Geoid Information Technologies

Geoid Information Technologies Sri Lanka's first ISO 9001:2015 certified provider for advanced fleet management and telematics.

We provide smart GPS, RFID, and HiRes Security Solutions to give your business total operational visibility. Our Mission & Services

GEOIDIT is a leading Sri Lankan information technology company dedicated to solving your most complex operational and logistical problems. We provide cutting-edge, integrated solutions across three core areas:

Smart GPS & Fleet Management: Advanced telematics for en

d-to-end operational visibility, vehicle tracking, and fleet optimization. RFID Solutions: Automated tracking and management of assets, inventory, and personnel. HiRes Security Solutions: High-definition surveillance and security systems to protect your assets and people. Our mission is to be the most preferred technology partner for businesses by delivering innovative, next-generation solutions that provide total operational control. Our Commitment to Quality

We are proud to be the first company in Sri Lanka to achieve ISO 9001:2015 certification for fleet management solutions. This certification is a testament to our deep commitment to quality, continuous improvement, and compliance with all legal and regulatory requirements. It ensures that every solution we deploy is built on a foundation of reliability and excellence, giving our clients the confidence to manage their operations effectively. We serve a wide range of industries, including Construction, Gas & Hazardous Goods, Delivery Operations, Passenger Transportation, and FMCG.

🚛 වාහනේ කොහෙද කියලා දැනගන්න… ඉන්ධන කොච්චර යනවද බලන්න… හැමදේම එකම තැනකින්!ඔබේ Fleet එක ඇස් දෙකෙන් බලනවා වගේ දුරින් ඉඳන්ම ...
21/08/2026

🚛 වාහනේ කොහෙද කියලා දැනගන්න… ඉන්ධන කොච්චර යනවද බලන්න… හැමදේම එකම තැනකින්!

ඔබේ Fleet එක ඇස් දෙකෙන් බලනවා වගේ දුරින් ඉඳන්ම Monitor කරන්න. 📍⛽🚪🌡️📹

GEOID Fleet Management
ඔබේ වාහන. ඔබේ පාලනය. ඔබේ විශ්වාසය.

📞 අදම අමතන්න: +94 77 315 5558

🚚 දොර ඇරුණාද? ඔබ දැනගන්න කලින් GEOID දන්නවා!භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනයක අනවසර දොර විවෘත කිරීමක් සිදුවුණොත්? 🔐GEOID Door S...
20/08/2026

🚚 දොර ඇරුණාද? ඔබ දැනගන්න කලින් GEOID දන්නවා!

භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනයක අනවසර දොර විවෘත කිරීමක් සිදුවුණොත්? 🔐
GEOID Door Sensor සමඟ සෑම දොර විවෘත කිරීමක්ම නිරීක්ෂණය කරන්න.

දොරේ ආරක්ෂාවටත් Smart Tracking එකක්!

📞 අදම අමතන්න: +94 77 315 5558

වාහනේ යනවා… ඒත් ඇතුළේ මොනවද වෙන්නේ?වාහනයක් පාරේ යන එක විතරක් බලලා සෑහීමකට පත්වෙන්න බැහැ.රියදුරු හැසිරීම, අනතුරු, භාණ්ඩ ප...
19/08/2026

වාහනේ යනවා… ඒත් ඇතුළේ මොනවද වෙන්නේ?

වාහනයක් පාරේ යන එක විතරක් බලලා සෑහීමකට පත්වෙන්න බැහැ.
රියදුරු හැසිරීම, අනතුරු, භාණ්ඩ ප්‍රවාහනය සහ වාහනය ඇතුළත සිදුවන දේ, සියල්ලම නිරීක්ෂණය කරන්න.

GEOID MDVR සමඟ ඔබේ වාහනවලට Smart Video Monitoring එකක්.

Live Video | GPS Tracking | Playback | Driver Monitoring | Accident Evidence

සිදුවීමක් වෙනකම් ඉන්න එපා. සිදුවෙන්න කලින් බලන්න.

📞 +94 77 315 5558

19/08/2026

Fuel අඩු වෙනකම් බලාගෙන ඉන්න එපා. ඒක වෙන්න කලින් දැනගන්න!

වාහනේ නවත්තලා තියෙද්දිත් Fuel අඩු වෙනවද?
ඔබේ fleet එකේ fuel usage එක ගැන සම්පූර්ණ control එකක් නැද්ද?

GEOID Fuel Monitoring System සමඟ fuel level එක monitor කරලා, unexpected fuel loss එකක් සිදුවෙනකොටම දැනගන්න.

ඔබේ fleet එකත් Smart විදිහට monitor කරන්න.

Call us: +94 77 315 5558

GEOID – Smart Tracking & Monitoring Solutions

🚨 ඔබේ වාහනය අවසර නැතුව ගෙනියනවා කියලා දැනගන්නකොට ප්‍රමාද වැඩිද?ඔබේ වාහනය කොහේ තිබුණත්, ඔබේ අතේම පාලනය තියාගන්න. 📍Geoid G...
12/08/2026

🚨 ඔබේ වාහනය අවසර නැතුව ගෙනියනවා කියලා දැනගන්නකොට ප්‍රමාද වැඩිද?

