Farm's Tech

Farm's Tech Drive The Sustainable Development Of Agriculture Through Technological Innovations.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලැබූ "Agro Revolution 2025" නව නිපැයුම්කරුවන් කාර්යශී...
14/05/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලැබූ "Agro Revolution 2025" නව නිපැයුම්කරුවන් කාර්යශීලී ව්‍යවසායකයින් බවට බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ, මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය (1st Place) දිනා ගැනීමට Farm's Tech අපේ රාත්‍රී කාලයේ වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ලැබුණි. 🎖

​රාත්‍රී කාලයේදී වගා බිම්වලට වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා අප විසින් හඳුන්වා දුන් "රාත්‍රී වන සතුන්ගෙන් වගා ආරක්ෂක ඉලෙක්ට්‍රොනික උපකරණය" මෙලෙස ඇගයීමට ලක්වීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි. 🇱🇰

​අපව දිරිමත් කළ, අප සමඟ අත්වැල් බැඳගත් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! නවීන තාක්ෂණය හරහා මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු. ❤️

📢 Farm's Tech වෙතින් හඳුන්වාදෙන GoviNet App! එක,🐘 වනඅලි මිනිස් (HEC) ගැටලුවට තාක්ෂණික විසඳුමක් ලෙස ඉදිරිපත් කරන - "අලි ම...
26/04/2026

📢 Farm's Tech වෙතින් හඳුන්වාදෙන GoviNet App! එක,🐘 වනඅලි මිනිස් (HEC) ගැටලුවට තාක්ෂණික විසඳුමක් ලෙස ඉදිරිපත් කරන - "අලි මිතුරෝ"

ශ්‍රී ලාංකේය ගොවි ජනතාව ඩිජිටල් යුගයට රැගෙන යන, Farm’s Tech අප හඳුන්වා දෙන GoviNet App එකෙහි පළමු අදියර "අලි මිතුරෝ" (Ali Mithuro) දැන් පරීක්ෂණ මට්ටමේ පවතී. 🌾📱

මෙම නවතම අත්දැකීම මුලින්ම ලබා ගැනීමට සහ අපගේ ඇප් එක පරීක්ෂා කර බැලීමට (Testing) අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඔබට ආරාධනා කරමු!

✅ ඔබත් සම්බන්ධ වීමට කැමතිද? දැන්ම පෝස්ට් එකට Comment කරන්න නැතිනම් අපට Message එකක් එවන්න. කෘෂිකර්මාන්තයේ ඩිජිටල් පෙරළියට ඔබත් දායක වන්න! 🤝

මෙම අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌾✨​இந்த புத...
14/04/2026

මෙම අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌾✨

​இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும் தரட்டும் என மனதார வாழ்த்துகிறோம்.🏮☀️

​May this new season bring abundance, growth, and success to your home and fields. Let's grow together in this new beginning! 🌱🍎

21/02/2026
11/02/2026
11/02/2026
07/02/2026

ඔයා මහන්සියෙන් කරන වගාව ආරම්භයේ සිට අවසානය දක්වා වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්න නවීන Electronic උපකරණ මාදිළි පෙළ....🙋‍♂️
📞 075 281 4836
💻 www.farmstech.lk

අපේ මව්බිමේ මුල් ගැඹුරට විහිදී ඇති සේම, අපේ රට කෙරෙහි ඇති ආදරය ද එසේම ය. 78 වන නිදහස් දිනයට සුබ පැතුම්! 🇱🇰 හරිතවත් හා දී...
04/02/2026

අපේ මව්බිමේ මුල් ගැඹුරට විහිදී ඇති සේම, අපේ රට කෙරෙහි ඇති ආදරය ද එසේම ය. 78 වන නිදහස් දිනයට සුබ පැතුම්! 🇱🇰 හරිතවත් හා දීප්තිමත් අනාගතයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ කොටස්කරුවෙකු වීම ගැන අපි ආඩම්බර වෙමු. 🐘🍃

Just as the roots of our land run deep, so does our love for this nation. Happy 78th Independence Day! 🇱🇰 Proud to be part of Sri Lanka's journey toward a greener, brighter future. 🐘🍃

எமது மண்ணின் வேர்களைப் போலவே, இந்த தேசத்தின் மீதான எமது அன்பும் ஆழமானது. இனிய 78-வது சுதந்திர தின நல்வாழ்த்துகள்! 🇱🇰 பசுமையான மற்றும் வளமான எதிர்காலத்தை நோக்கிய இலங்கையின் பயணத்தில் பங்களிப்பதையிட்டு நாம் பெருமிதம் கொள்கிறோம். 🐘🍃

Address

Nikaweratiya
Kurunegala
60470

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Farm's Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category