UDC Network

UDC Network Home Visit Computer Repairs Desktop / Laptop Repairs,Software installation, Data Recovery, Networkin

25/08/2025

💻 | Microsoft Windows 11 24H2 Update May Cause SSD Failures.

මේව විට නිකුත් වි තිබෙන නවතම Windows 11 Update එක වන KB5063878 බාගත කිරීමෙන් පසු පරිගණක⁣ වල SDD/HDD drives හාණි වීම් වාර්තා වී තිබෙන බව බොහෝ තැන්වල සදහන් වෙනවා.

මේ හේතුවෙන් පරිගණක දත්ත විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවධානමක් හටගන තිබෙන බවයි සඳහන් වන්නේ. ඒ හේතුවෙන් නවතම Update එක install නොකරන ලෙසටත් එය සිදු කළ පිරිස් පවසා තිබෙනවා. මේ හේතුවෙන් SSD/HDD drives freeze වෙන අවස්ථාද වාර්තා වනවා.

ප්‍රමාණයෙන් විශාල files කොපි කිරීමේදි මේ ආකාරයට යම් crash වීමක් වාර්තා වි තිබෙන බවටයි දැනට සඳහන් වන්නෙ. ඒ නිසා ඒ ආකාර ක්‍රියා සිදු කිරීමේදි සැලකිලිමත් වන ලෙස භාවිතා කල පුද්ගයන් දැනුම් දී තිබෙනවා.

Install කරපු පිරිස තමන්ගෙ data backup කර ගැනීම හෝ update එක unstall කිරීම වඩාත් සුදුසුයි.

බොහෝ දුරට මේ සඳහාඉදිරියේදි යම් fix update එකක් windows ආයතනය හරහා ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Source | windows latest | tsml

24/08/2025
Onsite Motherboard replace and software installation Desktop-laptop repairing Home office visit
07/09/2021

Onsite Motherboard replace and software installation

Desktop-laptop repairing
Home office visit

Home-Office visit computer repairing Desktop laptop repairing and services Call now 0775757427 sampathඔබට අවශ්‍ය සියලුම ...
28/08/2021

Home-Office visit computer repairing
Desktop laptop repairing and services
Call now 0775757427 sampath
ඔබට අවශ්‍ය සියලුම පරිගණක අලුත්වැඩියා කටයුතු ඔබ සිටින තැනටම පැමිණ වගකීමක් සහිතව සිදුකරනු ලැබේ.
අමතන්න 0775757427 සම්පත්

Laptop chip level repairing and services Software installation
20/08/2021

Laptop chip level repairing and services
Software installation

Office home visit computer repairing and services Desktop laptop repairing Call us more details 0775757427Deniyaya-Urubo...
20/08/2021

Office home visit computer repairing and services
Desktop laptop repairing
Call us more details 0775757427
Deniyaya-Urubokka-pasgoda-Middeniya around Areas
ඔබට අවශ්‍ය සියලුම පරිගණක අලුත්වැඩියා කටයුතු ඔබ සිටින තැනටම පැමිණ වගකීමක් සහිතව සිදුකරනු ලැබේ දැන්ම අමතන්න 0775757427
දෙනියාය කොටපොල ඌරුබොක්ක මිද්දෙනිය පස්ගොඩ අවට ප්‍රදේශවල

Home-Office visit computer repairing Desktop laptop repairing and services Call now 0775757427 sampathඔබට අවශ්‍ය සියලුම ...
16/08/2021

Home-Office visit computer repairing
Desktop laptop repairing and services
Call now 0775757427 sampath
ඔබට අවශ්‍ය සියලුම පරිගණක අලුත්වැඩියා කටයුතු ඔබ සිටින තැනටම පැමිණ වගකීමක් සහිතව සිදුකරනු ලැබේ.
අමතන්න 0775757427 සම්පත්

Software installation and services 👍😷
15/08/2021

Software installation and services 👍😷

Home,Office visit Computer repairsLaptop/Desktop  All kind of IT Solution
25/07/2021

Home,Office visit Computer repairs
Laptop/Desktop
All kind of IT Solution

Address

Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775757427

Website

Alerts

Be the first to know and let us send you an email when UDC Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UDC Network:

Share