Wishwa Publications

Wishwa Publications Welcome to Wishwa Publications. We are an Online bookstore and we publish books with a high quality.
(270)

🎨 Mandala Colouring Books Combo PackKids සහ Adults සියලු දෙනාටම ගැළපෙන ලස්සන Colouring Book Pack එකක් දැන් Wishwa Public...
19/07/2026

🎨 Mandala Colouring Books Combo Pack
Kids සහ Adults සියලු දෙනාටම ගැළපෙන ලස්සන Colouring Book Pack එකක් දැන් Wishwa Publications වෙතින්!

✅ Kids Mandala Books 3ක්
✅ Adults Mandala Books 3ක්
✅ DOMS 24 Colour Pencil Pack 1ක්
✅ A4 Size
✅ 80 Colouring Pages
✅ Cash on Delivery Available
✅ Delivery Charge Included

🔥 Special Combo Price: රු. 2,990/-

ළමයින්ටත්, වැඩිහිටියන්ටත්, gift එකක් විදිහටත් සුදුසුයි 🎁
📲 Order කිරීමට Send Message කරන්න.
☎️ WhatsApp: 074 088 8026

🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,(Colouring Books for Adults)ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායක්....🟡 ඔබ දැ...
10/07/2026

🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,
(Colouring Books for Adults)

ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායක්....
🟡 ඔබ දැනගෙන සිටියාද මෙම Mandala Colouring චිත්‍ර මගින් ඔබේ ගතත් සිතත් සුවපත්වන බව?
🟡 මෙම චිත්‍ර කලාවෙන් ඔබේ ආතතිය, කාංසාව, කණස්සල්ල හා මානසික අවපීඩනය අවම කර ඔබේ ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.
🟡 යම් කාර්යයක් අවසන් වන තුරු මනස දරාගැනීමේ ශක්තිය වර්ධනය කරයි.
විනෝදාත්මක අත්දැකීමක් ලබා දෙයි.
🟡 නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙයි.
තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු වෙයි.

ඉතින් ඔබත් ඔබේ සිතේ නොසන්සුන් බවට අදරණීය පිළිතුරු සොයන්න මෙම ක්‍රමය උත්සහ කරන්න. 🎨💆‍

🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම Mandala Colouring පොත් 6 හා DOMS Color Pencils - 24 Shades ඇතුලත් සම්පුර්ණ කට්ටලය තැපැල් ගාස්තුද සමඟ රු 2990.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.

⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,

නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲

⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

See less

මහා පිරුවානා පොත් වහන්සේ -  පිරිත් කියන පිරිත් අසන සියලු දෙනාටත් පිරිත් භාවිත කරන සැමටත් එකසේ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු ල...
19/01/2026

මහා පිරුවානා පොත් වහන්සේ -
පිරිත් කියන පිරිත් අසන සියලු දෙනාටත් පිරිත් භාවිත කරන සැමටත් එකසේ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු ලෙස ලොකු අකුරින් මුද්‍රණය කර ඇත.

ධම්මපදය -
මෙලොව දියුණුවට හා පරලොව යහපතට එකසේ ප්‍රයෝජන වත් වන කරුණු අන්තර්ගත සරල සිංහල තේරුම සහිත ධම්මපදය.

පිං පොත -
ලොකු පින්කම් නැති වුනත්, කරන්න පුළුවන් පින් සියල්ල මේ පොතේ සටහන් කරන්න. ඒ කරපු පින් දැකලා කවදාහරි ලොකු සතුටක් ලබන්න පුළුවන්.

🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම පොත් 3න තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 2350.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

Address

Maradana
01000

Alerts

Be the first to know and let us send you an email when Wishwa Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wishwa Publications:

Shortcuts

Share