Kp Technology

Kp Technology Computer & Laptop Chip Level Repair And Service

❗️Some time No Power laptop⚙️  Mother Board එකේ දූවිලි සහ කූබීන් ⚙️ Rtc Battery Cell voltage missing but       battery i...
13/10/2023

❗️Some time No Power laptop

⚙️ Mother Board එකේ දූවිලි සහ කූබීන්
⚙️ Rtc Battery Cell voltage missing but
battery is good

✅ Finally Rtc Battery socket එක Replace කරලා Board එක service කරලා customer ට laptop එක දුන්නා.

📎 ඔබගේ Laptop එකෙත් යම්කිසි දෝෂයක් ඇත්නම්
අප හා සම්බන්ධ වන්න.
📎 075 849 6190
📎 Location - පානදුර, මොරටුව, මහරගම


#

❗️ Laptop එක අපි ළගට අරන් ආවේ on වෙනවා       Display එන්නේ නෑ කියලා. ⚙️  අපි check කරද්දි Processer power ඇර අනිත්      ...
13/10/2023

❗️ Laptop එක අපි ළගට අරන් ආවේ on වෙනවා
Display එන්නේ නෑ කියලා.

⚙️ අපි check කරද්දි Processer power ඇර අනිත්
Power up වෙනවා
⚙️ UZ3 ic එක corroded වෙලා තිබ්බේ

✅ Finally Corroded වෙලා තිබ්බ තැන clean
අලුත් ic එකක් replace කරලා full service
එකක් කරා

📎 ඔබගේ Laptop එකෙත් යම්කිසි දෝෂයක් ඇත්නම්
අප හා සම්බන්ධ වන්න.
📎 075 849 6190
📎 Location - පානදුර, මොරටුව, මහරගම


#

❗️ Lenovo Thinkpad Laptop එක අපි ළගට අරන්       ආවේ No Power⚙️  Charging Ic එකේ AcDetect එක Internal         Glitch වෙනව...
14/08/2023

❗️ Lenovo Thinkpad Laptop එක අපි ළගට අරන්
ආවේ No Power

⚙️ Charging Ic එකේ AcDetect එක Internal
Glitch වෙනවා. ඒකේ බලපෑම 19v Rail, Ac Ok
signal එකට සහා 3v,5v Line එක glitch
වෙනවා.
⚙️ Replaced Charging ic

✅ Finally Board එක Full service කරලා.
customer ට laptop එක දුන්නා.

📎 ඔබගේ Laptop එකෙත් යම්කිසි දෝෂයක් ඇත්නම්
අප හා සම්බන්ධ වන්න.
📎 075 849 6190
📎 Location - පානදුර, මොරටුව, මහරගම


#

❗️ La- H323p HP Laptop එක අපි ළගට අරන්                ආවේ No Power ⚙️  Slp _ s3, Slp_ s4 communicate කරන්නේ         නෑ⚙️...
14/08/2023

❗️ La- H323p HP Laptop එක අපි ළගට අරන්
ආවේ No Power

⚙️ Slp _ s3, Slp_ s4 communicate කරන්නේ
නෑ
⚙️ Ec Bios eka Reprogramme කරාට පස්සේ
ලෙඩේ හරි ගියා.

✅ Finally Board එක Full service කරලා
customer ට laptop එක දුන්නා.

📎 ඔබගේ Laptop එකෙත් යම්කිසි දෝෂයක් ඇත්නම්
අප හා සම්බන්ධ වන්න.
📎 075 849 6190
📎 Location - පානදුර, මොරටුව, මහරගම


#

💻 Laptop එක අපි ලගට ආවේ Power on වෙනවා Display එන්නේ නෑ කියලා.Bios එක Reprogramme  කරට පස්සේ Issue  එක හරි ගියා ✅Full se...
07/08/2023

💻 Laptop එක අපි ලගට ආවේ Power on වෙනවා
Display එන්නේ නෑ කියලා.

Bios එක Reprogramme කරට පස්සේ Issue එක හරි ගියා ✅

Full service එකක් අපි free කරලා Customer ට Laptop එක භාරදුන්නා.

ඔබගේ Laptop එකේ සියලුම දෝෂ අප සමග එක්වී නිරාකරණය කර ගන්න.

විමසීම් - 0758496190

#පානදුර #මොරටුව #මහරගම

#

⚠️ " Acer Gaming Laptop " Customer අපි       ළගට Laptop එක අරගෙන ආවේ On වෙනවා        Display එන්නේ නෑ කියලා. ⚠️ අපි Chec...
19/07/2023

⚠️ " Acer Gaming Laptop " Customer අපි
ළගට Laptop එක අරගෙන ආවේ On වෙනවා
Display එන්නේ නෑ කියලා.

