Viraj Electricals - pvt - Ltd

Viraj  Electricals - pvt - Ltd Viraj Electricals (pvt) Ltd manufactures LED and CFL lighting and distributes to the local and international market. Furthermore, we import and supply

රැකියා අවස්තාවක්
23/07/2026

රැකියා අවස්තාවක්

29/05/2026

🔌 Viraj Electricals - Powering Safety & Quality! 🔌
NS4 Extension Cord – High Quality power Extension Cord
⚡100% Pure Copper Content for superior performance ⚡
🛡 Fire Protection with Overload Power Switch 🛡
🔌4-Way Socket Outlet with Individual Switches for maximum control
💪 High-Impact Rugged Plastic Housing for durability 💪
👶 Safety Shutters for added protection 👶
🚦13A Plug Top with Fuse and Red Power Indicator 🚦
🌟 Easy to Use | Premium Quality

Powering Your Life | Securing Your Safety!
ඔබේ ආරක්ෂාවට සහ ජීවිතයට විදුලි බලයක්! 💡🔌

29/05/2026

🔌 Viraj Electricals - Your Trusted Power Partner! 🔌
NS3 Extension Cord – High Quality power Extension Cord

⚡100% Pure Copper Content for high performance
🛡 Fire Protection & Overload Safety Switch
🔌3-Way Socket with Individual Switches for easy control
🛠 Safety Shutters for extra protection
🔥 Durable & High-Quality Build

Safe | Strong | Reliable | Premium Quality
සුරක්ෂිත | ශක්තිමත් | විශ්වාසනීය | උසස්ම තත්ත්වය!

29/05/2026

Power up with confidence! ✨

The NS5 Extension Cord by Viraj Electricals offers,
- High Quality
- Safety
- Reliability

MadeInSriLanka 🇱🇰

04/02/2026
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)   ශ්‍රී ලංකාවේ සුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය  කිරීම,...
26/12/2025

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) ශ්‍රී ලංකාවේ සුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කිරීම, දිරිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම සිදු කරනු ලබන රාජය ආයතනයකි. එම අභිප්‍රාය සාර්ථකව ඉටු කර ගැනීම සඳහා දේශීය ව්‍යවසායකයන්හට දේශීය සහ විදේශීය වෙලඳපොලට තවත් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම, පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම සිදු කරනු ලැබේ. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව දිවයින පුරා “Made in Sri Lanka” අලෙවි ප්‍රදර්ශන සංවිධානය කරනු ලැබේ. ඒ අනුව ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන අතර, ඒ හරහා හඳුනාගන්නා ග්‍රාමීය මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශන සදහා තෝරාගනු ලැබේ.

ගුණාත්මක තත්ත්වයේ දේශීය නිෂ්පාදන සහිත වෙළෙඳ කුටි 128කින් සමන්විත මෙම අ⁣ලෙවි ප්‍රදර්ලශනයේදී පහතරට සම්ප්‍රදායයන් කැටිකොට ගත් දේශීය සංස්කෘතික සංදර්ශනයන්, DJ සංගීතය, කැලිප්සෝ සංගීතය සහ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර ඇත.

මෙම අළෙවි ප්‍රදර්ශනයට සමගාමීව සජිවී ආහාර සැකසුම් කුටි රාශියක්ද වැලිගම වෙරළ භූමිය තුල ස්ථාපනය කර ඇත. එසේම ප්‍රදර්ශනය හරහා මිලදී ගන්නා භාණ්ඩ විශේෂයන්ට ප්‍රවාහනය කිරීම සදහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම්ද සලසා ඇත.

ඒ අනුව එම තෝරාගත් දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයට හදුන්වා දීම සදහා ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශනය මෙවර ⁣දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභා කොට්ඨාසයට අයත් එම වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙත්, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙත්, සම්පත් බැංකුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Bridjin යන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමග අත්වැල් බැදගනිමින් දෙසැම්බර් මස 26, 27 සහ 28 යන දිනයන්හිදී පෙ.ව. 10.00 සිට ප.ව 10.00 දක්වා පැවැත්වේ. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ගුණාත්මක තත්ත්වයේ දේශීය නිෂ්පාදන සහිත වෙළෙඳ කුටි 128කින් සමන්විත මෙම අ⁣ලෙවි ප්‍රදර්ලශනයේදී පහතරට සම්ප්‍රදායයන් කැටිකොට ගත් දේශීය සංස්කෘතික සංදර්ශනයන්, DJ සංගීතය, කැලිප්සෝ සංගීතය සහ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර ඇත.

මෙම අළෙවි ප්‍රදර්ශනයට සමගාමීව සජිවී ආහාර සැකසුම් කුටි රාශියක්ද වැලිගම වෙරළ භූමිය තුල ස්ථාපනය කර ඇත. එසේම ප්‍රදර්ශනය හරහා මිලදී ගන්නා භාණ්ඩ විශේෂයන්ට ප්‍රවාහනය කිරීම සදහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම්ද සලසා ඇත.

IT Executive job vacancy.
18/12/2025

IT Executive job vacancy.

Address

Matara

Opening Hours

Monday 08:15 - 17:00
Tuesday 08:15 - 17:00
Wednesday 08:15 - 17:00
Thursday 08:15 - 17:00
Friday 08:15 - 17:00
Saturday 08:15 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Viraj Electricals - pvt - Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viraj Electricals - pvt - Ltd:

Shortcuts

Share