Dakshina lk

Dakshina lk All Electronic Items & Electronic Product Learning DVD's

Led Bulbs 0716902993ඉතාම උසස් තත්වයේ Led Bulbs දැන් අප වෙතින්. 9w -  Rs. 245/=12w -  Rs. 260/=භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙව...
07/05/2025

Led Bulbs 0716902993
ඉතාම උසස් තත්වයේ Led Bulbs දැන් අප වෙතින්.
9w - Rs. 245/=
12w - Rs. 260/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
( Cash On Delivery Island Wide )
Contact More Details 0716902993 WhatsApp or Calls.

ඔයාගේ Business එකත් Next Level කරමුද? 0710477136                                                                        ...
06/04/2025

ඔයාගේ Business එකත් Next Level කරමුද? 0710477136
ඔබගේ
ඔබගේ ව්‍යාපාරය සදහා ආකර්ෂණීය වෙබ් අඩවියක් දැන් අපෙන්!!! පලමු වසර සදහා Domain එක Free!
🔹Features
✅වෙබ් අඩවිය හරහා භාණ්ඩ විකිණීමේ හැකියාව
✅Cash On Delivery මිලදීගැනීම්
✅… See more
📌Shall we make your business to the next level?
Exciting website for your business from us now!!!. Domain is free for the first year!
🔹Features
✅Ability to sell goods through the website
✅Cash On Delivery Purchases
✅Credit / Debit Card Purchases
✅Add to Cart facility
✅Ability to Add Product Variations
✅ impressive finish
✅SEO & Secure (Security and top on Google Search)
✅Social Media Integration
✅Business Email
✅Speed optimized
Our other services
✅Business Websites
✅E-Commerce Websites
✅Blog Websites
✅Hotel Websites
✅Travel / Tour Websites
✅Company Websites
☑Contact us now to build a website as you want.!!!
📥Inbox
📧 Email - [email protected]
☎ Call / WhatsApp - 0710477136

ඔයාගේ Business එකත් Next Level කරමුද?  0710477136 ඔබගේ ව්‍යාපාරය සදහා ආකර්ෂණීය වෙබ් අඩවියක් දැන් අපෙන්!!! පලමු වසර සදහා ...
06/04/2025

ඔයාගේ Business එකත් Next Level කරමුද? 0710477136
ඔබගේ ව්‍යාපාරය සදහා ආකර්ෂණීය වෙබ් අඩවියක් දැන් අපෙන්!!! පලමු වසර සදහා Domain එක Free!!!
✅Business Websites
✅E-Commerce Websites(මාර්ගගතව භාණ්ඩ විකිණීම සදහා)
✅Blog Websites
✅Hotel Websites
✅Travel / Tour Websites
✅Company Websites
🔹Features
✅SEO & Secure(ආරක්ෂිත බව හා Google Search හි ඉහලට)
✅Payment Gateway(Paypal)
✅Responsive Modern Design
✅E-Commerce
✅Social Media Integration
✅Business Email
✅Speed optimized
☑ඔබට අවශ්‍ය පරිදි වෙබ් අඩවිය සදා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.!!!
📥Inbox
📧 Emali - [email protected]
☎ Call / WhatsApp - 0710477136

01/04/2025

13A Plug Socket..0716902993
Extension Code සෑදීම සදහා අවශ්‍ය 13A Plug Socket.
Rs.180/=
අවමය 5 මිලදී ගතයුතුයි.
Cash On Delivery ලෙස ලබාගත හැක.
Contact , 071 690 2993 Whatsapp or Calls

17/08/2022

This Video About How to Check Bridge Rectifier , Check Bridge Rectifier Using Multi meter , Electronic TechnologyAnother very important aspect for you as a ...

Led බල්බ වැල් නිෂ්පාදනය පුහුණු DVD එක 0762274720DVD එකෙහි අන්තර්ගතය.* බල්බ වැල් පරිපථයට අදාල සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ...
04/12/2021

Led බල්බ වැල් නිෂ්පාදනය පුහුණු DVD එක 0762274720

DVD එකෙහි අන්තර්ගතය.

* බල්බ වැල් පරිපථයට අදාල සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග හැදින්වීම.
* PCB සමග පරිපථය එකලස් කරන ආකාරය.
* බල්බ වැල වයර් කරන ආකාරය.
* බල්බ කප් සවිකරන ආකාරය.
* බල්බ වැල පරිපථයට සවිකරන ආකාරය.
* බල්බ වැල නිෂ්පාදනයට අවශ්‍ය උපාංග මිලදී ගත හැකි ස්ථාන.

