Kavindu Enterprises

Kavindu Enterprises Authorized dealer & distributor of all types of electronic item,furnitures , plastic item of you need in your home and office

Authorized dealer & distributor of all types of electronic items,furniture,plastic items of you need in your home and office.

🏠 ඔබේ නිවසටම අලංකාරයක් එකතු කරගන්න! Piyestra TV Stand එක දැන් විශේෂ මිලකට Kavindu Online Store වෙතින්... ✨ඔබේ රූපවාහිනිය...
21/08/2026

🏠 ඔබේ නිවසටම අලංකාරයක් එකතු කරගන්න! Piyestra TV Stand එක දැන් විශේෂ මිලකට Kavindu Online Store වෙතින්... ✨
ඔබේ රූපවාහිනියට අත්‍යවශ්‍යම මෙන්ම අලංකාර පෙනුමක් ගෙන දෙන ඉහළම තත්ත්වයේ TV Stand එකක් දැන් විශේෂ වට්ටමකින්!
💰 සාමාන්‍ය මිල: රු. 20,600/-
🔥 විශේෂ දීමනා මිල: රු. 18,600/- පමණයි!
✨ විශේෂතා:
වසර 2ක වගකීමක් සමඟින් විශ්වාසනීය භාණ්ඩයක්.
දිවයින පුරා නොමිලේ බෙදාහැරීම (Free Delivery)!
Koco පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැක.
📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට අපගේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න:
📲 0771764746

🧺✨ SINGER 7.5KG FULLY AUTOMATIC WASHING MACHINE ✨🧺ගෙදර වැඩ ටිකක් ලේසි කරගන්න හොඳම choice එකක්! ❤️අලුත්ම Singer 7.5KG Was...
19/08/2026

🧺✨ SINGER 7.5KG FULLY AUTOMATIC WASHING MACHINE ✨🧺

ගෙදර වැඩ ටිකක් ලේසි කරගන්න හොඳම choice එකක්! ❤️
අලුත්ම Singer 7.5KG Washing Machine එක දැන් Kavindu Enterprises වෙතින්. 🔥

💰 Cash Price – Rs. 67,900/-

✅ 7.5KG Capacity
✅ Fully Automatic
✅ Modern & Easy Operation
✅ Family Use එකට සුදුසුයි
✅ Singer Quality & Reliability

🏪 KAVINDU ENTERPRISES
📍 Mahabage

📲 WhatsApp / Orders: 077 176 4746

ඔයාගේ ගෙදරටත් හොඳ Washing Machine එකක් ගන්න හිතන් ඉන්නවා නම් අදම අපිට WhatsApp message එකක් දාන්න! 💬🔥

🚚 Delivery පහසුකම් ලබාගත හැක.

✨🧺 ඔබගේ ගෙදරට නව Washing Machine එකක් අදම! 🏡💙🔥 7 Kg Capacity Washing Machine 🔥✅ Stainless Steel Drum✅ Multi Pulsator Tec...
05/08/2026

✨🧺 ඔබගේ ගෙදරට නව Washing Machine එකක් අදම! 🏡💙

🔥 7 Kg Capacity Washing Machine 🔥
✅ Stainless Steel Drum
✅ Multi Pulsator Technology
✅ Full Plastic Body
✅ Low Vibration Operation
✅ Power Back Up Function
✅ Auto Power Off Function
✅ 5 Years Warranty 🛡️

💰 Easy Payment Plan Available

🔹 First Payment – Rs. 9,862/- Only
🔹 6 Months – Rs. 13,950/- x 6
🔹 12 Months – Rs. 8,325/- x 12

🚚 FREE Delivery Available

✨ Easy Payment වලින් ඔබේ ගෙදරට Quality Washing Machine එකක් අදම රැගෙන යන්න!

📍 Kavindu Enterprises – Mahabage
📞 011 312 0474
📱 WhatsApp: 077 176 4746

🥶 රස්නය ගැන හිතලා ලතවෙන්න එපා! Innovex Inverter A/C එකක් ඔබේ ගෙදරටම ගෙන්න ගන්න! ☀️❄️දැන් ඉතාමත් පහසු Easy Payment Scheme...
24/07/2026

