AVIYA computers

AVIYA computers All brand new computer and Pc or Laptop Parts and Used Computers and Pc or Lap Pars and Other all Accessories
Available Here.

⭕👉එන්න ඔයාට ඕනම විදියෙ PC එකක් හදාගන්න, Computer parts ගන්න මිනුවන්ගොඩ  AVIYA COMPUTERS එකට.😊⭕මිනුවන්ගොඩ නගරයෙන් පරිගනක ...
12/03/2021

⭕👉එන්න ඔයාට ඕනම විදියෙ PC එකක් හදාගන්න, Computer parts ගන්න මිනුවන්ගොඩ AVIYA COMPUTERS එකට.😊

⭕මිනුවන්ගොඩ නගරයෙන් පරිගනක අලුත්වැඩියවන් හා උපාන්ග මිලදී ගැනීමට පැමිණෙන්න.💯☑️

👉වසර 5 ක් පලපුරුද්දක් සහ වසර 5 මිනුවන්ගොඩ නගරයේ විස්වාසය💪.

▶️ AVIYA COMPUTERS ◀️

🔰මිලගනන් සහ සේවාවන් පිලිබද දැනගනීමට
👉Inbox
👉Whatsapp
👉Call

📞0740888839

🚫❗O/L ඉවර උනා නේද? ⚠️️❓⭕මෙච්චර කල් ගෙදරින් Game ගහන්න දුන්නෙ නැහැ නේද?😥❌⭕A/L පටන්ගන්න කලින් Game එකක් ගහල පොඩ්ඩක් Relax ...
11/03/2021

🚫❗O/L ඉවර උනා නේද? ⚠️️❓
⭕මෙච්චර කල් ගෙදරින් Game ගහන්න දුන්නෙ නැහැ නේද?😥❌
⭕A/L පටන්ගන්න කලින් Game එකක් ගහල පොඩ්ඩක් Relax වෙන්න.😃💯☑️
🚸ඊටපස්සෙ ඉතින් ගේම් ගහන්න වෙන්නෙ නෑනෙ 😂
🙃ඉක්මනට අවියට කියල gaming pc එකක් හදාගන්න🙈

⭕👉එන්න මෙන්න මේ වගෙ Gaming PC එකක් හදාගන්න මිනුවන්ගොඩ AVIYA COMPUTERS එකට.😊

⭕මිනුවන්ගොඩ නගරයෙන් පරිගනක අලුත්වැඩියවන් හා උපාන්ග මිලදී ගැනීමට පැමිණෙන්න.💯☑️

👉වසර 5 ක් පලපුරුද්දක් සහ වසර 5 මිනුවන්ගොඩ නගරයේ විස්වාසය💪.

▶️ AVIYA COMPUTERS ◀️

🔰මිලගනන් සහ සේවාවන් පිලිබද දැනගනීමට
👉Inbox
👉Whatsapp
👉Call

📞0740888839

Sachintha Akalanka Malli athin liyaunu lipiyak ❤️නිහඬ වැඩකාරයා 👍මං මේ post එක ලියන්න හිතුවෙ ඇත්තටම මේ නිහඬ වැඩකාරයා ගැන ...
30/06/2020

Sachintha Akalanka Malli athin liyaunu lipiyak ❤️

නිහඬ වැඩකාරයා 👍

මං මේ post එක ලියන්න හිතුවෙ ඇත්තටම මේ නිහඬ වැඩකාරයා ගැන කට්ටිය එච්චර කතාවෙන්නෙ නැති හින්ද 😐. ඇත්තටම කවුද මේ නිහඬ වැඩකාරයා🤔 computer එකේ සද්ද දාගෙන වැඩ පෙන්නන්නෙ කවුද කියල ඇහුවොත් වෙඩි තිබ්බ වගෙ උත්තර දෙයි processor එක කියල 💪 ඒක ඇත්ත! ඒත් ඒ processor එකට විතරක් දෙවෙනි වෙන ඒත් අපි අතරෙ ඒ දෙවනි තැන නොලැබෙන දෙයක් ගැනයි අද මං කතා කරන්නෙ. ඒ තමයි අපි කාගෙත් කනට හුරු chipset එක.

