21/07/2026
ෆෝන් එකේ Gallery එකේ විතරක් හිරවෙලා තියෙන ඔයාගේ ලස්සනම මතකයන්... අතින් අල්ලලා බලන්න පුළුවන් Mini Prints විදිහට ලඟටම ගෙන්න ගන්න! 🧸❤️
ඔයා ආදරය කරන අයගේ ෆොටෝ, යාළුවෝ එක්ක ගත්ත පිස්සු පින්තූර, නැත්නම් ඔයාගේ ලස්සනම Travel Memories ෆෝන් එකේම මැකිලා යන්න ඇරලා හරියන්නේ නැහැනේ. 😉
Wallet එකේ දාන් යන්න, Room එක ලස්සනට Decorate කරගන්න, නැත්නම් ආදරය කරන කෙනාට Surprise Gift එකක් දෙන්න... මේ Mini Photos කියාපු භාණ්ඩේ! ✨
High Quality Prints ⚡
දිගුකල් පවතින නිමාව 💯
දිවයින පුරා Delivery 🚚
📩 ඔයාට ප්‍රින්ට් කරගන්න ඕනේ ෆොටෝ ටික දැන්ම අපේ Inbox එකට එවන්න!
Mini photo print
Size : 2x3 inch
Laminated
Kodak photo sheet
HQ print
16 photos - 450/-
32 photos - 900/-
48 photos - 1350/-
64 photos - 1800/-
80 photos - 2250/-
96 photos - 2700/-
Island wide delivery available
Cash on delivery: 450/-
Delivery: 4 to 5 working days
Whatsapp: 077 250 2960
077 160 4672