සිහින පරිගණකය නිමවෙන ඔබේම තැන rltechzone (pvt) ltd - baduraliya
ඔබගේ අවශ්‍යතාවය අනුව පරිගණක අමතර කොටස් සහ භාවිතා කල සහ නවතම පරිගණක අමකර කොටස් විස්වාසයෙන්, වගකීමෙන් මිලදී ගැනීමට පැමිනෙන්න. පරිගණක අමතර කොටස් ලංකාවට ගෙන්වා, බෙදා හැරිම සිදුකරනු ලබන ඔබ ප්‍රදේශයේ ඇති එකම ආයතනය වෙත.
වගකීමක් සහිතව පරිගණක අමතර කොටස් අලෙවිය සහ පරිගණක අලුත්වැඩියා කිරිමේ ප්‍රමුකයා
• Desktop Motherboard, Hard Disk, RA
M Card, Power Supply Unit and Casing Replacement
• Laptop Keyboard, Battery, Hard Disk and Screen Replacement
• Operating System and Software Installation (Windows, Apple, Linux)
• Laptop Motherboard Repairs
• Hard Drive Data Recovery
• Virus & Malware Removal
පුරා වසර 8ක් නොනවතින විශ්වාසවන්ත සේවාවක් සමගින් ගමෙන් නගරයට පමණක් නොව විවිධ ආයතන සදහාද පරිගණක අමතර කොටස් ලබා දෙන්නට තරම් විශ්වාසයක් දිනූ අප ආයතනය මගින් ලබා දෙන සේවාවන් පුලුල් කිරිමත් සමග ඔබට ද අප අයාතනයෙන් වගකිමක් සහිතව හොදම පරිගණක අමතර උපාංග මිලදි ගැනිමට දැන් අවකාශය උදා වී ඇත.
අපගේ විශේෂත්වය:
• අඩුම මිල ගණන් - උසස් තත්වයේ පරිගණක අමතර කොටස් Direct import කිරිම මගින් සහනදායි මිලට ඔබ වෙත ලබා දිමට හැකි විම.
• පිළිගත් සහ පළපුරුදු ඉංජිනේරුවරුන්ගෙන් සමන්විතයි.
• Onsite Support - ඔබෙි නිවසටම පැමිණ පරිගණකයේ දෝශ නිරාකනරය කරදිය හැකි වීම. (Limited Service)
• වසර 8ක් පුරාවට දේශීය ආයතනයන්හි පමණක් නොව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම නොනවතින විශ්වාසය දිනු ආයතනයක් විම. 100% Satisfaction Guaranty.
සෑම විටම අපගේ හොඳම සේවාවන් පිළිබඳව ඔබට සහතික වෙමින්, අපි ඔබ සමග රැඳී සිටින්නේමු,
මිල ගණන් විමසිමට Facebook හරහා Message එකක් හෝ පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. 071 710 5500 / 076 585 9500