DBL Enhancing Performance through Quality Tools & Machinery

Deen Brothers was originally formed in the year 1945 as a General Trading concern and by virtue of its dedicated commitments have now fully moulded into a reputed importer and supplier of multitude of branded equipments, tools and a wide ranges of machinery. Today, focused towards the pattern of developing trends, Deen Brothers Imports (Pvt) Ltd has emerged and progressed significantly. In this er

a, the organization is currently holding the status quo for its landmark of being the sole agent for universally acclaimed industrial giants as described in our suppliers (international) manifest. whom we consider as an integral part of our organization who are approved by International quality bodies and accreditation. With the passage of time the company is totally motivated to cater branded names such as Oregon, Briggs & Stratton, Lida, Echo, Amec, Top-Tech, Yongjia, Jiebao, Goodluck, Norton, Ritus, Pilana etc and merchandise such as saw chains, chain saw machines, circular saws, wood working machines, generators, water pumps, motors, engines, lawn mowers, bush cutters, mist blower, lathe machines, drilling machines, metal band saw, air compressors, routers, drill bits, disk mills etc to meet the demands of both domestic and industrial segment. Our aspiration is to serve the best merchandise by assuring confidence, enhance performance, and predict productivity and endurance in the best interest of facilitating clients to live up their expectation with the most comprehensive selections.

ඔබේ වෘත්තීයට අසීමිත බලය ලබාදෙන DBL DB-300L Air Compressor 💨🔧බලවත් 7.5HP මෝටරය, වේගවත් ටැංකි පිරවීම සහ 100% තඹ කොයිල් මෝට...
22/05/2026

ඔබේ වෘත්තීයට අසීමිත බලය ලබාදෙන DBL DB-300L Air Compressor 💨🔧

බලවත් 7.5HP මෝටරය, වේගවත් ටැංකි පිරවීම සහ 100% තඹ කොයිල් මෝටරය සමඟ ඉහළ කාර්යක්ෂමතාවය සහ දිගුකාලීන විශ්වාසනීයත්වය.

✅ 300L නියම ටැංකියේ ධාරිතාව
✅ 5.5kW / 7.5HP බලය
✅ විනාඩි 10කින් ටැංකිය සම්පූර්ණයෙන් පිරීම
✅ NEMA තත්ව සහතිකය සහිත ආරක්ෂිත ස්වීචය
✅ අලෙවියෙන් පසු සේවාව සහ අමතර කොටස්

ගරාජ, සේවා ස්ථාන සහ කර්මාන්තශාලා සඳහා හොදින්ම ගැලපේ.

උ.සි.මිළ - රු.259 500/-

දිවයින පුරා DBL වෙළද නියෝජිතයන්ගෙන් සහ DBL ප්‍රදර්ශනාගාර වලින්

உங்கள் அனைத்து பணிகளுக்கும் சக்திவாய்ந்த தீர்வு – DBL DB-300L Air Compressor 💨🔧
7.5HP திறன் கொண்ட மோட்டார், வேகமான டேங்க் நிரப்பு மற்றும் 100% செம்பு கம்பி தொழில்நுட்பத்துடன் அதிக செயல்திறன் மற்றும் நீண்டநாள் நம்பகத்தன்மை.

✅ 300L கொள்ளளவு
✅ 5.5kW / 7.5HP சக்தி
✅ 580 விநாடிகளில் வேகமான Tank Fill
✅ 100% Copper Wire Motor

M.R.P. Rs.259 500/-

காரேஜ்கள், வொர்க்ஷாப்கள் மற்றும் தொழில்துறை பயன்பாடுகளுக்கு சிறந்த தேர்வு.
தீவு முழுவதும் உள்ள DBL ஷோரூம்கள் மற்றும் டீலர்களிடம் விற்பனைக்குப் பிந்தைய சேவை மற்றும் உதிரி பாகங்கள் வசதியுடன் கிடைக்கிறது.

Power through every task with the DBL DB-300L Air Compressor 💨🔧
Built for heavy-duty performance with a powerful 7.5HP motor, fast tank fill, and 100% copper wire durability for maximum efficiency and reliability.

