Nova Sketch

Nova Sketch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nova Sketch, Graphic designer, Apaladeniya Ihala Gomugomuwa, Kuliyapitiya.

NovaSketch ♥️💯👍
✨️Graphic Design & Photo Editing
🖼Crystal Frames | Shadow Boxes
🎁 Custom Gift Design
🍵Mug Design
⛳Kuliyapitiya
📱Whatsapp Order : 077 232 1560
Call : 077 055 0761 / 077 232 1560

28/08/2026

ඔයාලගෙත් සහෝදරයාගේ, තාත්තගෙ, Boyfriendගෙ විශේෂ දවස් වලට දෙමුද ලස්සන Cute Photo Frame එකක්😻🥰

එහෙනම් දැන්ම අපිට කතා කරන්න 💯👍
NovaSketch 🧡
0770550761/0772321560

Rs.899/= සිට

Customers Feedback♥️🥰Thank you all 😚NovaSketch💯✨️ Contact us - 0770550761 / 0772321560
27/08/2026

Customers Feedback♥️🥰
Thank you all 😚

NovaSketch💯✨️
Contact us - 0770550761 / 0772321560

Happy Customer🥰♥️
27/08/2026

Happy Customer🥰♥️

🤩🥰
25/08/2026

🤩🥰

24/08/2026

A4 Size Photo Frame Design♥️
Thank you for your order🥰💞

ඔබේ වටිනා මතකයන් Premium Quality එකෙන්, ලස්සනම නිමාවකින් Design කරගන්න නම් NovaSketch අපි ඉන්නවා..🥰🤭 ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ කැමැත්ත අනුව අවශ්‍ය දේ දෙන්න අපි සූදානම්.👍💯❤️‍🔥

✔️ Premium Quality Products
✔️ Custom Designs
✔️ Elegant Finish
✔️ Islandwide Delivery

ඔබට අවශ්‍ය Design එක අදම අපට එවන්න.

📩 Inbox us today to place your order.
0770550761 / 0772321560

NovaSketch
Crafting Memories with Passion.

අපේ Rs.3500/= Offer එකේ ගියපු හරිම ලස්සන Order එක..♥️🎁Thnak you for your order  Apsara Udayangani Silwa 🥰😻මේ Chance එක ඔ...
21/08/2026

අපේ Rs.3500/= Offer එකේ ගියපු හරිම ලස්සන Order එක..♥️🎁
Thnak you for your order Apsara Udayangani Silwa 🥰😻

මේ Chance එක ඔයාලත් Miss කරගන්න එපා😌✨️

NovaSketch ♥️
0770550761 / 0772321560

20/08/2026

✨ Special Offer Alert! ✨

💖 12x18 Flymount Frame
🖼️ 6x4 Glass Photo Frame
📸 FREE Polaroid Photos – 6 pcs

මේ සියල්ලම එකම package එකක් ලෙස ඔබට ලබාගත හැක්කේ **රු. 3,500/-** කට පමණයි! 🎁

ඔබගේ ආදරණීය මතකයන් ලස්සනට සුරකින්න. ❤️
Order කිරීමට අදම inbox කරන්න! 📩

A4 Size Flymount Photo Frame♥️Thank you for your order 😻✨️ Madushika Sanjeewani Every Memory Deserves a Beautiful Finish...
19/08/2026

A4 Size Flymount Photo Frame♥️
Thank you for your order 😻✨️ Madushika Sanjeewani

Every Memory Deserves a Beautiful Finish. ✨💯🩷

ඔබේ වටිනා මතකයන් Premium Quality එකෙන්, ලස්සනම නිමාවකින් Design කරගන්න නම් NovaSketch අපි ඉන්නවා..🥰🤭 ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ කැමැත්ත අනුව අවශ්‍ය දේ දෙන්න අපි සූදානම්.👍💯❤️‍🔥

✔️ Premium Quality Products
✔️ Custom Designs
✔️ Elegant Finish
✔️ Islandwide Delivery

ඔබට අවශ්‍ය Design එක අදම අපට එවන්න.

📩 Inbox us today to place your order.
0770550761

NovaSketch
Crafting Creative Impact

ඔන්න අද අපි හදපු ලස්සන 12x18 Photo Frame එක🥰💞ඔයාලගෙත් ලස්සනම ලස්සන Photoes එකතු කරලා මේ වගේ ලස්සන Photo Frame එකක් හදමුද...
14/08/2026

ඔන්න අද අපි හදපු ලස්සන 12x18 Photo Frame එක🥰💞
ඔයාලගෙත් ලස්සනම ලස්සන Photoes එකතු කරලා මේ වගේ ලස්සන Photo Frame එකක් හදමුද?🤭

💯Hight Quality එකෙන් ලස්සනට අඩුවට Design එකත් Free කරල දෙන තැනක් නම් ඉතින් NovaSketch තමයි..💯✨
අදම ඔයාලගෙත් Photo අපිට එවල මතකයන්ට අලුත් ජීවයක් දෙන්න..👍🥰✨

Order Now👇👇
0770550761/0772321560

10/08/2026

හැමදාම දෙන Frame එකට වෙනසක් කරල බලමුද?🤩
ඔන්න අපි ගෙනාවා ලස්සනම ලස්සන අලුත් Photo Frame එකක්♥️💯🥰

ඔයාලගෙ ආදරනියන්ට වෙනදට දෙන Photo Frame එක වෙනස් විදිහට දීල බලන්නකෝ එහෙනම්...🥰😻✨️

දැන්ම order එකක් දාමු ලමායි...👇
0770550761 / 0772321560
🎁

Address

Apaladeniya Ihala Gomugomuwa
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Nova Sketch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share