🥶 රස්නය ගැන හිතලා ලතවෙන්න එපා! Innovex Inverter A/C එකක් ඔබේ ගෙදරටම ගෙන්න ගන්න! ☀️❄️
දැන් ඉතාමත් පහසු Easy Payment Schemes හරහා ඔබේ සිහිනය සැබෑ කරගන්න!
✨ Innovex Blue Fin Inverter Air Conditioner (12000 BTU)
* R32 Eco-Friendly Gas: විදුලි බිල අඩු කරන නවීනතම තාක්ෂණය!
* Hydrophilic Blue Fin Condenser: දිරාපත් වීම වැළැක්වෙන, දිගුකල් පවතින ආරක්ෂාව.
* Turbo Cooling Mode: තත්පර ගණනින් මුළු කාමරයම සිසිල් කරයි!
* Long Lasting Copper Tubing: උපරිම කල්පැවැත්ම!
💳 ගෙවීමේ ක්‍රම (Installment Plans):
💰 Down Payment: LKR 28,018/- පමණයි!
* මාස 6 න් ගෙවීමට: LKR 28,018 x 06
* මාස 12 න් ගෙවීමට: LKR 16,720 x 12
🛡️ විශ්වාසනීය වගකීම (Warranty):
* Unit එක සඳහා: වසර 1ක වගකීමක්!
* Compressor එක සඳහා: වසර 5ක දීර්ඝ වගකීමක්!
📞 දැන්ම ඇණවුම් කරන්න / වැඩිවිස්තර සඳහා අමතන්න:
📍 Kavindu Enterprises
📲 Call / WhatsApp: 0771764746
💬 Direct WhatsApp Message: https://wa.me/94771764746
🚚 දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් සහිතයි!
(සීමිත තොග ප්‍රමාණයක් පමණක් බැවින් අදම ඔබගේ A/C එක වෙන්කර ගන්න)

🧺 INNOVEX 6.5KG Semi Automatic Washing Machine 🧺💥 දැන් රු. 7,990ක් විතරයි Down Payment! 💥ගෙදර රෙදි සේදීම තවත් ලේසි කරන්න...
24/07/2026

🧺 INNOVEX 6.5KG Semi Automatic Washing Machine 🧺

💥 දැන් රු. 7,990ක් විතරයි Down Payment! 💥

ගෙදර රෙදි සේදීම තවත් ලේසි කරන්න සුපිරිම තේරීම! ❤️
ශක්තිමත්, කල් පවතින, අඩු මිලට Easy Payment එක්ක දැන්ම අරගන්න.

✅ 6.5KG Capacity
✅ Full Plastic Body (Rust Free)
✅ Transparent Window
✅ Superior Wash Performance
✅ Dual Waterfall System
✅ Multi Pulsator Technology
✅ වසර 5ක Warranty

💰 Down Payment - Rs. 7,990

📅 Installment Plans
✔️ 6 Months × Rs. 11,300
✔️ 12 Months × Rs. 6,750

🚚 ඉක්මන් Delivery
💳 Easy Payment පහසුකම්
📍 Available at Kavindu Enterprises

📞 Call / WhatsApp
077 176 4746

⚡ Stock සීමිතයි! අදම වෙන් කරගන්න.

#අඩුමමිල #ගෙදරපහසුව #රෙදිසෝදනමැෂිම #කවින්දුඑන්ටර්ප්‍රයිසස්

🔥 320L Premium Display Cooler එකක් දැන් Special Cash Offer එකකට! ❄️ඔබගේ Shop එකට, Supermarket එකට, Café එකට, Restaurant ...
08/07/2026

🔥 320L Premium Display Cooler එකක් දැන් Special Cash Offer එකකට! ❄️

ඔබගේ Shop එකට, Supermarket එකට, Café එකට, Restaurant එකට හොඳම choice එක! 🥤🍫

💰 Retail Price: Rs. 159,900/-
🔥 Cash Offer Price: Rs. 143,500/-

✨ Features:
✅ Tempered Double Layer Glass Door
✅ Electrical Heating Door (Fog නැති Clear View එකක්)
✅ 320L Large Capacity
✅ R600a Eco-Friendly Refrigerant
✅ Fast Cooling Performance ⚡❄️

📏 Dimensions:
↔️ Width – 65cm
↕️ Depth – 62cm
⬆️ Height – 205cm

🛡️ Warranty:
✔ 1 Year Manufacturer Warranty
✔ 5 Years Compressor Warranty

🚚 Delivery Available

🏢 Kavindu Enterprises

📲 WhatsApp: 077 176 4746
☎️ Call: 011 312 0474

🔥 අදම Order කරන්න! Limited Stock Available! 🔥

❄️ Beat the Heat with Innovex 12000BTU Split Type AC! 🌬️මේ ගිම්හානයේ ගෙදරට හෝ Office එකට Powerful Cooling එකක් ගන්න හොඳම...
08/07/2026