ඔබේ වාහනය කොහේ තිබුණත්, ඔබේ අතේම පාලනය තියාගන්න. 📍

Geoid GPS Tracking සමඟ
🔔 Instant Alerts
📍 Live Tracking
👁️ 24/7 Monitoring

වාහනයේ සිදුවන දේ ගැන අනුමාන නොකරන්න තත්පරයෙන් තොරතුරු දැනගන්න.

📞 Hotline: +94 77 315 5558
ඔබේ වාහනයට 24/7 ආරක්ෂාවක්. 🛡️

WE’RE HIRING!Are you a responsible, trustworthy, and motivated individual with an interest in technology? This could be ...
11/08/2026

WE’RE HIRING!

Are you a responsible, trustworthy, and motivated individual with an interest in technology? This could be your next opportunity!

Position: IT Assistant
Location: Kurunegala
Opportunity to work with AI-based technology applications
Work independently and as part of a team

If you’re ready to learn, grow, and build your career in IT, we’d love to hear from you!

Send your CV: [email protected]
Dushani: +94 77 049 9994
Kasun: +94 74 372 8429

Join Geoid Information Technologies and grow with us!

ඔබේ වාහන වැඩ කරන වෙලාවට වඩා... නවත්තලා ඉන්න වෙලාව වැඩිද? 🤔අවශ්‍ය නැති Idle Time කියන්නේ ඉන්ධන, කාලය සහ මුදල් නාස්ති වීමක...
11/08/2026

ඔබේ වාහන වැඩ කරන වෙලාවට වඩා... නවත්තලා ඉන්න වෙලාව වැඩිද? 🤔

අවශ්‍ය නැති Idle Time කියන්නේ ඉන්ධන, කාලය සහ මුදල් නාස්ති වීමක්.

Geoid Fleet Management සමඟ,
📍 Live Tracking
⏱️ Idle Time Monitoring
📊 Productivity Reports

ඔබේ Fleet එකේ කාර්යක්ෂමතාව වැඩි කරලා, වියදම් අඩු කරන්න අදම පටන් ගන්න!

📞 077 315 5558

🌡️ Temperature එක වෙනස් වෙලා කියලා දැනගන්නකොට ප්‍රමාද වෙන්න එපා!Medicines 💊 | Dairy Products 🥛 | Frozen Foods ❄️ වැනි උෂ...
05/08/2026

🌡️ Temperature එක වෙනස් වෙලා කියලා දැනගන්නකොට ප්‍රමාද වෙන්න එපා!

Medicines 💊 | Dairy Products 🥛 | Frozen Foods ❄️ වැනි උෂ්ණත්වයට සංවේදී භාණ්ඩවල ගුණාත්මකභාවය ආරක්ෂා කරන්න.

✅ Real-Time Temperature Monitoring
✅ Instant Alerts
✅ Temperature Reports

උෂ්ණත්වයේ සුළු වෙනසක් වුණත් ඔබට ක්ෂණිකව දැනුම් දෙන Smart Temperature Monitoring Solution එක සමඟ ඔබේ භාණ්ඩවල වටිනාකම සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න.

📞 අදම අමතන්න: 077 315 5558

🚨 “ඒක මම කළේ නෑ Sir!” කියනකොට… Evidence එක තියෙනවද? 👀🎥Driver කියන කතාවෙන් නෙවෙයි.. සිදුවුණ දේ Video එකෙන්ම බලන්න!🎥 Geoid...
04/08/2026

🚨 “ඒක මම කළේ නෑ Sir!” කියනකොට… Evidence එක තියෙනවද? 👀🎥

Driver කියන කතාවෙන් නෙවෙයි.. සිදුවුණ දේ Video එකෙන්ම බලන්න!

🎥 Geoid MDVR සමඟ
🔴 Live View | 🎬 Video Evidence | 🚨 Event Recording | ▶️ Playback

ඇස් දෙකෙන් දකින්න බැරි හැමදේම Camera එකෙන් දකින්න. 👀

📞 077 315 5558
Geoid Your Fleet. Your Eyes. Your Evidence.

ඔබේ Fleet එකේ ලාභය Fuel වලින් අඩුවෙනවද? 👀Fuel theft, unexpected fuel drops & excessive consumption ගැන දැනගන්න කලින්ම දැ...
30/07/2026

ඔබේ Fleet එකේ ලාභය Fuel වලින් අඩුවෙනවද? 👀

Fuel theft, unexpected fuel drops & excessive consumption ගැන දැනගන්න කලින්ම දැනගන්න!

Geoid Fuel Tracking සමඟ ඔබේ fleet එකේ fuel usage එක Track • Detect • Control • Save කරන්න. 🚛⛽

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 077 315 5558

Address

Geoid Information Technologies (Pvt) Ltd, 334, 1st Floor, Dalugama
Kelaniya
11300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Geoid Information Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Geoid Information Technologies:

Shortcuts

Share