21/07/2026
සාම්ප්‍රදායික ටියුෂන් ප්‍රොමෝෂන් කලාවෙන් ඔබ්බට ගිහින්, දරුවන්ටත් අවුරුද්දක් පුරාවට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරමුද? ලොකු ගණන් දීලා හැමදාම ලමයින්ට Handbill, Bookmark, Day card නේද දෙන්නේ... මේක ට්‍රයි කරලා බලන්න. 😍
Handbill එකක් වගේ දෙයක් බලලා පැත්තකට දාන සම්භාවිතාව වැඩියි. හැබැයි මේක ක්ලාස් එකේ විස්තර දාලා හදපු එකක් මේක ලොකු ගානක් වෙන්නෙත් නෑ........මේ වගේ දෙයක් ළමයි ගොඩක් කාලයක් ලග තියාගන්නවා තමන්ගේ ප්‍රයෝජනයට.
ලොකු ගණන් දීලා Handbill, Bookmark, Day card ප්‍රින්ට් කරන වෙලාවේ අපිට කතා කරලා මේක ප්‍රින්ට් කරලා දීලා බලන්න....🤩
එකයි එකයි දෙකම කොලිටියට කරගන්න එන්න ඕන එකම තැන. ටියුෂන් කලාව වෙනස් කරන ප්‍රමෝෂන් එකකට කොලිටි ප්‍රින්ටින් වැඩ කරගන්න අදම අපට මැසේජ් එකක් දාන්න.
ඔබට කැමති ආකාරයට කැමති ප්‍රමාණයකින් මුද්‍රණය කරගත හැක.
&
🪀 Business Card
🪀 Cute Note books
🪀 Tute Printing
🪀 Class Card (Month/year)
🪀 Book Mark
🪀 Day Card
ඇතුළු සියලුම මුද්‍රණ කටයුතු සම්පූර්ණ නිමාවකින් ඔබේ අතටම ලබාගන්න.මිල ගණන් හා වැඩි විස්තර දැනගැනීමට අදම අමතන්න නැතහොත් අපට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න
Voice: 078 394 7349
Whatsapp: 078 394 7349
&