම transactions record වෙන නිසා අතපසු වීම් සහ වංචා හඳුනාගැනීම පහසුයි.

💾 Backup & Restore – පරිගණකයේ ගැටලුවක් ඇති වුණත් වැදගත් දත්ත ආරක්ෂා කරගන්න පුළුවන්.

📈 ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වීම – වැඩිපුර විකිණෙන්නේ මොන products ද, අඩුවෙන් විකිණෙන්නේ මොනවාද කියලා හඳුනාගෙන නිවැරදි තීරණ ගන්න පුළුවන්.

ඔබේ ව්‍යාපාරයට සරිලන අයුරින් Online හෝ LMI ලෙස pos system පධ්ධත්ගියක් සදා ගැනීමට අපව අමතන්න 071451512
LBS Technologies

🚀 අලුත් POS System එකක් ඔබේ ව්‍යාපාරයට!ඔබගේ සුපිරි වෙළඳසැල, Grocery, Book Shop, Pharmacy, Hardware, Mobile Shop, Compute...
31/07/2026

🚀 අලුත් POS System එකක් ඔබේ ව්‍යාපාරයට!

ඔබගේ සුපිරි වෙළඳසැල, Grocery, Book Shop, Pharmacy, Hardware, Mobile Shop, Computer Shop හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා වේගවත් සහ භාවිතයට පහසු POS & Inventory Management System එකක් දැන් ලබාගන්න.

✅ විශේෂාංග:
✔️ වේගවත් Billing සහ Sales
✔️ Barcode මඟින් ඉක්මන් විකිණීම
✔️ Stock / Inventory Management
✔️ Purchase Management
✔️ Customer Management
✔️ Supplier Management
✔️ Profit & Sales Reports
✔️ Daily / Monthly Sales Reports
✔️ Barcode Label Printing
✔️ Invoice Printing (A4 / Receipt Printer)
✔️ User Accounts සහ Password Protection
✔️ Backup & Restore පහසුකම
✔️ Internet නොමැතිව (Offline) ක්‍රියාකරයි

🎯 මෙය Local System එකක් බැවින් මාසික ගාස්තු (Monthly Fees) නොමැත.
💻 Windows Computer එකක පහසුවෙන් Install කර භාවිතා කළ හැක.

🎁 Demo එකක් නැරඹීමට සහ වැඩි විස්තර සඳහා අදම Inbox කරන්න.

📞 0714514512 ඔබගේ ව්‍යාපාරය වේගවත්, නිරවද්‍ය සහ ලාභදායී ලෙස කළමනාකරණය කිරීමට අදම අපගේ POS System එක තෝරන්න!

27/07/2026

POS SYSTEM for you Business needs
Call 0714514512

LOCAL & CLOUD POS APPLICATIONSWEBSITE  For All Business Needs !Call us 0714514512
23/07/2026

LOCAL & CLOUD POS APPLICATIONS
WEBSITE For All Business Needs !

Call us 0714514512

POS SYSTEM | CLOUD APPLICATION | WEBSITE0714514512
18/07/2026

POS SYSTEM | CLOUD APPLICATION | WEBSITE
0714514512

Address

No. 17/5, Old Market Place
Kegalle
71000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94777806727

Alerts

Be the first to know and let us send you an email when LBS Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LBS Technologies:

Shortcuts

Share