20/05/2026
🚨 AI ලෝකය උඩුයටිකුරු කළ Google මහා පෙරළිය Gemini Omni !
Google Omni AI ලෝකය වෙනස් කරන්න එනවද? ChatGPT ටත් අභියෝගයක් වෙන්න යන Googleගේ අලුත්ම AI Revolution එක විදියට මේ Omni හඳුන්වන්න පුළුවන්.
"වීඩියෝ එකක් ඇතුළට ගිහින් ඒක අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් නම්..?" 😱
ඔව්, ඔබ කියවූ දේ හරි! මෙතෙක් කල් අපි දැක්කේ Text එකක් දීලා වීඩියෝ එකක් හදන (Text-to-Video) AI විතරයි. හැබැයි 2026 මැයි 19 පැවැත්වුණු Google I/O 2026 event එකේදී Google සමාගම ලෝකයටම පිස්සු හැදෙන සුපිරිම AI World Model එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි Gemini Omni ! 🚀✨
සමහරු කියන විදියට මේක AI future එකේ next level එක විදියට හඳුන්වන්නත් පුළුවන්.😳
🧐 මොකක්ද මේ Gemini Omni කියන්නේ??
මේක නිකන්ම චැට්බොට් එකක් නෙවෙයි. මේකට එකම වෙලාවක Text, Images, Audio සහ Video එකතු කරලා සැබෑ ලෝකයේ භෞතික විද්‍යාවට (Real-world physics & gravity) ගැලපෙන විදියට අලුත්ම ලෝකයක්, වීඩියෝවක් නිර්මාණය කරන්න පුළුවන්! 🌍🎬
මෙම AI model එකට,
✅ Text understand කරන්න
✅ Images analyze කරන්න
✅ Voice recognize කරන්න
✅ Videos understand කරන්න
✅ Human conversations natural විදිහට handle කරන්න පුළුවන්.
🤯 ඇයි මේක මේ තරම් Mind-blowing වෙන්නේ?
➡️ Conversational Video Editing (කතා කරලා Video Edit කිරීම) >>
ඔබ වීඩියෝ එකක් කරලා, ඒක Omni එකට දීලා "මේකේ Background එක වෙනස් කරන්න", "චරිතයේ ඇඳුම වෙනස් කරන්න" හෝ "කැමරා කෝණය (Angle) වෙනස් කරන්න" කියලා කිව්වොත්, සැනෙකින් ඒක කරලා දෙනවා! 🗣️විධාන දුන්නා, Edit වුණා!
➡️ Create Anything from Anything >>
ඔබට පුළුවන් Voice Record එකක්, අතින් ඇඳපු පින්තූරයක් සහ වීඩියෝ කෑල්ලක් එකතු කරලා Omni එකට දෙන්න. ඒ ඔක්කොම ගලපලා සුපිරිම වීඩියෝවක් Omni ඔබට හදලා දෙනවා.
➡️ ලෝකයම හොල්ලන Digital Avatars >>
ඔබේම රූපයෙන්, ඔබේම කටහඬින් හැසිරෙන ඩිජිටල් අවතාර (Avatars) හදන්න දැන් ඉතාම පහසුයි. (හැබැයි ආරක්ෂාව වෙනුවෙන් Google මේකට විශේෂ SynthID Watermark එකක් පාවිච්චි කරනවා.)
🤨 මේක ChatGPT ට වඩා powerful ද?
Google එකේ massive data power එක සහ AI research experience එක එක්ක,
🔥 Faster responses
🔥 Smarter search
🔥 Real-time understanding
🔥 Multi-task AI abilities වගේ features මෙහිදී ලැබෙනවා.
👉 සමහරු කියන විදියට නම් Google AI + Search + YouTube + Android එකතු වුණොත් AI world එක completely වෙනස් කරන්න මේකට පුළුවන් වෙයි.
🗣️ හිතන්නකෝ ඔබ phone එකට කියනවා,
“මට YouTube video එක summarize කරලා දෙන්න.” කියලා...
එතකොට Google Gemini Omni තත්පර කිහිපයකින්,
✅ Video analyze වෙනවා
✅ Main points extract වෙනවා
✅ Sinhala වලින් explain කරනවා
ඉතින් මේ Google Omni AI model එක නිසා,
💼 Online jobs
🎬 Content creation
📚 Education
💻 Programming
📈 Marketing
🎨 Design industry වගේ ගොඩක් ක්ෂේත්‍ර වල ලොකු පරිවර්තනයක් වේවි.
📲 ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන් කවදාද?
Yes !! දැන්ම පුළුවන් !! Gemini Omni පවුලේ පළමු මාදිලිය වන Gemini Omni Flash දැන් Google AI Plus, Pro සහ Ultra ග්‍රාහකයින්ට Gemini App එක සහ Google Flow හරහා නිකුත් කරලා තියෙන්නේ. 🥳
ඒ විතරක් නෙවෙයි, මේ සතිය ඇතුළත YouTube Shorts සහ YouTube Create App එක හරහා හැමෝටම නොමිලේම මේ සුපිරි තාක්ෂණය අත්විඳින්න අවස්ථාව ලැබෙනවා !! 😍
🔥 හැබැයි එක දෙයක් sure… 2026 කියන්නේ AI War එක officially start වෙච්ච වසරයි. Google, OpenAI, Microsoft, Meta.. ලෝකයේ ඉන්න හැම giant company එකක්ම AI battlefield එකට බැහැලා ඉන්නවා. ඉතිං ඒ නිසා Future එකේ survive වෙන්නේ AI වලට ට බය වෙන අය නෙවෙයි…AI හරියට use කරන්න ඉගෙන ගන්න අයයි. 🚀
ඒ වගේම තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි AI එක නිසා,
❌ Human jobs replace කරයිද?
❌ Privacy issues ඇතිවෙයිද?
❌ Humans AI මත over-dependent වෙයිද?
මේ ගැනත් ලෝකයම දැන් debate කරනවා.
AI තාක්ෂණය දැන් මිනිස් මොළයටත් වඩා වේගයෙන් ඉස්සරහට යනවා වගේ නේද. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇💬
Like | Comment | Share
✍️ Udara Sandaruwan | Daily ICT©️