Protec Computer Systems

Protec Computer Systems The best place to buy Notebooks , Desktop PCs , Computers Accessories & Software

WHAT WE SELL IS " CUSTOMER CONFIDENCE "

Established in 2005, Protec Computer Systems has emerged as front-runner in providing IT solutions in Sri Lanka. The best place to buy Notebooks , Desktop PCs , Computers Accessories & Software.

24/02/2026

හොඳම බෑග් එකක් අඩුම මිලට හොයනවාද? එහෙනම් Protec Computers තමයි හොඳම තැන! 😍

ඔබේ ලැප්ටොප් එකට, ඔෆිස් එකට හෝ ගමනක් යන්න ගැලපෙන අලුත්ම වර්ග 10ක බෑග් දැන් අප සතුව ඇත.

✨ රු. 2400 සිට මිල ගණන්.
🚚 දිවයින පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවාහනය (Free Delivery).
⏰ ඇණවුම් කර දින 2-3ක් ඇතුළත ඔබේ අතටම.

ප්‍රමාද වෙන්න එපා! දැන්ම WhatsApp හරහා අප හා සම්බන්ධ වී ඔබේ බෑගය වෙන්කරවා ගන්න. 📲💬

✅විශ්වාසනීය වගකීමක් සහ හොඳම මිලක් සඳහා අදම අපිට කතා කරන්න. 🤝 Free Rechargeable wirless mousFree Original Backpack 2 Year...
20/02/2026

✅විශ්වාසනීය වගකීමක් සහ හොඳම මිලක් සඳහා අදම අපිට කතා කරන්න. 🤝

Free Rechargeable wirless mous
Free Original Backpack
2 Years company warrnty
5 Years Service warrnty
1Years physical Damage warranty.(T.C Apply)

Contact Us 👇
📞 0714 57 99 00
📞037 22 20 924

📌 M31, Bus Stand Shopping Complex, Puttalam Road, Kurunegala
💵 KOKO Payments Available
🚚 Island wide Cash on Delivery available
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available

19/02/2026

"Specs වැඩක් නෑ මට ඕන Pink! 😂🎀
Asus VivoBook එක 135,000/- වුණාට වැඩක් නෑ පාට Pink නැත්නම්. මේ වගේ 'Pink' පිස්සුවක් තියෙන යාළුවෙක්ව Tag කරන්න. 👇"

18/02/2026

"Business කියන්නේ කලාවක් නම් ඇය එහි දක්ෂ ශිල්පිනියක්! 💅✨

HP Victus එකක් ලස්සනට අතට ගත්තා, Budget එක පොඩ්ඩක් 'Adjust' කළා. ඉතිරි ටික ඉතින් Makeup වලටද, Shopping වලටද කියලා දන්නේ ඇයම විතරයි! 😂

රු. 275,000ක ලැප් එක 325,000ක් වුණේ කොහොමද කියලා අහන්න එපා... ඒක තමයි ගැහැණු ළමයින්ගේ 'Management' හැකියාව! 🤫"

11/02/2026

❤️ VALENTINE GIVEAWAY ❤️

අපේ Page එක Follow කරලා, මේ Valentine Video එක යටින්
💬 “ඔයාට ආදරය ගැන හිතෙන විදිහ Comment එකක් දාන්න."
ඒ Comment එකට ඔයාගේ යාලුවන්ව Mention කරන්න 👥

👍 වැඩිම Likes ලැබෙන Comment තුනට අපෙන් Special Valentine Gift එකක්!

⏰ මෙය පෙබරවාරි 14 වෙනකන් පමණයි.
දැන්ම Join වෙලා ඔබේ ආදරය share කරන්න! ❤️

07/02/2026

ඔයාගෙ වටින PC එක ආරක්ෂා කරගන්න PSU එකක් අනිවාරෙන්ම ගන්න

thermaltake smart 700w 80 plus gold
thermaltake smart 750w 80 plus gold
thermaltake smart 800w 80 plus gold

🚚 Cash on Delivery available island wide
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available
💯 Trusted online tech store in Sri Lanka
📱 Order Now via WhatsApp: https://wa.me/0714647700

පින්බර නවම් පුර පොහෝදිනක් වේවා!!
01/02/2026

පින්බර නවම් පුර පොහෝදිනක් වේවා!!

