14/08/2026
🎙️ අද Leader කෙනෙක්, හෙට Game Changer කෙනෙක්! 💼🔥
අතීතයේ පැවැති නායකත්ව රටාවන්ට වඩා අද වන විට ආයතනික ලෝකයේ නායකත්වය මුළුමනින්ම වෙනස් වී හමාරයි.
Gen Z පරපුරේ පැමිණීමත් එක්ක Workplace culture එක (කාර්යාලීය පරිසරය) වෙනස් වෙන හැටි, AI තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව වගේම Emotional Intelligence (ආවේගාත්මක බුද්ධිය) කොච්චර දුරට වැදගත් වෙනවද කියන දේ ගැන සිදුවූ මේ ආකර්ෂණීය සංවාදයට ඔබත් එකතු වෙන්න! 🧠🤖✨
📌 සම්පූර්ණ වීඩියෝව බලන්න (Watch Full Video):
[https://youtu.be/KNccd72iUmk]
🌐 www.cyclomax.net
🌐 www.askhr.lk
📧 [email protected]
මේ ගැන ඔබේ අදහසත් පහළින් Comment කරන්න! 👇