✅ 300L Capacity
✅ 5.5kW / 7.5HP Power
✅ Fast 580s Tank Fill
✅ 100% Copper Wire Motor

M.R.P. Rs.259 500/-

Perfect for workshops, garages, and industrial use.
Available at DBL showrooms and dealers island-wide with after sales service and available spare parts.

20/05/2026
!!! BREAKING ALERT OF FRESH STOCKS!!!කිලෝ වොට් 05 ඩීසල් ජෙනරේටර්සිංගල් පේස් සහ ත්‍රී පේස්* පැය 500 ක වගකීම* ඉලෙක්ට්‍රික්...
11/05/2026

!!! BREAKING ALERT OF FRESH STOCKS!!!
කිලෝ වොට් 05 ඩීසල් ජෙනරේටර්
සිංගල් පේස් සහ ත්‍රී පේස්

* පැය 500 ක වගකීම
* ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්
* 100% තඹ කොයිලය,
* ඕවර්ලෝඩ් ස්වීචය,
* ස්වංක්‍රීය පණගැන්වීම් උපකරණය සම්බන්ධ කිරීමේ පහසුකම
* 100% අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවය

දිවයින පුරා අළෙවි නියෝජිතයින් සහ DBL ප්‍රදර්ශනාගාර වලින්. ක්ෂණික ඇමතුම් 077 3 75 75 75.
මිල රු.374,900.00/=

கிலோ வோட் 05 டீசல் ஜெனரேட்டர்
சிங்கல் பேஸ் மற்றும் த்ரீ பேஸ்

* மணி 500 க பொறுப்பு
* எலக்ட்ரிக் ஸ்டார்ட்
* 100% தம்ப கோயில்,
*ஓவர்லோட் ஸ்வீச்சய,
* ஸ்வங்க்ரிய பண்பூட்டல் கருவிகளை இணைக்கும் வசதி
* 100% கூடுதல் பங்குகள் மற்றும் விற்பனையால் பின் சேவை

நாடு முழுவதும் அலெவியின் பிரதிநிதிகள் மற்றும் DBL பிரதரிசன நிலையங்கள். உடனடி அழைப்பு 077 3 75 75 75.
விலை ரூ.374,900.00/=

Unleash uninterrupted power with the DBL 05 KW Diesel Generator, a reliable and robust solution for both single and three-phase needs. Featuring a 100% copper coil for superior performance and durability, this generator includes an electric start and an overload switch for safety and convenience. It's also equipped with an automatic start device connection facility, providing seamless power during outages. Backed by a 500-hour warranty and comprehensive after-sales service with 100% spare parts,

this generator offers exceptional value and peace of mind. Get yours today for Rs. 374,900.00/=
at DBL Showrooms and dealers islandwide. For more information, call our hotline at 077 3 75 75 75

30/04/2026

සුභ කම්කරු දිනයක්! 💼✨

අද අපි ලෝකය ඉදිරියට ගෙන යන සෑම දෙනාගේම වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ ශක්තිය සමරමු. ඉදිකිරීම්කරුවන්ගේ සිට නවෝත්පාදකයින් දක්වා, ඔබේ උත්සාහයන් වඩා සුභදායී හෙට දවසක් හැඩගස්වයි.

සෑම දිනකම සාර්ථකත්වයට මඟ පාදන වෙහෙස මහන්සි වී වැඩ කරන කම්කරුවන්ට DBL අපි ගරු කරමු. ඔබ සැම දෙනාට සමෘද්ධිමත් සහ සුභ කම්කරු දිනයක් ප්‍රාර්ථනා කරමු!

Happy Labor Day! 💼✨

Today, we celebrate the hard work, dedication, and strength of every worker who keeps the world moving forward. From builders to innovators, your efforts shape a better tomorrow.

At DBL, we honor the spirit of hard work and commitment that drives success every day. Wishing all hardworking hands a safe, prosperous, and well-deserved Labor Day!

இனிய தொழிலாளர் தின வாழ்த்துக்கள்! 💼✨

இன்று, இந்த உலகை முன்னோக்கிச் செலுத்தும் அனைவரின் கடின உழைப்பு, அர்ப்பணிப்பு மற்றும் ஆற்றலை நாம் கொண்டாடுகிறோம். கட்டடக் கலைஞர்கள் முதல் புதுமைப் படைப்பாளர்கள் வரை, உங்கள் முயற்சிகள் ஒரு சிறந்த நாளைய தினத்தை உருவாக்குகின்றன.