Mothetboard එකේ controlling ගොඩක් වෙනවා මෙයාගෙ අතින්. ඒවගේම අපි PC එකට OS එක දාල ඊලඟට drivers install කරනකොට ඒ drivers දාන්නෙ chipset එකට ගැලපෙන විදිහට. ඒක අනිවාර්යයි.
එතකොට කවුද මේ chipset හදන්නෙ🤔 ඒ වැඩේට සමාගම් කිහිපයක් ම ඉන්නව. එයාලගෙන් ලොක්කා Intel සමාගම. තව AMD, SIS, ALI, ATI වගේ සමාගමුත් chipset හදනව.
Intel processor use කරනවනම් intel chipset තියෙන board එකක් ගන්න එක තමයි වැඩියෙන්ම හොද. AMD processor වලටත් ඒක එහෙම්මම තමයි. ඒත් processor එකයි chipset එකයි support කරන්නෙ නැති වෙලාවල් තියෙනව( උදා:-Ryzon වලට zen chipset ම ඕනි)
මං මෙතනදි වැඩි තැන දෙන්නෙ Intel chipset වලට😉 chipset heat sink එකෙන් වැහිලයි තියෙන්නෙ. Intel core 1st gen වල ඉදන් ඉදිරියට ආපු board වල chipset එකයි තියෙන්නෙ. ඒකට කියනව විශේෂ නමක් PCH( platform controller hub) කියල. Expansion slots ගාව තමයි තියෙන්නෙ. මේකෙන් තමයි ports , expansion slots වගේ දේවල් handle කරන්නෙ. Heat sink එක ගලවන්න වෙනව ඉතිං බලන්න නං 😂
Intel core 1st gen එකට කලින් ආපු board වල නං chipset දෙකක් තියෙනව. මේ දෙකට වෙන වෙනම නම් තියෙනව. එක්කෙනෙක් ඉන්නෙ processor එක ලඟ. එයාට කියනව north bridge chipset එක කියල. North bridge chipset එකෙන් processor , memory , VGA control කරනව. අනිත් එක්කෙනා තමයි south bridge chipset එක . මේක තියෙන්නෙ expansion slots ගාව. මේකෙන් expansion slots , ports control වෙනව. දැන් නං ඒ board අඩුයි.

Use කරන device එක අනුව intel සමාගමෙන් chipset ජාති තුනක් දෙනව.
1. Mobile chipset - mobile 4n වලට
2. Desktop chipset - pc / lap වලට
3. Server chipset - server වලට

Chipset එකේ performance අනුව ආයෙත් ඔය උඩ තුන්දෙනා වෙනවෙනම බෙදෙනවා .
1. Mainstream chipset - Basic task PC වලට
2. Enterprise chipset
3. High performance chipset - Advanced task PC වලට ( Gaming/ Graphic designing)

අපේ machine එකෙ chipset එක කොයි වගෙද කියල අපිටම බලාගන්න පුලුවන්. මුලින්ම mothetboard model number එක හොයාගන්න ඕනි 👍 ( මේ ගැන post එකක් page එකෙ තිබ්බා)
Mothetboard model number එකේ පටං ගන්න තැන තියෙනව අකුරක් එක්ක number එකක්. ඒක තමයි chipset model එක. Group එකට අල්ලලා යන්නත් එක්ක msi board එකක් අරං බලමු.😉

MSIH310APRO-
මේක තමයි board model number එක. මේකෙ H310 තමයි chipset model එක. ඉලක්කමට ඉස්සරහ තියෙන අකුරෙන් chipset performance ගැන කියවෙනව. මේකෙ නං H අකුර. Intel chipset වල chipset model number එකේ ඉස්සරහ තියෙන අකුර H නං ඒක mainstream chipset එකක්.
අකුර B හෝ Q නං enterprise chipset එකක් (Q360/ B150)
අකුර X හෝ Z නං high performance chipset එකක් .(Z370/ X299)