❄️ Beat the Heat with Innovex 12000BTU Split Type AC! 🌬️

මේ ගිම්හානයේ ගෙදරට හෝ Office එකට Powerful Cooling එකක් ගන්න හොඳම වෙලාව! 😍

💰 Easy Payment Plan
✅ Down Payment – Rs. 25,700
✅ 6 Months – Rs. 25,103
✅ 12 Months – Rs. 14,980

🔥 Premium Features
✔️ R32 Gas
✔️ Hydrophilic Blue Fin Condenser
✔️ Turbo Cooling
✔️ Long Lasting Copper Tubing

🛡️ Warranty
✅ 1 Year Unit
✅ 5 Years Compressor

📲 අදම Order කරන්න!
Kavindu Enterprises
📞 077 176 4746
💬 WhatsApp Available

🚚 Islandwide Delivery Available.

🚨🔥 මේ OFFER එක නම් මිස් කරගන්න එපා! 🔥🚨😲 රු. 18,874/-කින් Premium Inverter Double Door Fridge එකක් ගෙදරට! 🏠❄️💚 විදුලි බිල...
08/07/2026

🚨🔥 මේ OFFER එක නම් මිස් කරගන්න එපා! 🔥🚨

😲 රු. 18,874/-කින් Premium Inverter Double Door Fridge එකක් ගෙදරට! 🏠❄️

💚 විදුලි බිල අඩු කරන්න!
💚 පවුලේ ආහාර නැවුම්ව තියාගන්න!
💚 Easy Installment එකෙන් අදම ගෙදරට ගෙනියන්න!

✨ 180L Premium Inverter Refrigerator
✅ Energy Saving Inverter Technology ⚡
✅ Double Door Design 🧊
✅ Fast Cooling Direct Cool System ❄️
✅ Thick Thermal Insulation
✅ Durable Copper Tubing
✅ Bright LED Light
✅ Eco-Friendly Refrigerant 🌱

💥 අදම ලබාගන්න
💰 මූලික ගෙවීම රු. 18,874/- පමණයි!

📅 පහසු වාරික
✔️ 6 Months – රු. 18,445/-
✔️ 12 Months – රු. 11,008/-

🛡️ සුපිරි වගකීමක් සමඟ
✅ 2 Years Manufacturer Warranty
✅ 5 Years Body Corrosion Warranty
✅ 10 Years Compressor Warranty

🎁 Stock සීමිතයි!
⏳ මුලින්ම වෙන්කරගන්න අයට ඉක්මන් Delivery!

📲 “FRIDGE” කියලා Comment කරන්න නැත්නම්
📩 WhatsApp Message එකක් දාන්න – අපි සියලු විස්තර එවන්නම්!

🏢 Kavindu Enterprises
📞 077 176 4746

❤️ අදම ඔබේ ගෙදරට Smart Choice එකක් කරන්න!

29/06/2026

🙏❤️ ස්තුතියි! ❤️🙏

අපගේ මාළුපාන් දන්සල සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් අපේ යාළුවන්ට, Staff එකට, පවුලේ අයට සහ සියලු දෙනාට හදවතින්ම ස්තුතියි. 💛

ඔබගේ සහයෝගය නිසාම මේ පුණ්‍යකර්මය සාර්ථක වුණා. සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏

#මාළුපාන්_දන්සල

🙏🌕 පොසොන් පෝය නිමිත්තෙන් සංවිධානය කරන ලද අපගේ දන්සලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! 🌕🙏සිත් පහන් කරවන මේ පින්බර පොහෝ දිනේදී, ...
26/06/2026

🙏🌕 පොසොන් පෝය නිමිත්තෙන් සංවිධානය කරන ලද අපගේ දන්සලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! 🌕🙏

සිත් පහන් කරවන මේ පින්බර පොහෝ දිනේදී, ආදරයෙන් සහ සහෝදරත්වයෙන් සංග්‍රහ කරන අපගේ දන්සලට ඔබගේ පැමිණීම අපට මහත් සතුටකි. 💛

📍 ස්ථානය: https://maps.app.goo.gl/14THWQW5H8PkckZ78?g_st=ic

🕒 වේලාව: 5.30 pm
📅 දිනය: 29/062026

ඔබත් පවුලේ සැමත් සමඟ පැමිණ, මෙම පින්කමට එක්වී ආශිර්වාද ලබාගන්න. 🙏

“සියලු සත්වයෝ සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි.” ☸️

Address

Ragama Road
Mahabage
11010

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

0771764746

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category