07/07/2026
පාඨමාලා ගාස්තුවක් නොමැතිව පුර්ණ ශිෂ්‍යත්වයක් මඟින් ...
🇯🇵🌸 ජපාන සිහිනය සැබෑ කරගන්න - ඔබේ පළමු පියවර අදම තබන්න! 🌸🇯🇵
ජපානයේ රැකියා අවස්ථා (SSW / Training Visa), උසස් අධ්‍යාපනය (Student Visa) Ceylon Raijin Japanese Language School විසින් පවත්වනු ලබන නවතම JLPT N5 & N4 Physical Japanese Language Course සඳහා දැන් ලියාපදිංචිය ඇරඹේ.
මෙම පාඨමාලාව Nihon Lanka International, Ceylon Raijin Pvt Ltd සහ ජපානයේ Fukuoka International Language School යන ප්‍රමුඛ පෙළේ ආයතන තුනක ඒකාබද්ධ දායකත්වයෙන් සහ මඟපෙන්වීමෙන් පාඨමාලා ගාස්තු අය කිරිමකින් තොරව ක්‍රියාත්මක වේ.
✨ පාඨමාලාවේ විශේෂතා
✅ ජපාන ජාතික (Native) ගුරුවරයෙකුගේ සෘජු මඟපෙන්වීම.
✅ සිංහල මාධ්‍යයෙන් ඉතා සරල හා පැහැදිලි ඉගැන්වීම්.
✅ JLPT N5 සහ N4 විභාග ඉලක්ක කරගත් ක්‍රමවත් පුහුණුව.
✅ Past Papers සහ Mock Exams මගින් විභාගයට මනා සූදානමක්.
✅ Caregiver සහ Agriculture රැකියා සඳහා Skill Test පුහුණුව ලබාදිම.
✅ ජපාන රැකියා සම්මුඛ පරීක්ෂණ (Interview Preparation) සඳහා විශේෂ පුහුණුව.
✅ SSW / Training Visa අපේක්ෂකයින් සඳහා විශේෂ මඟපෙන්වීම්.
🎯 මෙම පාඨමාලාව ඔබට කෙසේ උපකාරී වේද?
අධ්‍යාපනය: ජපානයේ විශ්වවිද්‍යාල සහ විද්‍යාල සඳහා අයදුම් කිරීමට අවශ්‍ය භාෂා දැනුම.
රැකියා: SSW (Specified Skilled Worker) සහ Training Visa සඳහා අවශ්‍ය නිවැරදි භාෂා මට්ටම ලබා ගැනීම.
දැනුම: කථන (Speaking), ලිවීම (Writing), කියවීම (Reading) සහ සවන්දීම (Listening) යන කුසලතා සියල්ල එකම පාඨමාලාවකින්.
📅 විස්තර
ආරම්භය: 2026 ජූනි 14 සිට.
ආකාරය: Physical Class
ස්ථානය: Ceylon Raijin Japanese Language School, V. T. Nanayakkara Building, Matale.
📞 අදම ලියාපදිංචි වන්න!
වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචියට අමතන්න:
☎️ 078 455 4553
☎️ 076 237 9085
ඔබගේ දොරටුව විවෘත කරගැනීමට අදම අපගේ WhatsApp කණ්ඩායමට එකතුවන්න:
👉 078 4554553 මෙතැනින්
"අද ජපන් භාෂාව ඉගෙන ගන්න. හෙට ජපානයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න." 🌸
CEYLON RAIJIN JAPANESE LANGUAGE SCHOOL – MATALE
නිවැරදි මඟපෙන්වීමක් සහිතව ජපානයට පියනඟන්න!
🇯🇵