Chipset model number එකෙන් ඔයාගෙ pc එක ගැන ගොඩක් details ගන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාගෙ machine එක මොකක්ද කියල ඇහුවොත් i7 9th gen කියනවට වඩා Z370 කිව්වොත් එතකොට ඔයාගෙ pc එකට support කරන processors මොනවාද , expansion card මොනවාද , ram මොනවාද , latest gen board එකක් ද වගේ ගොඩක් විස්තර ගන්න පුලුවන් . එහෙම කියද්දි කැතයි තමයි ඉතිං 🤣🤣

හරි මෙතනින් මගෙ post එක ඉවරයි. Post එක ටිකක් දිගයි. Boring නං sorry වේවා🙏🏻 වැරදි තිබ්බොත් කියන්න.

New Logo 🤟
03/04/2020

New Logo 🤟

🙏🕴️❤️
04/02/2020

🙏🕴️❤️

😍 gaming and normel power Supply 😍📌normel power supply - Rs750📌️6 pin 8 pin p/s - Rs900    ( 400w, 500w)               (...
01/02/2020

😍 gaming and normel power Supply 😍

📌normel power supply - Rs750
📌️6 pin 8 pin p/s - Rs900
( 400w, 500w)


(මාස 3 ක වගකීම් කාලයක්)
( 3 month warenty )

😮 # ඇදහිය_නොහැකි_සුවිශේෂි_මිලකට_ඔබට

👉👉 Computers # _වෙතින්ම_පමණයි...

👩‍💻 උසස් ප්‍රමිතියකින්...👌 🇱🇰 හොදම පරිඝණක අමතර කොටස් 👌 🇱🇰 වෙළෙඳපොළේ අඩුම මිලට 👩‍💻

Computers වෙතින්ම පමණයි.

🙂☺️🙂 🙂☺️🙂
👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻


🤝 Best seller 💯✅✅
🤝 Best price 💯✅✅

😍Aviya Computers😍

💢Used Pc Parts
💢Brandnew Pc parts
💢Other All Computer Accessories
💢Filmes and Games

👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻

👉Pc Repair
👉 Laptop Repair
👉All Software Install


Aviya Computers
0788374869

https://www.facebook.com/aviyacomputers321gmail/?referrer=whatsapp

Used Dekstop Ram New Storks 📌ddr 2 1gb ram - Rs400📌️ddr2 2gb ram -  Rs900📌️ddr 3 1gb ram - Rs7 50📌️ddr 3 2gb ram - Rs.12...
01/02/2020

Used Dekstop Ram New Storks

📌ddr 2 1gb ram - Rs400
📌️ddr2 2gb ram - Rs900
📌️ddr 3 1gb ram - Rs7 50
📌️ddr 3 2gb ram - Rs.1250


(මාස 3 ක වගකීම් කාලයක්)
( 3 month warenty )

😮 # ඇදහිය_නොහැකි_සුවිශේෂි_මිලකට_ඔබට

👉👉 Computers # _වෙතින්ම_පමණයි...

👩‍💻 උසස් ප්‍රමිතියකින්...👌 🇱🇰 හොදම පරිඝණක අමතර කොටස් 👌 🇱🇰 වෙළෙඳපොළේ අඩුම මිලට 👩‍💻

Computers වෙතින්ම පමණයි.