මෙම පුහුණු DVD එක සිංහල Audio සහිත Video පාඩම් 17 කින් සමන්විතවේ.

DVD නැරබිය හැක්කේ පරිගණකයෙන් පමණි.

DVD එකෙහි මිල 400/= කි.
Delivery ගාස්තුව 150/= කි.
ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංකය බල්බ් වැල් DVD ලෙස ටයිප් කර 076 2274720 අංකයට SMS කල පසු Cash On Delivery සේවාව මගින් නිවසටම ගෙන්වා ගත හැක..

විසිතුරු LED බල්බ නිෂ්පාදනය පුහුණු DVD පැකේජය . 07622747205w බල්බ, නෙලුම් මල් බල්බ, චෛත්‍ය බල්බ නිෂ්පාදනය මුල සිට..මෙම ප...
02/12/2021

විසිතුරු LED බල්බ නිෂ්පාදනය පුහුණු DVD පැකේජය . 0762274720

5w බල්බ, නෙලුම් මල් බල්බ, චෛත්‍ය බල්බ නිෂ්පාදනය මුල සිට..

මෙම පුහුණු DVD එකෙහි අන්තර්ගත දේ ....

* මෙම විසිතුරු Led බල්බ පරිපථයන්හි සියලුම උපාංග එකිනෙක හදුන්වාදීම.
* 5w Led බල්බ පරිපථය .
* නෙලුම් මල් Led බල්බ, චෛත්‍ය Led බල්බ පරිපථය.
* මෙම විසිතුරු Led බල්බ පරිපථයන්හි ඇති රෙසිස්ටර් වල සහ කැපැසිටර් වල අගය සොයන ආකාරය.
* පරිපථ සාදන ආකාරය පියවරෙන් පියවර සිංහල Audio සහිත Video මගින්.
* සාදාගත් බල්බ පරිපථ, බල්බ හවුසින් වලට සවිකරන ආකාරය.
* විසිතුරු Led බල්බ නිෂ්පාදනය සදහා අවශ්‍ය උපාංග මිලට ගත හැකි වෙළද සැල් වල ලිපිනයන් සහ දුරකථන අංකයන්.
* මෙම විසිතුරු Led බල්බ නිෂ්පාදනය පුහුණු DVD එක, සිංහල Audio සහිත Video පාඩම් 20 කින් සමන්විතවේ.
මෙම පුහුණු DVD එක තුලින් ඔබ ලබනා දැනුමෙන්, තවත් Led නිෂ්පාදන කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

කා සදහාද....

* ඉලෙක්ට්‍රොනික් ඉගෙනීමට කැමැත්තක් දක්වන්නන් සදහා
* ස්වයං රැකියාවක් ලෙස අදායමක් ලබන්නට බලාපොරොත්තු වන අය සදහා
* විනෝදාංශයක් ලෙස විවිධ නිර්මාණ කරණයෙහි යෙදෙන්නන් හට

මිල සහ ගෙන්වා ගන්නා ආකාරය.

මෙම පුහුණු පැකේජයෙහි මිල රු. 400 වන අතර Delivery ගාස්තුව රු. 150/= වේ. කලින් මුදක් ගෙවීමක් සිදුකල යුතු නොවේ. ඔබගේ නම සහ ලිපිනය Led Deco Bulb ලෙස සදහන් කර , අපගේ 0762274720 අංකයට SMS කල පසු අදාල පැකේජය ඔබගේ නිවසටම එවනු ලබන අතර, එවිට මුදල් ගෙවා ලබාගත හැක. (Cash On Delivery)
DVD එක සකසා ඇත්තේ පරිගණකයෙන් නැරබීම සදහා පමණි

https://youtu.be/Cv5iOLujMzg
17/10/2021

https://youtu.be/Cv5iOLujMzg

Hello Friends,This Video About How to Make PCB Layout | PCB Lesson 03 | Electronic EngineeringIn today's video I will show you how to Auto Route and adjust P...

06/10/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්න.

https://youtu.be/uUmU9eoWM5o
03/10/2021

https://youtu.be/uUmU9eoWM5o

Hello Friends,This Video About Led & Filament Bulb Power Consumption | How to Check Ampere | Electronic EngineeringIt is a well known fact that LED bulbs con...

Address

Walpala
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Dakshina lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share