19/08/2026
☀️ රාත්‍රිය පුරාම නොනැවතුණු විදුලිය... උදෑසන වන විටත් 28% ක බැටරි බලයක්! 🔋⚡
ඊයේ දිනයේදී Sun Electrical Systems අප කණ්ඩායම විසින් සාර්ථකව ස්ථාපනය කර අවසන් කරන ලද Off Grid Hybrid Solar System එකෙහි විශිෂ්ට ක්‍රියාකාරීත්වය මෙන්න!
රාත්‍රී කාලයේ නිවසේ මුළු විදුලි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම බැටරි පද්ධතිය හරහා සපයා දී, අද උදෑසන 6:00 වන විටත් 28% ක අතිරික්ත බලයක් ඉතිරිව තිබේ. උදෑසන ඉර එළියත් සමඟම නැවතත් Solar Panels හරහා උදැසන 8.00 වන විට 740W ක බලයක් නිපදවමින් පද්ධතිය ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වේ (Grid Power - 0W).
⚡ පවර් කට් එකට බය නැති, මාසික විදුලි බිල බිංදුවටම බස්සන සාර්ථක Solar විසඳුමක් ඔබත් සොයනවාද?
ආයතනික විශ්වාසය සහ උසස්ම තාක්ෂණය සමඟින් ඔබේ නිවසටත් සූර්ය බලශක්තිය ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
📞 Contact Us:
📱 071 551 7880
📱 077 137 7135
Sun Electrical Systems - Your Trusted Solar Partner