🙂☺️🙂 🙂☺️🙂
👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻


🤝 Best seller 💯✅✅
🤝 Best price 💯✅✅

😍Aviya Computers😍

💢Used Pc Parts
💢Brandnew Pc parts
💢Other All Computer Accessories
💢Filmes and Games

👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻

👉Pc Repair
👉 Laptop Repair
👉All Software Install


Aviya Computers
0788374869

Used i3 processor 📌️Core i3  2nd  jen - Rs3550  📌️Core i3  3rd  jen - Rs.4650📌️Core i3  4th  jen - Rs.8000📌️Core i3 6th ...
01/02/2020

Used i3 processor

📌️Core i3 2nd jen - Rs3550
📌️Core i3 3rd jen - Rs.4650
📌️Core i3 4th jen - Rs.8000
📌️Core i3 6th jen - Rs13800
📌️Core i3 7th jen - Rs18800

තොග සීමිතයි


(මාස 3 ක වගකීම් කාලයක්)
( 3 month warenty )

😮 # ඇදහිය_නොහැකි_සුවිශේෂි_මිලකට_ඔබට

👉👉 Computers # _වෙතින්ම_පමණයි...

👩‍💻 උසස් ප්‍රමිතියකින්...👌 🇱🇰 හොදම පරිඝණක අමතර කොටස් 👌 🇱🇰 වෙළෙඳපොළේ අඩුම මිලට 👩‍💻

Computers වෙතින්ම පමණයි.

🙂☺️🙂 🙂☺️🙂
👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻


🤝 Best seller 💯✅✅
🤝 Best price 💯✅✅

😍Aviya Computers😍

💢Used Pc Parts
💢Brandnew Pc parts
💢Other All Computer Accessories
💢Filmes and Games

👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻

👉Pc Repair
👉 Laptop Repair
👉All Software Install


Aviya Computers
0788374869

Used  Dekstop Hard Disk Lot 👌📌️160gb sata - 1150/=📌️320gb sata - 1550/= 📌️500gb sata - 2250/=   තොග සීමිතයි             ...
30/01/2020

Used Dekstop Hard Disk Lot 👌

📌️160gb sata - 1150/=

📌️320gb sata - 1550/=

📌️500gb sata - 2250/=

තොග සීමිතයි


(මාස 3 ක වගකීම් කාලයක්)
( 3 month warenty )

😮 # ඇදහිය_නොහැකි_සුවිශේෂි_මිලකට_ඔබට

👉👉 Computers # _වෙතින්ම_පමණයි...

👩‍💻 උසස් ප්‍රමිතියකින්...👌 🇱🇰 හොදම පරිඝණක අමතර කොටස් 👌 🇱🇰 වෙළෙඳපොළේ අඩුම මිලට 👩‍💻

Computers වෙතින්ම පමණයි.

🙂☺️🙂 🙂☺️🙂
👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻


🤝 Best seller 💯✅✅
🤝 Best price 💯✅✅

😍Aviya Computers😍

💢Used Pc Parts
💢Brandnew Pc parts
💢Other All Computer Accessories
💢Filmes and Games

👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻

👉Pc Repair
👉 Laptop Repair
👉All Software Install


Aviya Computers
0788374869

😍 New Mother Board  Lot 😍📌️P31 Gigabyte ddr 2 = Rs.1850(Sheparate Vga Gaming)📌️G31 ddr 2 = Rs.1750📌️Q43 & Q45 ddr 2 = RS...
28/01/2020

😍 New Mother Board Lot 😍

📌️P31 Gigabyte ddr 2 = Rs.1850
(Sheparate Vga Gaming)

📌️G31 ddr 2 = Rs.1750

📌️Q43 & Q45 ddr 2 = RS.1850

📌️G41 ddr 2 = Rs.1950

📌️G41 ddr 3 = Rs.2150

📌️G41 ddr 3 Combo Gigabyte = Rs.2350
(4 ram ports ddr 2 and 3)

📌️H61 2nd and 3rd support = Rs.3900

(මාස 3 ක වගකීම් කාලයක්)
( 3 month warenty )

😮 # ඇදහිය_නොහැකි_සුවිශේෂි_මිලකට_ඔබට

👉👉 Computers # _වෙතින්ම_පමණයි...

👩‍💻 උසස් ප්‍රමිතියකින්...👌 🇱🇰 හොදම පරිඝණක අමතර කොටස් 👌 🇱🇰 වෙළෙඳපොළේ අඩුම මිලට 👩‍💻

Computers වෙතින්ම පමණයි.

