Vibernets Hub

Vibernets Hub Networking | Cyber Security | Linux | Cloud | Wireless | Network Automation
Learn practical IT skills with tutorials, labs, tech updates and short videos.
(1)

𝐀𝐈 𝐒𝐊𝐈𝐋𝐋𝐒 𝐅𝐄𝐒𝐓 𝟐𝟎𝟐𝟔A free global virtual event designed for developers, IT professionals, business leaders, students, an...
29/05/2026

𝐀𝐈 𝐒𝐊𝐈𝐋𝐋𝐒 𝐅𝐄𝐒𝐓 𝟐𝟎𝟐𝟔
A free global virtual event designed for developers, IT professionals, business leaders, students, and anyone curious about AI.

📅 June 8–12, 2026
🌍 https://aiskillsnavigator.microsoft.com/events/AISF2026

✅ Live sessions with Microsoft experts
✅ AI agent hackathons & practical workshops
✅ Certification prep sessions
✅ Free certification exam opportunities
✅ Digital badges, prizes & community networking

📌 𝐑𝐞𝐝𝐇𝐚𝐭 𝐄𝐱𝐚𝐦𝐬 වෙනස් වෙයි Red Hat විසින් 2026 සඳහා certification structure එක සම්පූර්ණයෙන්ම update කරලා තියෙනවා. RHCSA, ...
17/05/2026

📌 𝐑𝐞𝐝𝐇𝐚𝐭 𝐄𝐱𝐚𝐦𝐬 වෙනස් වෙයි

Red Hat විසින් 2026 සඳහා certification structure එක සම්පූර්ණයෙන්ම update කරලා තියෙනවා. RHCSA, RHCE සහ RHCA කරන හෝ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන IT professionals හැමෝටම මේ update එක වැදගත්.

මැයි මස 11 වෙනි දින සිට හඳුන්වා දුන් නවතම වෙනස්කම් වන්නේ

🔹 අලුත් Specialization Tracks 5ක්:

✅ Enterprise Linux

✅ Ansible

✅ OpenShift

✅ Cloud-Native Applications

✅ AI

🔹 Certification Levels 5ක්:

1️⃣ Technologist

2️⃣ Administrator / Developer

3️⃣ Engineer

4️⃣ Specialist

5️⃣ Architect (RHCA)

ඔබ Cisco certifications කර තිබෙන අයෙක්නම් එහි Associate level එකේ සිට Expert level එක දක්වා යන path එක හා සමානව තමා මෙම වෙනස කරල තියෙන්නේ. තමන්ට අදාළ path එකක් තෝරාගෙන එහි Architect level එක දක්වා යාමට දැන් ඔබට පුළුවන්. මෙහිදී AI සඳහා වෙනම track එකක් පවා තියෙනවා. ඔබ දැනටම RedHat exams කරලා තියෙන කෙනෙක්නම් ඔබගේ certifications වල title එක දැනටමත් වෙනස් වෙලා ඇති.

මෙහිදී හඳුන්වා දී ඇති tracks ඔබට match වෙන්නේ කොහොමද?

✅ Enterprise Linux - System Administrator, Infrastructure Engineer or Linux Specialist

✅ Ansible - Automation Engineer, DevOps Professionals

✅ OpenShift - Platform Engineer, SRE, Kubernetes Specialist, Cloud Engineer

✅ Cloud-Native - Developers (containerized microservices based apps)

✅ AI - Engineers (managing AI workloads)

Certifications ගැන වැඩි විස්තර පහළ link එකෙන් බලන්න පුළුවන් 👇

https://www.redhat.com/en/blog/validate-targeted-expertise-major-updates-red-hat-certification

~ වෙනුර ~

Address

457/5, Canal Road, Arangala
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Vibernets Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vibernets Hub:

Shortcuts

Share