ANY FIX

ANY FIX “Expert repairs for all your mobile needs.”

22/05/2026

🤔 ෆෝන් එකක Power IC එකක් හෝ CPU එකක් ගලවන්න / Reballe කරන්න තාමත් බයද?

එහෙනම් මේ අවස්ථාව ඔබ සඳහාමයි!

බොහෝ technicians ලා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන Advanced IC වැඩ පිළිබඳව තිබෙන බිය නැති කරලා,
ඔබව professional වැඩ්ඩෙක් කරන IC REBALLING STEP BY STEP ප්‍රායෝගික පාඨමාලාව දැන් ඇරඹුණා.

අපි ඔබට කියල දෙනවා:
✅ Soldering iron සහ Hot Air Gun එක හරියටම හසුරුවන හැටි.

✅ IC එකක් dead නොවී වැඩ කරන්න ඕන හරියම Heat Temperature ගැන.

✅ Microscope එක හරි ආකාරව හසුරුවා ඒ යටතේ Signal IC, Power IC, EMMC වගේම CPU එකක් පවා සාර්ථකව reballing කරන ආකාරය.
✅ Reballing Stencil ගැන.

✅ Soldering Past ගැන.

තියරියට අමතරව 100% ප්‍රායෝගික පුහුණුව (Practical Training) මගින් ඔබට ඕනෑම සංකීර්ණ IC ගැටළුවක් විසඳීමට විශ්වාසය ලබා දේ.

💪 අදම ආරම්භ කර ඔබේ ආදායම වැඩි කරගන්න!
ලියාපදිංචි වීමට හෝ විස්තර දැනගැනීමට Inbox කරන්න හෝ අමතන්න:
📲 074 034 6070
ANY FIX

iPhone X Charging error FixANY FIX0740346070iPhone | Android | Button Phone | Tab ඔයා ළඟ තියෙනවා ඕනම Device එකක එන ඕනම ද...
22/05/2026

iPhone X Charging error Fix

ANY FIX
0740346070

iPhone | Android | Button Phone | Tab ඔයා ළඟ තියෙනවා ඕනම Device එකක එන ඕනම දෝෂයක් අපි හදලා දෙන්නම්.

ඔයාගෙ Phone එකට අවශ්‍ය
🔰Chager
🔰Back Cover
🔰Tempered
🔰Cable
🔰Handsfree
🔰Power bank
එකී මෙකී නොකී ඕනම Accessory එකක් ගන්න පුළුවන්.

Number එක බලල Call එකක් දෙන්න.
Page එක බැලුවොත් අපේ වැඩ ඔයලා දකී.
Follow කරන්න අමතක කරන්න එපා..

🤔 ෆෝන් එකක Power IC එකක් හෝ CPU එකක් ගලවන්න/reball කරන්න තාමත් බයද?එහෙනම් මේ අවස්ථාව ඔබ සඳහාමයි! බොහෝ technicians ලා මුහ...
18/05/2026

🤔 ෆෝන් එකක Power IC එකක් හෝ CPU එකක් ගලවන්න/reball කරන්න තාමත් බයද?

එහෙනම් මේ අවස්ථාව ඔබ සඳහාමයි! බොහෝ technicians ලා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන Advanced IC වැඩ පිළිබඳව තිබෙන බිය නැති කරලා, ඔබව professional වැඩ්ඩෙක් කරන IC REBALLING STEP BY STEP ප්‍රායෝගික පාඨමාලාව දැන් ඇරඹුණා.

අපි ඔබට කියල දෙනවා:
✅ Soldering iron සහ Hot Air Gun එක හරියටම හසුරුවන හැටි.

✅ IC එකක් dead නොවී වැඩ කරන්න ඕන හරියම Heat Temperature ගැන.

✅ Microscope එක හරි ආකාරව හසුරුවා ඒ යටතේ Signal ic, Power ic, EMMC වගේම CPU එකක් පවා සාර්ථකව reballing කරන ආකාරය.

✅ Reballing Stencil ගැන.

✅ Soldering Past ගැන.

තියරියට අමතරව 100% ප්‍රායෝගික පුහුණුව (Practical Training) මගින් ඔබට ඕනෑම සංකීර්ණ IC ගැටළුවක් විසඳීමට විශ්වාසය ලබා දේ.

💪 අදම ආරම්භ කර ඔබේ ආදායම වැඩි කරගන්න!
ලියාපදිංචි වීමට හෝ විස්තර දැනගැනීමට Inbox කරන්න හෝ අමතන්න:
📲 074 034 6070
ANY FIX

14/05/2026

අමතක වුන Password / Pattern මතක්කරන ඒවා අපි ලඟත් තියනවා 😏
ANY FIX
0740346070

07/05/2026

Work in Progress...
ANY FIX
0740346070

11/04/2026

Nokia TA-1114 Dead Fix CPU Reboal
ANY FIX
0740346070

08/04/2026

Huawei Y9 Prime Display Replace
ANY FIX
0740346070

20/03/2026

ANY FIX
0740346070

iPhone | Android | Button Phone | Tab ඔයා ළඟ තියෙනවා ඕනම Device එකක එන ඕනම දෝෂයක් අපි හදලා දෙන්නම්.

ඔයාගෙ Phone එකට අවශ්‍ය
🔰Chager
🔰Back Cover
🔰Tempered
🔰Cable
🔰Handsfree
🔰Power bank
එකී මෙකී නොකී ඕනම Accessory එකක් ගන්න පුළුවන්.

Number එක බලල Call එකක් දෙන්න.
Page එක බැලුවොත් අපේ වැඩ ඔයලා දකී.
Follow කරන්න අමතක කරන්න එපා..

Samsung S10 Battery Draining issue fixedPower on off Ribbon ChangeOutkeys ChangeBattery ChangeANY FIX0740346070
18/03/2026

Samsung S10 Battery Draining issue fixed
Power on off Ribbon Change
Outkeys Change
Battery Change
ANY FIX
0740346070

Display Change කරන්න කියලා ආවේ.Back light ic එකේ අවුල තිබුනේබලන්ටකෝ... ඉතින්..ANY FIX0740346070
17/03/2026

Display Change කරන්න කියලා ආවේ.
Back light ic එකේ අවුල තිබුනේ
බලන්ටකෝ... ඉතින්..
ANY FIX
0740346070

13/03/2026

Address

Mawanella
71500

Telephone

+94740346070

Website

Alerts

Be the first to know and let us send you an email when ANY FIX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ANY FIX:

Share