🙂☺️🙂 🙂☺️🙂
👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻


🤝 Best seller 💯✅✅
🤝 Best price 💯✅✅

😍Aviya Computers😍

💢Used Pc Parts
💢Brandnew Pc parts
💢Other All Computer Accessories
💢Filmes and Games

👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻👩‍💻

👉Pc Repair
👉 Laptop Repair
👉All Software Install


Aviya Computers
0788374869

Used DvD Rw Avalible  2 month warenty  😍
13/01/2020

Used DvD Rw Avalible
2 month warenty 😍

●2009.10.02 Microsoft සමාගම නිකුත් කරපු Windows7 අවුරුදු දහයක කාලසීමාවකින් පස්සේ නතර කිරීමට Microsoft සමාගම තීරණය කරලා ත...
10/01/2020

●2009.10.02 Microsoft සමාගම නිකුත් කරපු Windows7 අවුරුදු දහයක කාලසීමාවකින් පස්සේ නතර කිරීමට Microsoft සමාගම තීරණය කරලා තියෙනවා .

●Windows 7 ලෝකයට පැමිණීමට පෙර තිබූ Windows Vista OS එක එකල තිබූ පරිගණක වල භාවිත කිරීමට Powerful නොමැතිවීම මෙය පැමිණීමට ලොකු පිටුවහලක් වුණා. 2009 මෙය නිකුත් වීමට පෙර හා නිකුත් කළ පසු ද ඉතා ශීඝ්‍රයෙන් ලබාගැනීමට මිනිසුන් උනන්දු වුණා. Microsoft ආයතනය ලබාදුන් Free Orders ප්‍රමාණයද ඉතා විශාල වශයෙන් ලබා ගෙන තිබුනා.

●නිකුත්කරලා 2010 වසර වන විට Software Copy මිලියන 100ක් අලෙවි වෙලා තියෙනවා. ජනප්‍රියතම හා වේගයෙන්ම අලෙවි උන OS එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නෙ 2020 ජනවාරි 14 ඉන්පසු Windows 7 සඳහා එන New Features,Updates නොලැබීමයි .

●වර්තමානයේ Windows 10 විශාල ප්‍රතිශතයක් භාවිත කරනවා. ඒ හා සමානව windows 7 භාවිත කරන පිරිසක් ඉතා විශාලයි.Microsoft සමාගම විසින් දැනට භාවිතා කරන පිරිසට Full Screen Notification එකක් මගින් දැණුවත් කර තිබෙනවා මේ Support එක නතර කරනවා කියල. මෙයින් පැහැදිලි වන්නේ ඕනෑම කාලයක් Windows 7 භාවිත කළ හැකි නමුත් එයට ලැබෙන Updates, New Features, Security Systems නොලැබී යාමයි.

●මෙය ව්‍යාපාර ආයතන සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය නම් විශේෂිත ලයිසන් එකක් ලබාගෙන ගෙවීමක් සිදුකර 2023 වන තෙක් Update ලබා ගැනීමට Microsoft සමාගම අවසර ලබාදී තියෙනවා .

●ඔයාල windows 10 භාවිත කිරිම හා අලුත්ම Update ලබාගෙන වැඩ කිරිමෙන් හොඳ Perfomance එකකින් වැඩ කරගන්න පුලුවන් කියලා තමයි මම Recommend කරන්නේ.

●ඉතින් මේ තොරතුරු ඔයාලට වැදගත් වුනානම් අපේ Page එකට Like කරලා Share කරන්න.

● ඔයාලා දන්න තව දේවල් තියෙනවනම් පහලින් Comment කරන්න.

●හැමෝටම සුබ දවසක්..👈❤😍

Address

Boragodawatta
Minuwangoda
11550

Telephone

+94788374869

Website

Alerts

Be the first to know and let us send you an email when AVIYA computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AVIYA computers:

Share