The Silent One

The Silent One Silence is also sound. 🫶

22/06/2026

IT'S TIME FOR THE 'CID' TO QUESTIONS THE 'CADINAL!' ✝️

මෙන්න ප...රයෝ 🤣🫵
20/06/2026

මෙන්න ප...රයෝ 🤣🫵

Sri Lanka Police රෙදි ඉල්ලේ...අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්. මේ වෙද්දි කට්ටියම වෙච්ච සීන් එක දන්නවානෙ. දැරණියගල පොලීසියේ නිලධාරින් පිරිසකට ප්‍රදේශයේ තරුණ පිරිසක් කන්න දුන්නා දීමක් ආයේ ඉතින් සඳ බොඳ වෙන්නම . අරගලෙත් මතක් වුනා කවුද මන්දා කොල්ලෙක් බැකෝ එකකුත් අරන් ඇවිත් තව ටිකෙන් පොලීසිය ආපු වැගන් R එකට බඩු බනිස් වෙනවා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ පොලීසියේ මහත්තුරු කරන්න ගිය වැඩේට. කොල්ලන්ගෙ මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ඒවා ඔප්පු කරලා අත් අඩංගුවට ගත්තට කවුරුත් මුකුත් කියන්නෙ නෑ මේක එහෙම නෙමේ පොලීසියෙන් අ #යිස් ගෙනල්ලා කොල්ලන්ට දාලා පොලීසියට මාට්ටු කරන්න ගියේ. නඩු හිඟයි නම් ඇත්තටම කරපු වැඩේනම් පට්ටම පිචං. නිකං හරි ඔය කොල්ලො මාටු වුනා නම් ම #ත්ද්‍රව්‍ය සීන් එකකට නඩු ගියා නම් උන්ගෙ ජීවිත කාලෙම ඉවරනෙ . ඕවට තමා මහත්තයො 2.50 වැඩ කියන්නෙ. හොඳ වෙලාවට රත්තරන් වගේ එකාට එකෙක් නෑ කොල්ලො ඔක්කොම ගමේ එකතු වෙලා පොලීසියට ලස්සන පාඩමක් ඉගැන්නුවා. ඒ කරලා පොලීසියේ අ #යිස් පොලීසියට ගෙනල්ලා බාර දීලා එයාලගෙ රාජකාරිය අකුරටම කෙරුවා. මේවා දැන් බොරු කරන්න ගියත් බෑ ගමේ කොල්ලො ඔක්කොම විඩියෝ කරගෙන තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක් වැරැද්දක් කලාම ක්ෂණික පටස් අප්ඩේට් වෙන පොලිස් පේජ් එකේ මේකේ සවිස්තරාත්මක විස්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියට එයාලගෙම අ #යිස් බාර දුන්න ඒ තරුණයා රෝහලට ගියා ඉදිරි රාජකාරි කටයුතු නීතියට පහසු වෙන්න. මොකද කොල්ලන්ට පොලීසිය අහුවෙන්න කලින් එයාලගෙ ගෙවල් වලට ගිහින් සෝදිසි මෙහෙයුම් කරලා ඒ කොල්ලන්ට ග #හලා 😥. ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උන් කොල්ලන්ට කියන්නෙ පුතේ උම්බලා සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ඉදපල්ලා. ඔළුවම රිදෙනවා කියපල්ලා ස්කෑන් දාහක් ගත්තත්. නැතිව මේ වගේ වැඩ කරන නිලධාරීන් කවදාවත් හැදෙන්නෙ නෑ 👌. ආයෙමත් කියන්නෙ දැරණියල පොලීසිය වටලපු ගමේ කොල්ලො ටික නම් අයේ සුපිරියි 😍❤️💪

26/05/2026

මං නම් කියන්නේ කොටි සමරන්න ඉඩ දෙන්න ඕන.

🥲👍
25/05/2026

🥲👍

06/05/2026

🔥 ඔයා දන්නවද? ඔයාගේ රට විනාශ වෙන්න කියලා එක රටක් වසර දහස් ගණනක ඉඳන් අදටත් "සාප කරනවා" කියලා! 🇱🇰😱

මේක අහද්දී පුදුම හිතෙයි. හැබැයි මේක තමයි ඇත්ත. ඉන්දියාව පුරාම සෑම අවුරුද්දකම මාරම උත්කර්ෂවත් විදිහට පවත්වන "දසරා" (Dussehra) උත්සවය ගැන ඔයා අහලා ඇතිනේ? වීදි පුරා රාවණා රජුගේ අඩි 100ක් විතර උස පඹයන් හදලා, ඒවට වෙඩි බෙහෙත් පුරවලා ගිනි තියලා මුළු රටම ප්‍රීති ඝෝෂා පවත්වනවා. ඔවුන් කියන්නේ ඒක "නපුර පරදා යහපත ජය ගැනීම" සැමරීමක් කියලා.