⚠️ අපි Check කරද්දී Battery එක ගලවලා Power
adapter එකෙන් On කරාට On උනේ නෑ,

⚠️Display Ribbon එකයි Connector එකයි
Clean කරලා Battery එක Plug කරලා On
කරාම Display ආවා,

⚠️ Power adapter එකෙන් විතරක් Lap එක
Check කරද්දි CSR එක ලග 19v තිබ්බේ නෑ,
Charging Ic එකේ Basic requament check
කරද්දි ACDETECT signal එක Missing.
ඒකටා අදාලා resistors high ගිහින්,

ඒ value එකේ resistors දාලා Full Service එකක් කරලා Laptop එක Customer ට දුන්නා. ✅

ඔබගේ Laptop එකේ සියලුම දෝෂ අප හා එකතු වී නිරාකරන කරගන්න.

අමතන්න : 075 849 6190
#පානදුර #මහරගම #මොරටුව

⚠️ Customer laptop එක අපි ළගට අරන් ආවේ On        වෙන්නේ නෑ කියලා.⚠️ අපි check කරලා බැලුවම 19v CSR එක තිබුනේ       නෑ, Ch...
19/07/2023

⚠️ Customer laptop එක අපි ළගට අරන් ආවේ On
වෙන්නේ නෑ කියලා.

⚠️ අපි check කරලා බැලුවම 19v CSR එක තිබුනේ
නෑ, Charging IC එකේ Basic requirements
check කරද්දී IC එකට Power එන line එකේ
Smoothing capacitor එක short වෙලා
තිබ්බා.

⚠️ MotherBoard එකේ condition week, මලකඩ
කාලා, corroded වෙලා❗️

අපි short වෙලා තිබ්බ capacitor එක මාරු කරල MotherBoard එක Full Service එකක් දීලා Customer ට Laptop එක බාර දුන්නා. ✅

ඔබගේ Laptop එකේ සිදුවන සියලූ දෝෂ අපත් සමග එකතු වී නිරාකරනය කරගන්න.

අමතන්න : 075 849 6190
#පානදුර #මොරටුව #මහරගම

❗️Customer Laptop එක අපි ළගට අරන් ආවේ charger එකෙන් on වෙන්නේ නෑ Battery එකෙන් විතරයි  on වෙන්නෙ කියලා. ⚙️  අපි check කර...
14/07/2023

❗️Customer Laptop එක අපි ළගට අරන් ආවේ charger එකෙන් on වෙන්නේ නෑ Battery එකෙන් විතරයි on වෙන්නෙ කියලා.

⚙️ අපි check කරද්දි CSR එක ලග 19v absent
⚙️ Main mosfet එකේ gate eka function
වෙන්නේ නෑ, pq 4205 Transistor එක open

✅ Finally pq 4205 Replace කරලා Board එක service කරලා customer ට laptop එක දුන්නා.

📎 ඔබගේ Laptop එකෙත් යම්කිසි දෝෂයක් ඇත්නම්
අප හා සම්බන්ධ වන්න.
📎 075 849 6190
📎 Location - පානදුර, මොරටුව, මහරගම


#

Customer Fault : No Power (La- 9104p) Dell 3521❗️The 1.5vs line has not gone to the.          processor❗️Resoldering UZ1...
20/06/2023

Customer Fault : No Power
(La- 9104p) Dell 3521

❗️The 1.5vs line has not gone to the.
processor
❗️Resoldering UZ1 Mosfet and other
corroded Components.
❗️ Finally Gave a Full Service

#

Dell inspiron 3567 UPGRADE ⚙️256 SSD with 3 years warrenty⚙️ 16 GB DDR 4 Ram 3 years warrenty⚙️ Gave a service
23/05/2023

Dell inspiron 3567 UPGRADE
⚙️256 SSD with 3 years warrenty
⚙️ 16 GB DDR 4 Ram 3 years warrenty
⚙️ Gave a service

⚙️ Gave a Full Service ✅⚙️ Repair Right side Hinges ✅⚙️ Repalce New Battery & Keyboard ⚙️ New Sata SSD instead of replac...
18/05/2023

⚙️ Gave a Full Service ✅
⚙️ Repair Right side Hinges ✅
⚙️ Repalce New Battery & Keyboard
⚙️ New Sata SSD instead of replaced old Sata Hard and old Hard use with cady

#

Address

Moratuwa

Telephone

+94758496190

Website

Alerts

Be the first to know and let us send you an email when Kp Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kp Technology:

Share