12/02/2026
💻✨ Neatcare Computer Solutions
#ලැප්ටොප්_එක බෑග් එකට ුණාද? 😢
ඩිස්ප්ලේ එක #බිදුණාද?
කලබල වෙන්න එපා…
👉 අරන් එන්න අපි ලඟට! 😌✅
ඔයාගේ ලැප්ටොප් එකට
🔹 Cheap display එකක් නෙමෙයි
🔹 Used panel එකක් නෙමෙයි
🔥 Original Quality Display Replacement එකක්
✨ Crystal Clear Quality
✨ Perfect Fit
✨ Long Lasting Performance
ඒත් ඉවර නෑ…
📌 මාස 06ක Warranty එකක් එක්කම!
🔰 අපි කරන්නෙ ගනන් අඩුවට බාල වැඩ නෙමෙයි
🔰 අපි කරන්නෙ හරි ගානට – හරි විදිහට – හරි වගකීමක් එක්ක Quality වැඩ