Neo Tech Computers

Neo Tech Computers Repairing Desktop and Laptop Nawala Rajagiriya Nugegoda Narahenpita area

ඔබේ පරිඝණකයත් Slow ද? 😒😐😐ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සඳහා හේතූන් විශාල ප්‍රමාණයක් බලපානු ලබයි.⚠️️ Genuine නොවන ව්‍යාජ මෙ...
17/04/2026

ඔබේ පරිඝණකයත් Slow ද? 😒😐😐

ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සඳහා හේතූන් විශාල ප්‍රමාණයක් බලපානු ලබයි.

⚠️️ Genuine නොවන ව්‍යාජ මෙහෙයුම් පද්ධති install කර තිබීම
⚠️️ අනවශ්‍ය මෘදුකාංග install කර තිබීම
⚠️️ අන්තර්ජාල භාවිතයේදී නොදැනුවත්ව malware install වීම
⚠️️ අනවශ්‍ය windows services run වීම
⚠️️ වෛරස වැනි malwares පරිගණකයට ඇතුළුවීම
⚠️️ නිසිලෙස drivers install කර නොතිබීම
⚠️️ නිසිලෙස windows මෙහෙයුම් පද්ධතිය install කර නොතිබීම
⚠️️ Hardware errors & issues වැනි හේතූන් විශාල ප්‍රමාණයක් මේ සඳහා බලපායි.

😍 මේ සියල්ල සඳහා විසඳුම් ලබාගෙන ඉතා කාර්‍යක්ෂම ලෙස පරිඝණකය optimize කර ගැනීම සඳහා අමතන්න. (Whatsapp Available)

☎️ 077 33 80 646

🚗 Colombo, Nawala Nugegoda Rajagiriya.

Address

LIYANAGE MAWATHA
Nawala
11222

Telephone

+94773380646

Website

Alerts

Be the first to know and let us send you an email when Neo Tech Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neo Tech Computers:

Shortcuts

Share