හැබැයි ඉතින්, ලාංකිකයෝ විදිහට අපිට මේක දකිද්දී පේන්නේ වෙනමම කතාවක්. ඇත්තටම ඔවුන් මේ රාවණා රජුට වෛර කරනවද? නැත්නම් තාමත් මුළු ඉන්දියාවම රාවණාට "බයයිද"? 🧐

📍 මොකක්ද මේ දසරා වල ඇත්තම සීන් එක?
ඉන්දියානු සංස්කෘතියට අනුව දසරා කියන්නේ රාම-රාවණා යුද්ධයෙන් රාම ජයග්‍රහණය කරපු දවස. එදාට ඔවුන් රාවණා රජුගේ විතරක් නෙවෙයි, කුම්භකර්ණගේ සහ මේඝනාදගේ පඹයොත් හදලා ගිනිබත් කරනවා.

දැන් පොඩ්ඩක් හිතන්න... අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ මිනිස්සු රාවණා රුව ගිනිබත් කරන්නේ ඇයි? එකම කෙනෙක්ව අවුරුදු දහස් ගණනක් මරන්න හදන්නේ ඒ මනුස්සයා ඒ තරම්ම බලවත් නිසා නෙවෙයිද? මේක වෛරයකට වඩා, රාවණා රජුගේ ඒ මහා පෞරුෂය ඉදිරියේ ඇති වුණු සදාකාලික "යටිසිතේ බිය" (Fear Factor) එක කියලා අපිට හිතෙන්නේ නැද්ද?

ඉන්දියාව රාවණා රජුට "රාක්ෂයෙක්" කියලා අපහාස කරලා, කාටූන් වල පවා කැතට ඇන්දට, ඔවුන්ගේම ඉතිහාස පොත් වල රාවණා ගැන කියවෙන්නේ පුදුම හිතෙන කතා:

මහා ශිව භක්තිකයා: ශිව දෙවියන් වෙනුවෙන් "ශිව තාණ්ඩව ස්තෝත්‍රය" ලියපු ඒ මහා කලාකරුවා. 🎻

පඬිවරයා: වේද හතරම කටපාඩම් කරපු මහා බ්‍රාහ්මණයෙක්.

විද්‍යාඥයා: ලොව මුල්ම ගුවන් යානය (දඬුමොනරය) හදපු අපේ රටේ ඉංජිනේරුවා! ✈️

වෛද්‍යවරයා: සිංහල ආයුර්වේදය ලෝකෙටම ගෙනියපු මහා වෛද්‍යවරයා.

ඉතින් මේ තරම් වැදගත් මනුස්සයෙක්ව ගිනිබත් කරලා ඉන්දියාව කරන්නේ ඔවුන්ගේ හිතේ තියෙන බයට "මානසික සහනයක්" දෙන එක විතරයි.

🇱🇰 මේක ලංකාවට කරන අපහාසයක්ද?
අනිවාර්යයෙන්ම! දසරා කාලෙට ඉන්දියාවේ ටීවී චැනල් වල, මූවීස් වල ලංකාව පෙන්වන්නේ "රාක්ෂයෝ ජීවත් වුණු අඳුරු දේශයක්" විදිහට. මේක පිටුපස තියෙන්නේ ලොකු කුමන්ත්‍රණයක්. ඔවුන්ට ඕනේ අපේ හෙළ ඉතිහාසයේ තිබුණු ඒ මහා තාක්ෂණික සහ විද්‍යාත්මක දියුණුව ලෝකයෙන් හංගන්න.

අපේ රටේ තිබුණු වාරි තාක්ෂණය, ගුවන් තාක්ෂණය ගැන මුළු ලෝකයම පුදුම වෙද්දී, ඉන්දියාව උත්සාහ කරන්නේ ඒ හැමදේකම නායකයා වුණු රාවණා රජු නපුරෙක් විදිහට හංවඩු ගහන්න. හැබැයි ඉතින් සත්‍යය ගින්නෙන් අළු කරන්න බැහැ නේද? 🔥✋

සීතා දේවියව පැහැර ගත්තා කිව්වට, ඇයට කිසිම කරදරයක් නොකර අශෝක වනයේ ඉතාම ගෞරවයෙන් රැකබලා ගත්තා කියලා ඉන්දියානු මූලාශ්‍ර වලම රහසින් ලියවිලා තියෙනවා. (රාවණා කියන්නේ ඒ තරම්ම හික්මීමක් තිබුණු විනයගරුක රජෙක්!)

අද ඉන්න ලාංකික තරුණ පරපුර රාවණා ගැන හොයන එකට ඉන්දියාව මාරම බයයි. මොකද රාවණා කියන්නේ අපේ "සිංහල අභිමානය" කියන එක ඔවුන් දන්නවා.

22/02/2026

'ගල් අඟුරු' මූණේ
ගෑවුණොත් හෝදන්න
අමාරුද? 🫥

21/02/2026

ආදාහනාගාර වල ග‍ෑස් හිඟ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර නිකරුණේ මිය යාමෙන් වළකින්න. 🤍

05/02/2026

මාලිමාවේ සහෝදරයින්ට 'කාළකණ්ණි' යැයි ආමන්ත්‍රණය කිරීම තරයේ හෙළා දකිමු.

Address

Mihintale

Website

Alerts

Be the first to know and let us send you an email when The Silent One posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share