01/07/2026
📺 ඔබේ LED TV එකේ Screen එක නිල් පාටට පේනවාද? මෙන්න හේතුව! 💙
ගොඩක් වෙලාවට LED TV වල තියෙන Backlight එක හදිසියේම නිල් පාටට හැරෙන්න පුළුවන්. මේක රූපවාහිනියේ දීප්තිය හදාගෙන යනකොට LED බල්බ් වල උඩින් තියෙන කහ පාට ආලේපය ගෙවී යෑම නිසා වෙන දෙයක්. එතකොට, කහ පාට නැතිවෙලා මුල් LED එකේ තියෙන නිල් එළිය විතරක් එළියට එන නිසා තමයි ඒක නිල් පාට වෙන්නේ.
ඔයාගේ TV එකත් මේ වගේ වෙලාද තියෙන්නේ? බය වෙන්න එපා! අලුත් Backlight strips දාලා, අපිට ඒක ආයෙත් අලුත් එකක් වගේ හදලා දෙන්න පුළුවන්.
විශ්වාසනීය හා වගකීමක් සහිත TELEFIX අලුත්වැඩියා සේවාව වෙතින් දැන්ම ඔබේ TV එක අලුත්වැඩියා කරගන්න.
TVs & Monitors Repair Service Kadawatha
LCD TV - LED TV - Smart TV - Monitors
Call Now : 0752059933
Whatsapp : 0752059933
Email : [email protected]
Opening Days Monday - Saturda
Closed on Sunday