DBL-இல், ஒவ்வொரு நாளும் நமது உலகை ஒரு சிறந்த இடமாக மாற்றும் கடின உழைப்பாளிகளை நாங்கள் கௌரவிக்கிறோம். உங்கள் அனைவருக்கும் வளமான மற்றும் இனிய தொழிலாளர் தின வாழ்த்துகள்!

✨ පරිපූර්ණ සේදීමට DB-80 High Pressure Washer ✨නොනවත්වා ක්‍රියාත්මක වන විශේෂාංගයත් සමඟ — අඩු කාලයකදී වැඩි පිරිසිදු කිරීමක...
30/04/2026

✨ පරිපූර්ණ සේදීමට DB-80 High Pressure Washer ✨

නොනවත්වා ක්‍රියාත්මක වන විශේෂාංගයත් සමඟ — අඩු කාලයකදී වැඩි පිරිසිදු කිරීමක්! 🚀💦

🔧 100% තඹ Brushless මෝටරය
🛑 ස්වයංක්‍රීය නැවතුම
⚡ ආරක්ෂිත විදුලි බ්‍රේකරය
🧴 ෂැම්පූ කෑන් එකක් FREE

🔧 100% අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාව සමඟ 🌟

💰 උ.සි‍. මිල: රු. 32,950/=
📍 දිවයින පුරා DBL වෙළද නියෝජිතයන්ගෙන් සහ DBL ප්‍රදර්ශනාගාර වලින්
📞 ක්ෂණික ඇමතුම් — 0773 75 75 75

💦 ඔබේ පිරිසිදු කිරීමේ නිවැරදිව කරගන්න ! 💪✨

20/04/2026
🕒 දවස් ගණන් කරන වැඩේ දැන් පැය ගානෙන් ඉවරයි!ගොවි බිමේ වළවල් හෑරීම දැන් හිසරදයක් නෙවෙයි. මිනිස් ශ්‍රමය හොයන්න වද වෙන්න ඕනෙ...
07/04/2026

🕒 දවස් ගණන් කරන වැඩේ දැන් පැය ගානෙන් ඉවරයි!
ගොවි බිමේ වළවල් හෑරීම දැන් හිසරදයක් නෙවෙයි. මිනිස් ශ්‍රමය හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ. DBL පොළව විදින යන්ත්‍රය සමඟින් ඔබේ ගොවිතැනේ වැඩකටයුතු පහසු කරගන්න. 🚜💪

🌱 ස්ථිර බෝග වගාවකට ගැලපෙනවා:
තේ, කුරුඳු පැළ සිටුවීමට සහ කණු සිටුවීමට ඇති හොඳම විසඳුම මෙයයි.

ඇයි DBL තෝරාගන්න ඕනේ?

✅ බලසම්පන්න එන්ජිම: 2 Stroke, 68cc ධාරිතාවය.

✅ නම්‍යශීලී බව: අඟල් 2.5 සිට 12 දක්වා විශ්කම්භයකින් වළවල් හෑරිය හැක.

✅ ගැඹුර: අඟල් 30ක් දක්වා ගැඹුරට විදිය හැකියි.

✅ විශ්වාසය: 100% අමතර කොටස් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.

💰 විශේෂ මිල: රු. 59,950.00
📍 දිවයින පුරා DBL අලෙවි නියෝජිතයන්ගෙන් සහ ප්‍රදර්ශනාගාර වලින් ලබාගත හැක.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0773 75 75 75

Dig deeper with power and precision using the DBL Earth Auger – Model DB-68. Built for efficiency and durability, this powerful tool makes digging holes for fencing, planting, and construction faster and easier.

🔧 Available Bit Sizes:
* 4" (100 mm)
* 6" (150 mm)
* 8" (200 mm)
* 10" (250 mm)

✔ FMRC Certified for quality and reliability
✔ Ideal for agriculture, landscaping, and fencing work

📞 Call now: 077 3 75 75 75

Rs.59 950/-
Available at DBL showrooms and dealers island-wide with after sales service and available spare parts.

