31/07/2026
Distributor system එකක් නැතුව business එක මැනේජ් කරන්න අමාරුද? හොදම විසසුම අපෙන්. 20% වඩා ආදායම වැඩි කරගන්න. Distributors සඳහාම නිපදවා ඇත.
⭕ ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර තරඟකාරී වෙළඳපොළේ ඉදිරියෙන් සිටීමට ඔබටත් අවශ්‍යද?
✅ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කළ, සම්පූර්ණයෙන්ම අභිරුචිකරණය කළ හැකි Online Billing System එකක් අඩුම මිලට ලබා ගන්න!
⭕ මෘදුකාංගය මිලදී ගැනීම සඳහා සම්පූර්ණ මුදල රු. 75,000 පමණි.
ඔබේ සියලුම ව්‍යාපාරික කටයුතු ඉතාමත් පහසුවෙන්, කාර්යක්ෂමව හා වෘත්තීය මට්ටමින් සිදුකර ගැනීම සඳහා SriLions Software Solutions මෘදුකාංග ආයතනය මගින් නවීන තාක්‍ෂණයෙන් යුතුවූ BizManage Pro (Online Sales/Billing Distributor Management System) මෘදුකාංගය දැන් ඔබේ ව්‍යාපාරයටත් ඔබට කැමති පරිදි සකසා ගත හැක.
🎯 කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ පහසුකම්:
✅ ගබඩා කළමනාකරණය (Stock Management)
✅ මිලදී ගැනීම් කළමනාකරණය (Purchase Management)
✅ විකුණුම් කළමනාකරණය (Sales Management)
✅ මූල්‍ය වාර්තා ලබා ගැනීම (Financial Reports - Real-time)
✅ බිල්පත්/රිසිට් මුද්‍රණය (Receipt/Bill Printing)
✅ සැපයුම්කරුවන් හා පාරිභෝගික කළමනාකරණය (Supplier/Customer Management)
✅ ඇස්තමේන්තු සැකසීම (Quotation Management)
✅ වැටුප් හා වියදම් කළමනාකරණය (Salary/Petty Cash Management)
✅ Online ඇනවුම් ලබා ගැනීම
✅ Tab මගින් අලෙවි කිරීම / ඇනවුම් ලබා ගැනීම
🌐 ඕනෑම ස්ථානයකින්, ඕනෑම උපාංගයකින් ඔබේ ව්‍යාපාරය පාලනය කරන්න!
ඔබ ලෝකයේ කොහේ සිටියත්, Mobile, Tablet හෝ Computer එකකින් ඔබේ ව්‍යාපාරයේ සියලු කටයුතු තත්‍ය කාලීනව (Real-time) පාලනය කිරීම හා දත්ත විශ්ලේෂණය කිරීම මෙම මෘදුකාංගයේ ප්‍රධාන ලක්ෂණයයි.
🏪 සුදුසු ව්‍යාපාර වර්ග:
🔆 සුපිරි වෙළඳසැල්
🔆 තොග හා සිල්ලර වෙළඳසැල්
🔆 ගොසරි හා කඩ
🔆 Hardware වෙළඳසැල්
🔆 ඇඳුම් පැළඳුම් හා විලාසිතා
🔆 ජංගම දුරකථන හා උපාංග
🔆 පාවහන් වෙළඳසැල්
🔆 ඖෂධ සාප්පු
🔆 බෙදාහැරීම් ආයතන
🔆 සේවා සැපයුම් ආයතන
🔆 වාහන අමතර කොටස්
🔆 ඔබේ ව්‍යාපාරයට ආවේණික විසඳුම්!
💼 ඔබේ ව්‍යාපාරයට අනන්‍ය විසඳුම:
සම්පූර්ණයෙන්ම අභිරුචිකරණය කළ හැකි (Fully Customized)
සම්පූර්ණ ක්‍රියාකාරී පහසුකම් (Fully Functional)
අලෙවියෙන් පසු කාර්යක්ෂම සේවාවන්
නොමිලේ පුහුණුව හා සහාය
📞 අදම අප හා සම්බන්ධ වන්න:
☎️ +94 741 95 92 61