19/05/2026
වැස්ස නිසා රෙදි ටික වේලගන්න බැරිව අමාරුවෙ වැටිලද ඉන්නේ? 🧺✨
මේ දවස්වල තියෙන වැස්සත් එක්ක රෙදි ටික හෝදගන්න විදියක් නෑ, වේලගන්න විදියක් නෑ නේද... ගෙදර හැමතැනම රෙදි වැල් දාලා නන්නත්තාර වෙලා නේද ඉන්නේ? 🤦♂️
අනික කට්ට කාගෙන හෝදලා දවස් ගණන් වේලෙන්න දාලා තියෙද්දි එන ඒ ගඳ ගැන නම් කතා කරලා වැඩක් නෑ!
ඇයි ඉතින් තවත් මේ වැස්සට බය වෙවී ළතවෙන්නේ? රෙදි ටික ඉක්මනින්ම හෝදලා, සුපිරියට වේලලා ගන්න අපි ලඟ washing machines තියෙද්දි 🥳
වයඹ ට්‍රේඩින් අපෙන් ලංකාවේ හොඳම brands වලින් මාදිලි කීපයකින් Washing Machines රැසක්ම ගන්න පුලුවන් නිසා තැන තැන යන්න ඕනෙම නෑ 😍👇
Abans | Singer | Innovex | Midea
Konka | Candy | Aiwa
වර්ග රැසක්
🌟 අපෙන් ගත්තොත් ඔයාලට ලැබෙන වාසි:
✅ 🚛 ගෙදරටම පරිස්සමට ප්‍රවාහනය කරලා දෙනවා!
✅ 💡 මැෂින් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපේ කට්ටියගෙන් සුපිරි පැහැදිලි කිරීමක්!
✅ 🛠️ අලෙවියෙන් පස්සේ ලැබෙන උසස්ම සහ කඩිනම් සේවාව!
✅ 💳 පහසු ගෙවීමේ ක්‍රම වගේම තවත් වාසි ගොඩක්!
ඉතින් මොකද කියන්නේ? වැස්සට හොරෙන් රෙදි ටික ඉක්මනින්ම හෝදලා, වේලලා පිරිසිදුව තියාගන්න Washing Machine එකක් ගන්න
අදම එන්න ශොප් එකට! 🏃♂️💨
📞 දැන්ම කෝල් එකක් දානවනම්:
072 52 58 492 | 076 252 1314 | 037 22 75 575