M Tech Solutions

M Tech Solutions All kinds of IT support

22/02/2024
Laptop Screen Available with 6th month Warranty.
20/02/2024

Laptop Screen Available with 6th month Warranty.

Pc එක එකපාර ඔෆ් වෙනවනම් ටික වෙලාවක් යද්දී. Processor Heat Sink එකෙයි Fan එකෙයි දුවිලි තියෙනවද බලන්න. තියෙනවනම් සුද්ද කරල...
10/09/2023

Pc එක එකපාර ඔෆ් වෙනවනම් ටික වෙලාවක් යද්දී. Processor Heat Sink එකෙයි Fan එකෙයි දුවිලි තියෙනවද බලන්න. තියෙනවනම් සුද්ද කරලා බලන්න. වැඩේ හරියයි 👍

තව ටිකක් කල් හිටියනම් බබා හම්බවෙනවා ශුවර්  💣
09/09/2023

තව ටිකක් කල් හිටියනම් බබා හම්බවෙනවා ශුවර් 💣

එකපාර වැඩ කර කර ඉද්දී ඕෆ් වෙනවළු. වැඩිය පාවිච්චි කරන්නෙත් නෑලූ 😁. නිකමට පියන ඇරලා බැලුවා 🐍 විතරයි නැත්තේ 😵‍💫
05/09/2023

එකපාර වැඩ කර කර ඉද්දී ඕෆ් වෙනවළු. වැඩිය පාවිච්චි කරන්නෙත් නෑලූ 😁. නිකමට පියන ඇරලා බැලුවා 🐍 විතරයි නැත්තේ 😵‍💫

මුකුත් වෙලා නෑ.මුනුත් කොහෙ හරි ජීවත් වෙන්න ඕනෙනේ.
11/08/2023

මුකුත් වෙලා නෑ.
මුනුත් කොහෙ හරි ජීවත් වෙන්න ඕනෙනේ.

කූඹී කියන්නේ තනිකරම වේදනාවක්.... එකෙක් හරි laptop එකේ ඉන්නවා දැක්කොත් service එකක් දාගන්න එක ඇගට ගුනයි.
02/08/2023

කූඹී කියන්නේ තනිකරම වේදනාවක්....
එකෙක් හරි laptop එකේ ඉන්නවා දැක්කොත් service එකක් දාගන්න එක ඇගට ගුනයි.

Laptop Hingh Repair.ලොකු ගනන් වියදම් නොකර අඩු ගානට ලැප් එක හදාගන්න කවුද අකමැති....
31/07/2023

Laptop Hingh Repair.
ලොකු ගනන් වියදම් නොකර අඩු ගානට ලැප් එක හදාගන්න කවුද අකමැති....

මේ තරමටවත් නැත්තන් වැඩක් නෑ.....
31/07/2023

මේ තරමටවත් නැත්තන් වැඩක් නෑ.....

https://youtu.be/evkN-FyW-JM
21/12/2022

https://youtu.be/evkN-FyW-JM

This video shows how I fixed my Lenovo Yoga 2 Pro when it wasn't turning on. The plugin was damaged so it seems something shorted out. All the conventional...

Address

Kotte
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94703111200

Alerts

Be the first to know and let us send you an email when M Tech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M Tech Solutions:

Share