DBL எர்த் ஆகர் – மாடல் DB-68-ஐப் பயன்படுத்தி, சக்தி மற்றும் துல்லியத்துடன் ஆழமாகத் தோண்டுங்கள். செயல்திறன் மற்றும் நீடித்து உழைக்கும் தன்மையுடன் உருவாக்கப்பட்ட இந்த சக்திவாய்ந்த கருவி, வேலி அமைத்தல், செடி நடுதல் மற்றும் கட்டுமானப் பணிகளுக்காகக் குழிகள் தோண்டுவதை வேகமாகவும் எளிதாகவும் ஆக்குகிறது.

🔧 கிடைக்கும் பிட் அளவுகள்:

* 4" (100 மிமீ)
* 6" (150 மிமீ)
* 8" (200 மிமீ)
* 10" (250 மிமீ)

✔ தரம் மற்றும் நம்பகத்தன்மைக்காக FMRC சான்றளிக்கப்பட்டது
✔ விவசாயம், நில வடிவமைப்பு மற்றும் வேலி அமைக்கும் பணிகளுக்கு மிகவும் ஏற்றது

📞 இப்போதே அழைக்கவும்: 077 3 75 75 75

ரூ.59 950/-
விற்பனைக்குப் பிந்தைய சேவை மற்றும் உதிரி பாகங்களுடன், தீவு முழுவதும் உள்ள DBL ஷோரூம்கள் மற்றும் டீலர்களிடம் கிடைக்கும்.

කඳුකරයේ හෝ දුෂ්කර පළාතක ඔබේ වගාබිම පිහිටා තිබුණත්, දැන් වතුර ඇදීම ප්‍රශ්නයක් නෙවෙයි! 🌱🏔️ඇයි ඔබ DBL තෝරාගත යුත්තේ?✅ ලාභදා...
31/03/2026

කඳුකරයේ හෝ දුෂ්කර පළාතක ඔබේ වගාබිම පිහිටා තිබුණත්, දැන් වතුර ඇදීම ප්‍රශ්නයක් නෙවෙයි! 🌱🏔️

ඇයි ඔබ DBL තෝරාගත යුත්තේ?
✅ ලාභදායීතාවය: භූමිතෙල් මගින් ක්‍රියා කරන බැවින් ඉන්ධන වියදම ඉතා අඩුයි.
✅ කාර්යක්ෂමතාව: මිනිස් ශ්‍රමය අවම කරමින් කෙටි කාලයකින් වැඩි ජල ධාරිතාවක් ලබාදෙයි.
✅ සුවිශේෂී නිමාව: කඳුකරයේ පවා පහසුවෙන් ජලය ඉහළට ඇද ගැනීමට ඇති හැකියාව.

තාක්ෂණික විස්තර:
එන්ජින් වර්ගය: 4 Stroke (පෙට්‍රල් සහ භූමිතෙල්)
ඉන්ධන ටැංකි ධාරිතාව: 3.6L
නළයේ විෂ්කම්භය: 50mm (අඟල් 2)
ජලය ගෙනයාමේ දුර: මීටර් 26 (අඩි 85)
ඇදගැනීමේ උස: මීටර් 8 (අඩි 26)
ජල ධාරිතාව: මිනිත්තුවට ලීටර් 550 ක් දක්වා

උ.සි.මි. රු.56 990.00
DBL ප්‍රදර්ශනාගාරවලින් හෝ දිවයින පුරා වෙළද නියෝජිතයන්ගෙන් ⚙️📦

The DBL Kerosene Water Pump is specially built for farmers who want higher productivity at a lower operating cost, helping you maximize profits while reducing manual effort.

Why choose DBL?
✅ Cost-effective performance – Runs on kerosene, keeping fuel expenses low
✅ High efficiency – Delivers a large volume of water quickly with minimal labor
✅ Reliable power – Easily lifts water even in elevated and mountainous areas

Technical Specifications:
* Engine Type: 4 Stroke (Petrol & Kerosene)
* Fuel Tank Capacity: 3.6L
* Pipe Diameter: 50mm (2”)
* Water Delivery Distance: 26m (85ft)
* Suction Height: 8m (26ft)
* Water Capacity: Up to 550L/min

Price: Rs. 56,990.00

குறைந்த இயக்கச் செலவில் அதிக உற்பத்தித்திறனை விரும்பும் விவசாயிகளுக்காக DBL மண்ணெண்ணெய் நீர் இறைப்பான் பிரத்யேகமாக உருவாக்கப்பட்டுள்ளது. இது மனித உழைப்பைக் குறைத்து, உங்கள் இலாபத்தை அதிகரிக்க உதவுகிறது.

