11/12/2025
උසස් පෙළින් පසුව තොරතුරු සන්නිවේදන තාක්ෂණය NVQ Level 4 පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........
විශ්ව විද්‍යාල ප්‍රවෙිශය , හෙද විද්‍යාල ප්‍රවේශය, ගුරු විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටන ඔබ වෙනුවෙන් හා පරිගණක කේෂත්රයේ රැකියා කරන්නට අපේක්ෂා කරනු ලබන ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන පාඨමාලාවකි.
ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Information Communication Technology පාඨමාලාව සඳහා 2026 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......
ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික (NVQ Level 4) හිමි වන පාඨමාලාවක් වන අතර පුහුණුවෙන් පසුව මාස 06 ක වැඩිදිර පුහුණුවක් සමග පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.
පුර්ණ කාලීන පාඨමාලාව - මාස 06 (සැම සතියේ සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 08.30 සිට ප.ව 4.30 දක්වා)
අර්ධ කාලීන පාඨමාලාව - සති අන්ත දින ( සෙනසුරදා / ඉරිදා දින පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා)
පාඨමාලා ගාස්තුව රු. 25000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)
ආරම්භය 2026 ජනවාරි 02 සහ සම්මුඛ පරික්ෂණ - 2025/12/22 සිට
ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )
පහත යොමුව ඔස්සේ පාඨමාලාව සදහා ලියාපදිචි වන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.
Already applied or enrolled? Track your application, exam results, certificate, and payment status using your Enrollment ID or NIC number.