ගමගෙදර කුකුල් ෆාම්

ගමගෙදර කුකුල් ෆාම් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගමගෙදර කුකුල් ෆාම්, no249napokuna Road makandura gonawila, Makandura.

ගමගෙදර කුකුල් ෆාම් වෙත සාදරයෙන් පිළිගනිමු!

උසස් තත්ත්වයේ නැවුම් බිත්තර, නීරෝගී කුකුළු පැටවුන් සහ කුකුළන් සාධාරණම මිලගණන් යටතේ විශ්වාසවන්තව ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න.

අපගේ නිෂ්පාදන සහ සේවාවන්:

🥚 නැවුම් බිත්තර (Fresh Eggs)

🐥 නීරෝගී කුකුල් පැටව්

26/07/2026

❤️🐔✨
ආදරෙන් හදන කුකුළන්

26/07/2026

අපේ ගමගෙදර ෆාම් එකේ දවස පටන්ගන්නේ මෙහෙමයි... 🌾🐔❤️ >
කෑම ටික දෙනකොට එක එකා වටවෙලා කරගන්න කෝලම් දැක්කම මහන්සිය කොහෙන් ගියාද නැහැ. සතුන්ට දක්වන ආදරේට උන් අපිට ආපහු දෙන්නේ ඊටත් වඩා ලොකු සතුටක්.

🥚 ගමගෙදර කුකුල් ෆාම් - නැවුම් බිත්තර, නීරෝගී කුකුළු පැටවුන් සහ කුකුළන් ලබාගැනීමට අමතන්න.නොම්බරේ පලවෙනි comment එකේ

Address

No249napokuna Road Makandura Gonawila
Makandura
60170

Telephone

+94779706518

Website

Alerts

Be the first to know and let us send you an email when ගමගෙදර කුකුල් ෆාම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගමගෙදර කුකුල් ෆාම්:

Shortcuts

Share