Kingstore Tech Solution Pvt Ltd

Kingstore Tech Solution Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kingstore Tech Solution Pvt Ltd, Computer shop, 268A Katugastota-Kurunegala-Puttalam Highway, Kurunegala.

තාක්ෂණයේ සියලු විසඳුම් එකම තැනකින්! 💻☀️ Custom PCs, උසස් තත්ත්වයේ Hardware, CCTV, UPS සහ Solar පද්ධති විශ්වාසවන්තව මිලදී ගන්න. දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි

14/08/2026

වංගුවෙ ඩයස් නෙවෙයි සැලෝන් එකෙ ඩයස් මමයි 🤣🤣🤣🤣

ඉවසීම උපරිමයෙන්ම ටෙස්ට් වෙන වෙලාවල් 4ක්! 💀🔥බලමු අපේ සෙට් එකට වැඩියෙන්ම එපා වෙලා තියෙන්නේ මොකක්ද කියලා.A, B, C ද D ද? කමෙ...
13/08/2026

ඉවසීම උපරිමයෙන්ම ටෙස්ට් වෙන වෙලාවල් 4ක්! 💀🔥

බලමු අපේ සෙට් එකට වැඩියෙන්ම එපා වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

A, B, C ද D ද? කමෙන්ට් කරමු! 👇

13/08/2026

හායි ආයි ඌයී 😂💔

PC එක: “Press any key...”මම: “ඕනම එකක් කිව්වනෙ” 😌 Presses Power Key 🔘PC එක: 💀🪦ජීවිතේට එක පාරක් හරි මේ වැඩේ කරපු / කරපු එ...
13/08/2026

PC එක: “Press any key...”
මම: “ඕනම එකක් කිව්වනෙ” 😌 Presses Power Key 🔘

PC එක: 💀🪦

ජීවිතේට එක පාරක් හරි මේ වැඩේ කරපු / කරපු එකෙක්ව දැකපු අය ඉන්නවද? මතක් වෙන යාලුවව Mention කරමු! 👇🤣

13/08/2026

එයාට හිත ගියා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ❤️😘

🎉 10,000 ක ආදරයක්! Thank you from the bottom of our hearts! ❤️Kingstore Tech Solution අපගේ Facebook පිටුව සමග එකතු වුණු ...
12/08/2026

🎉 10,000 ක ආදරයක්! Thank you from the bottom of our hearts! ❤️

Kingstore Tech Solution අපගේ Facebook පිටුව සමග එකතු වුණු ඔයාලා 10K (10,000) හැමෝටම ගොඩක් ස්තූතියි! ඔයාලගේ මේ විශ්වාසය සහ සහයෝගය තමයි හැමදාමත් අපිට තියෙන ලොකුම හයිය. 🤝

ඔයාලට අවශ්‍ය Computer Accessories, CCTV Camera සහ Solar Accessories ඕනෑම දෙයක් වෙනදා වගේම,

✅ Quality Products - ඉහළම ප්‍රමිතියෙන්

✅ Best Price - වෙළඳපොලේ හොඳම මිලට

✅ Trusted Service - විශ්වාසවන්ත සේවාවක් සමගින්

✅ Fast Delivery - ඉක්මනින්ම ඔබේ අතටම

ලබා දෙන්න ඉදිරියටත් Kingstore අපි ලෑස්තියි! ඔයාලගේ Tech අවශ්‍යතා වෙනුවෙන් අද වගේම හෙටත් අපි උපරිමයෙන් කැපවෙලා ඉන්නවා. 🔥

දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අලුත්ම Tech Updates, Deals සහ හොඳම දේවල් ඉස්සරහටත් අරන් එන්න අපි සූදානම්! 🚀

📍 අපේ ලිපිනය: No. 268/A, Puttalam Road, Kurunegala
📞 Hotlines: 037 2222 884 | 076 574 5050

12/08/2026

AMD + NVIDIA… 👀🔥

මේ combo එක ගැන මොකද කියන්නේ? 😏
හොඳ combo එකක්ද, නැත්තම් වෙන එකක්ද?

ඔයාගේ PC එකේ තියෙන්නේ මොන combo එකද? 😂👇

හිතන්නකෝ ඔයාට අද පැය 1කට ලෝකේ හොඳම Gaming PC එක use කරන්න දෙනවා. 😈Budget එකක් නෑ. Specs ගැන හිතන්න ඕන නෑ.ඒ පැය 1 ඇතුළත ඔ...
12/08/2026

හිතන්නකෝ ඔයාට අද පැය 1කට ලෝකේ හොඳම Gaming PC එක use කරන්න දෙනවා. 😈
Budget එකක් නෑ. Specs ගැන හිතන්න ඕන නෑ.

ඒ පැය 1 ඇතුළත ඔයා මුලින්ම ගහන්නේ මොන game එකද? 🎮
Game එකේ නම comment එකේ දාන්න. 👇

බලමු කොල්ලෝ කෙල්ලෝ මුලින්ම යන්නේ GTA ද, PUBG ද, COD ද, වෙන එකක්ද? 😂

12/08/2026

මාතලේ කෙල්ලාක් ගත්තා 🤭❤️ සින්දුව දන්න අය පහලින් කමෙන්ට් කරන් යමු

11/08/2026

ඔයා ලස්සනයි අනෙ 💕

Address

268A Katugastota-Kurunegala-Puttalam Highway
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Kingstore Tech Solution Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category