16/05/2026
Phone එකක් විතරක් නෙමෙයි, අපි දෙන්නේ විශ්වාසයක්! ❤️🛡️
Used iPhone Sri Lanka එකක් ගන්න ගියාම ගොඩක් අය බය වෙන්නේ ඒකේ පිරිසිදුකම සහ ඇතුලත තත්වය ගැනයි. ඒ බය නැති කරන්න තමයි "Sky Mobile Standard" එක අපි හඳුන්වා දුන්නේ.
අපි ගාව තියෙන හැම South Korea iPhone එකක්ම ඔයාගේ අතට එන්න කලින්: 👇
🧼 Micro-Cleaning: Charging port එකේ සිට Speaker grill එක දක්වා සියුම්ව පිරිසිදු කරනවා. 🔍 Internal Inspection: ඇතුලත කිසිම fault එකක් නැති බවට මයික්රොස්කෝප් පරීක්ෂාවකින් සහතික කරනවා. 🔋 Battery Health: Software එකෙන් නෙමෙයි, Hardware මට්ටමින් බැටරි තත්වය පරීක්ෂා කරනවා.
මාතර Best phone shop එක විදිහට අපේ වගකීම, පාවිච්චි කරපු ෆෝන් එකක් වුනත් ඔයාට "Brand New" අත්දැකීමක් ලබා දෙන එකයි. ✅
අදම අපේ අලුත් Shop එකට ඇවිත් මේ Quality එක අත්විඳින්න! 🤝
📍 Address: 239 A, Dharmapala Mawatha, Matara.
📞 Call/WhatsApp: +94 77 715 8522