16/07/2026
මේ දවස්වල හැමෝම අහන Phones ටික දැන් Opsel Lanka එකේ!
Infinix Note 60 Pro (Limited Edition එකත් එක්ක 😍), Redmi Note 15 Pro+ සහ Xiaomi 17T කියන්නේ මේ වෙලාවේ ගොඩක්ම Demand තියෙන Models ටික.
Gaming වලටද? 🎮
Content හදන්නද? 📸
එහෙම නැත්නම් අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරි Android Phone එකක් ඕනෙද?
එහෙනම් මේ Models ටික බලන්නම වටිනවා.
හොඳම දේ තමයි... මේ Flagship Level Features තියෙන Phones ටික සාමාන්‍ය මිල ගණන්වලටම ගන්න පුළුවන්. 🤩
එකපාර ගෙවන්න ඕනෙත් නෑ.
Snap Pay Installment පහසුකමත් තියෙනවා. 💳
📍 Opsel Lanka - Malabe
📞 0773 727 727
ලංකාවම ආවත් දෙන්න Stocks අපි ගාව තියෙනවා