Laptop Center

Laptop Center Your hub for top-quality laptops, accessories, and reliable solutions!

03/08/2026

💻 Lenovo Laptop දෙකක් Stock Available! 💻

ඔයාගේ එදිනෙදා වැඩකටයුතු කිසිම Stuck එකක් නැතුව, වේගයෙන් සහ පහසුවෙන් කරගෙන යන්න දැන් හොඳම වෙලාව.

📌 Office Work
📌 Online Classes
📌 Business Tasks
📌 Graphic & Everyday Productivity

ඔයාට ගැළපෙන Lenovo Laptop එක අතින්ම බලලා තෝරාගන්න එන්න.

📍 Maharagama Laptop Center

ඉක්මන් කරන්න... හොඳ Stock එක වැඩි කාලයක් තියෙන්නේ නැහැ!

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!Laptop Center
29/07/2026

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!
Laptop Center

24/07/2026

iPad Air 3rd Gen ✨

කරකැවිල්ලට පොඩ්ඩක් බය වෙලාද? 😄
මෙන්න සුපිරි Bullet 3ක් අලුතින්ම ඇවිත්!

Office එකට, Class එකට, Campus එකට යන ගමන්
සැහැල්ලුවෙන් අරන් යන්න පුළුවන්.
පොත් ටිකත් එක්කම Bag එකට දාගෙන,
ඉක්මනින් වැඩ ටික කරගන්නත් නියමම Device එක.

Study, Work, Entertainment...
හැම දේකටම ගැළපෙන Premium iPad එකක්.

ඔයත් මේ වගේ iPad Air 3rd Gen එකක් ගන්න,
එන්න Laptop Center – Maharagama වෙත.












21/07/2026

Asus Vivobook i7 💻

Handsome, powerful, කටකාර ඩයල් එකක් ඉන්නවා. 😍
මේයාගේ කතාව වගේම වැඩත් speed. ⚡

ගන්න කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලන්න.

Office වැඩ, Graphic Design, Programming, Online Classes, Daily Multitasking — හැමදේටම Perfect Choice එකක්.

📍 එන්න Maharagama Laptop Center එකට.

15/07/2026

💻 HP Pavilion 14 Laptop
📦 New Stock Available!

🏡 Laptop Center පවුලට අලුත්ම සාමාජිකයා ඇවිත්!

අලුත් Laptop එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, Budget එකට ගැළපෙන මිලකට Premium Quality HP Pavilion 14 එක අදම ඔබේ කරගන්න. ✨

⚡ වැඩට, Online Classes වලට, Office වැඩවලට හෝ දෛනික භාවිතයට සුපිරිම තේරීමක්.

📍 අදම පැමිණෙන්න
Laptop Center – Maharagama







13/07/2026

💻 HP Laptop – Low Budget, High Quality! ✨

එදිනෙදා වැඩකටයුතු පහසුවෙන්, Stuck නොවී කරගෙන යන්න දැන් ඔබටත් හොඳම අවස්ථාව!

🔹 HP Pavilion Plus
🔹 HP 14s
🔹 HP Zhan 66 Pro G1

ඔබගේ Budget එකට ගැලපෙන, Quality එකෙන් ඉහළම HP Laptop එක අදම තෝරාගෙන යන්න.

📍 එන්න Laptop Center – Maharagama වෙත.







07/07/2026

💻 HP Laptop එකක් හොයනවාද?

සැහැල්ලුවෙන් ඔබේ දෛනික වැඩ කටයුතු කරගෙන යන්න,
⚡ Smooth Performance,
❄️ Heat එක අඩුවෙන්,
🚀 Fast Speed එකක් සමඟ දැන් ඔබට HP Laptop එකක් සාධාරණ මිලකට ලබාගන්න පුළුවන්.

✅ Warranty එකක් සමඟ
✅ Office වැඩ, Online Classes, Graphic Design, Programming සහ සාමාන්‍ය භාවිතයටත් සුදුසුයි.

ඔබට ගැළපෙන HP Laptop එක තෝරාගෙන අදම රැගෙන යන්න.

📍 එන්න Laptop Center – මහරගම වෙත.

05/07/2026

දවසම ON කරලා තිබ්බ Laptop එක...
ඊළඟ දවසේ උදේ Office ගිහින් ON කරපු ගමන් ඉල්ලන දේවල්.















🙏 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! ☸️මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්,ඔබත් ඔබේ පවුලේ සැමත් සිත් සැනසෙන,සත...
29/06/2026

🙏 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! ☸️

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්,
ඔබත් ඔබේ පවුලේ සැමත් සිත් සැනසෙන,
සතුට, සාමය, කරුණාව සහ පින්බර ආශිර්වාදයෙන් පිරි
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌼🤍






Address

No. 25, 2nd Floor, High Level Road
Maharagama
10230

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Laptop Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share