25/05/2026
VACANCY ANNOUNCEMENT
ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක සහ උපාංග ගෙන්වා බෙදාහරින ආයතනයක් වන SEOUL TRADING CO.(PVT)LTD. වන අප ආයතන වෙත වෙළඳ සහිකා ( Sales Assistants ) - කාන්තා බඳවා ගැනේ.
සුදුසුකම්:
* වයස අවුරුදු 18 - 25 අතර කාන්තා.
* අත්දැකීම් ඇති හෝ නැති
* අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
* සුහදශීලී බව සහ පාරිභෝගිකයින් සමඟ වැඩ කිරීමේ හැකියාව.
අපෙන් ඔබට:
ඉහළ වැටුප් සහ අනෙකුත් දීමනා.
සුහදශීලී වැඩබිමක්.
අයදුම් කරන ආකාරය:
ඔබගේ විස්තර හෝ CV එක 076 767 1972 හෝ 074 023 2958 අංකයට WhatsApp කරන්න, නැතහොත් අමතන්න.
076 767 1972
074 023 2958
011 240 7024
නැතිනම් අප ආයතනය වෙත පැමිණෙන්න :
No.233,Kahanthota road,Malabe.