17/03/2022
🌟🌟 A/L විභාගය අවසන් කල සිසුන් සඳහා විශේෂයි.... 🌟🌟
ලියාපදිංචි වන අනුපිළිවෙලට සිසුන් 25 දෙනෙකු සඳහා පමණක් 50% ක වට්ටම හිමි වන බව කාරුණිකව සලකන්න... ☀☀
2022.03.27 වන ඉරිදා දින පස්වරු 3.00 ට ආරම්භක සම්මන්ත්‍රණයට ඔබට නොමිලේ සම්බන්ධ වී විශ්වාසය තහවුරු කර ගත හැක.👀👂
ලියාපදිංචි වීම සඳහා ඔබ කල යුත්තේ.......
🌀මෙම දැන්වීමෙහි WhatsApp Button එක මත Click කිරීම හෝ ඔබගේ නම , ගම 070 533 49 24 අංකයට එවීම පමණි.
🌀එවිට "ඔබ මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඇති ස්ථානය සහ ඔබට 50% Discount එකට හිමිකම් ලැබෙනවාද" යන්න පිලිබඳව විස්තර ලැබෙනු ඇත.
🌀ඉන් පසුව ලැබෙන Google ෆොර්ම් එක නිවරදිව පුරවා , එහි ඇති submit button එක click කරන්න.
🌀එවිට Rigistration Number එකක් genarate වන අතර එය ඔබගේ WhatsApp අංකයට යොමු කෙරේ.
🌀මෙම ලියාපදිංචි වීම සඳහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ.
🌀පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
සැ.යු.
🔥 50% Discount එක ලබා ගැනීම සඳහා Google form එක Submit කර රෙජිස්ටර් වීම අනිවාර්ය වේ.
🔥 එක් අයෙකු එක් වරක් පමනක් Register විය යුතු අතර දෙවරක් හෝ වැඩි වාර ගනණක් Register වී ඇතිනම් ඔබට වට්ටම ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.
🔥ඔබ Register විය යුත්තේ මෙම පාඨමාලාවේ ඔබට ඇති වැදගත්කම පිලිබඳව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව විය යුතුය.නැතහොත් තවත් සිසුවෙකුට ලබා ගැනීමට හැකි අවස්ථාව අහිමි වේ.
🌀ඔබ A/L අවසන් කල සිසුවෙකු හෝ සිසුවියක් නම් මෙය ඔබට ඉතා අනඟි අවස්ථාවක් වනු නොඅනුමානය.
🌱පරිගණක පිලිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🌱ඉංග්‍රීසී භාෂාව බාධාවක් නොවේ.
🌱ක්‍රියාකාරකම් සමඟින් ප්‍රායෝගික පුහුණුවට මූලිකත්වය ලබා දේ.
🌱සරලව සැකසූ නිබන්ධන
🌱රජයේ පිළිගත් සහතිකයක අවශ්‍යතාවය සපුරාගත හැක.
🌀වැඩිදුර විස්තර ආරම්භක සම්මන්ත්‍රණයේ දී දැන ගත හැක.
🌀මෙම පාඨමාලව මඟින් පුහුණු කරන්නේ රැකියා ආයතන වල ප්‍රායෝගිකව වැඩ කරන ආකාරය බැවින්, ඔබගේ අනාගතයට ඉහල ආයොජනයක් වනු සහතිකය.
🏡ඔබගේ රැකියා පුහුණු ගමන් මඟෙහි ශක්තිමත් අඩිතාලම අප වන්නෙමු..
🔅🔅මෙහෙයවීම🔅🔅
මධුමාලි අමරවික්‍රම
Professinal Member in BCS
PGD/NIBM H.Dip
within more than 10 years experience in ICT service (private & goverment sector)