28/01/2026

ONIKUMA RGB Gaming Mouse හතරකින්ම
Level up your gaming with the ONIKUMA mouse

🚚 Cash on Delivery available island wide
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available
💯 Trusted online tech store in Sri Lanka

📱 Order Now via WhatsApp: https://wa.me/0714647700

26/01/2026

ඔන්න Games Play කරන ඔයාලට අලුත් අවුරුද්දට Update වෙන්න කාලේ ඇවිල්ලා...🎮

4 x COMBOPACKS

Linmony 3 in 1 - Rs. 3990/=
Linmony 4 in 1 - Rs. 5990/=
Onikoma 3 in 1 - Rs. 7990/=
Onikoma 5 in 1 - Rs. 11990/=

💵 KOKO Payments Available
🚚 Cash on Delivery available island wide
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available
💯 Trusted online tech store in Sri Lanka
📱 Order Now via WhatsApp: https://wa.me/0714647700
📘 Facebook
📸 Instagram
💥 Available now at Protec LK Techstore – DM us to order!

පහුගිය මාසෙට වඩා මේ මාසෙ ලැප්ටොප් මිල වැඩි වෙලාද? ඩොලර් එක ස්ථාවරව තිබියදීත් මෙහෙම වෙන්න ප්‍රධාන හේතු 3ක් මෙන්න:🤖 AI තාක...
25/01/2026

පහුගිය මාසෙට වඩා මේ මාසෙ ලැප්ටොප් මිල වැඩි වෙලාද? ඩොලර් එක ස්ථාවරව තිබියදීත් මෙහෙම වෙන්න ප්‍රධාන හේතු 3ක් මෙන්න:

🤖 AI තාක්ෂණය: අලුතින් එන AI PCs (Core Ultra / Ryzen AI) වල නිෂ්පාදන වියදම ඉහළ යාම.

💾 RAM & SSD මිල: ලෝක වෙළඳපොලේ RAM සහ SSD සඳහා ඇති ඉල්ලුම අධික වීම නිසා ගෝලීයව මිල ඉහළ යාම.

🚢 ප්‍රවාහන වියදම්: ලෝක දේශපාලනික තත්ත්වයන් නිසා නැව් ගාස්තු සහ ආනයනික වියදම් වැඩි වීම.

💡 අපේ අවංක උපදෙස: මිල අඩු වනතුරු බලා සිටීම වාසිදායක නොවිය හැකියි. 2026 වසර පුරාම මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බැවින්, ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලැප්ටොප් එක දැන් පවතින මිලට ලබා ගැනීම වඩාත් නුවණට හුරුයි! ✅

විශ්වාසනීය වගකීමක් සහ හොඳම මිලක් සඳහා අදම අපිට කතා කරන්න. 🤝

Contact Us 👇
📞 0714 57 99 00
📞037 22 20 924

📌 M31, Bus Stand Shopping Complex, Puttalam Road, Kurunegala
💵 KOKO Payments Available
🚚 Island wide Cash on Delivery available
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available

24/01/2026

Hp OmniBook Flip 5

මේ වගේ Brand new Laptop වගේම use Laptop ගන්නත් කූරුණෑගල හොඳම තැන - PROTEC LK




23/01/2026

Protec - කුරුණෑගල විශ්වාසනීයම Computer Shop එක 💻🖱️
ඔබ සොයන්නේ උසස් තත්ත්වයේ සහ නවීනතම Computer Accessories ද? එසේනම් දැන්ම පැමිණෙන්න කුරුණෑගල අපේ Protec Shop එකට. ලොව පිළිගත් සන්නාමයන්ගෙන් සමන්විත පරිගණක උපාංග, සාධාරණ මිලකට සහ වගකීමක් සහිතව ලබාගන්න.

✅ හොඳම තත්ත්වය
✅ විශ්වාසනීය සේවාව
✅ සාධාරණ මිල

Contact Us 👇
📞 0714 57 99 00
📞037 22 20 924

📌 M31, Bus Stand Shopping Complex, Puttalam Road, Kurunegala
💵 KOKO Payments Available
🚚 Island wide Cash on Delivery available
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available

Address

No:M31, Bus Stand Shopping Complex, Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94773178172

Alerts

Be the first to know and let us send you an email when Protec Computer Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Protec Computer Systems:

Share

Category

Our Story

WHAT WE SELL IS " CUSTOMER CONFIDENCE " Established in 2005, Protec Computer Systems has emerged as front-runner in providing IT solutions in Sri Lanka. The best place to buy Notebooks , Desktop PCs , Computers Accessories & Software.