ஏன் DBL-ஐத் தேர்ந்தெடுக்க வேண்டும்?

✅ செலவு குறைந்த செயல்திறன் – மண்ணெண்ணெயில் இயங்குவதால், எரிபொருள் செலவுகள் குறைவாக இருக்கும்.
✅ அதிக செயல்திறன் – குறைந்த உழைப்பில் அதிக அளவு தண்ணீரை விரைவாக வழங்குகிறது.
✅ நம்பகமான சக்தி – உயரமான மற்றும் மலைப்பகுதிகளிலும் கூட தண்ணீரை எளிதாக மேலேற்றுகிறது.

தொழில்நுட்ப விவரக்குறிப்புகள்:
* இன்ஜின் வகை: 4 ஸ்ட்ரோக் (பெட்ரோல் & மண்ணெண்ணெய்)
* எரிபொருள் தொட்டியின் கொள்ளளவு: 3.6 லிட்டர்
* குழாயின் விட்டம்: 50 மிமீ (2”)
* தண்ணீர் வழங்கும் தூரம்: 26 மீ (85 அடி)
* உறிஞ்சும் உயரம்: 8 மீ (26 அடி)
* நீரின் கொள்ளளவு: நிமிடத்திற்கு 550 லிட்டர் வரை

விலை: ரூ. 56,990.00

ඔබේ කර්මාන්ත ශාලාවට  සිසිලස රැගෙන එන DBL කාර්මික විදුලි පංකාව! 🌬️ 100% තඹ කොයිල් (Copper Winding) සහ ශක්තිමත් පෙති 3කින්...
24/03/2026

ඔබේ කර්මාන්ත ශාලාවට සිසිලස රැගෙන එන DBL කාර්මික විදුලි පංකාව!

🌬️ 100% තඹ කොයිල් (Copper Winding) සහ ශක්තිමත් පෙති 3කින් යුක්ත මෙම විදුලි පංකාව දිගුකාලීන පැවැත්ම සඳහාම නිපදවා ඇත.

අවම ශබ්දය නිසා ආපන ශාලා, කාර්මික ස්ථාන සහ තවත් ව්‍යාපාරික ස්ථාන සදහා වඩාත්ම ගැලපේ

උ.සි.මි රු.21,950.00 සිට ඉහළට

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 3 75 75 75

DBL தொழில்துறை மின்விசிறி உங்கள் தொழிற்சாலைக்கு குளிர்ச்சியைக் கொண்டுவருகிறது!

🌬️ 100% செப்பு முறுக்கு மற்றும் 3 வலுவான பிளேடுகள் கொண்ட இந்த மின்விசிறி நீண்ட காலம் நீடிக்கும் வகையில் உருவாக்கப்பட்டுள்ளது.

குறைந்த சத்தம் காரணமாக, உணவகங்கள், தொழில்துறை தளங்கள் மற்றும் பிற வணிக இடங்களுக்கு இது மிகவும் பொருத்தமானது.

சதுர மீட்டருக்கு ரூ.21,950.00 இலிருந்து

📞 மேலும் தகவலுக்கு, அழைக்கவும்: 077 3 75 75 75

Beat the heat in your workspace! 🌬️ The DBL Industrial Fan (Model: DB-24DLNS-30) is built for power and performance. With 100% copper winding and 3 heavy-duty blades, it’s designed to last.

Due to its low noise, it is best suited for restaurants, industrial sites and other business places

M.R.P.Rs.21 950/- onwards

📞 Call us today: 077 3 75 75 75

Eid Mubarak from DBL! May this blessed occasion fill your days with joy, your homes with peace, and your journey with co...
20/03/2026

Eid Mubarak from DBL! May this blessed occasion fill your days with joy, your homes with peace, and your journey with continued success. We extend our heartfelt gratitude to our valued customers, partners, and team for your unwavering trust and support.

Address

219 New Tangalle Road, Kotuwegoda
Matara

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when DBL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DBL:

Share