Amuthu Graphics

Amuthu Graphics හිතට හරියන ඩිසයින් එක තිතට හදාගන්න කතා කරන්න අපිට.

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා.!🙏
25/10/2026

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා.!🙏

🛑 හදිස්සියට අඩුවට Tute Cover Design හොයන ගුරුතුමන්ලට ගුරුතුමියන්ට,මේ ඕනෑම Tute Cover Design Template එකක් හෝ කිහිපයක්, ඔ...
20/10/2026

🛑 හදිස්සියට අඩුවට Tute Cover Design හොයන ගුරුතුමන්ලට ගුරුතුමියන්ට,

මේ ඕනෑම Tute Cover Design Template එකක් හෝ කිහිපයක්, ඔබට අවශ්‍යය විස්තර ටික ඇතුලත් කරලා, ඉතාමත් අඩු මුදලකට, ඉක්මනින්ම, අපෙන් මිලදී ගන්න පුලුවන්.

✅ ඔයාට අවශ්‍යය විස්තර ටික අපි ඇතුලත් කරලා දෙනවා.

✅ Print කරගන්න පුලුවන් High Quality PDF එකක් විදිහට තමයි අපි ඔබට ලබා දෙන්නෙ.

🔰 මෙහි පලකර ඇත්තේ Tute Cover Design වල ඉදිරිපස පමණයි. අනෙක් පස සහ අලුත් ඩිසයින් වල Template ලබා ගැනීමට 077 299 6728 WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

🔰මෙහි පලකර ඇත්තෙ ඩිසයින් කිහිපයක් පමණි. නිරන්තරයෙන්ම අලුත් ඩිසයින් නිකුත්වෙන බැවින් ඒවා ලබා ගැනීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

⭕ මෙය Tute Cover Design පිළිබඳ පෝස්ට් එකක් බවත් Printing සම්බන්ධ පෝස්ට් එකක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

ලක්දෙරණේ තේජාන්විත ඇත් රජුනි.නිවනින් නිවෙන්නට සසර මග කෙටිවේවා.!ඉක්මන් භවයක උතුම් නිර්වාණයම අවබෝධ වේවා.!🙏
16/10/2026

ලක්දෙරණේ තේජාන්විත ඇත් රජුනි.
නිවනින් නිවෙන්නට සසර මග කෙටිවේවා.!
ඉක්මන් භවයක උතුම් නිර්වාණයම අවබෝධ වේවා.!🙏

හදිස්සියට අඩුවට ටියුට් කවර් ඩිසයින් හොයන සර්ලා මිස්ලට, මේ ටියුට් කවර් ඩිසයින් එක, ඔයාට අවශ්‍යය විස්තර ටික දාලා, අඩු මුදල...
12/10/2026

හදිස්සියට අඩුවට ටියුට් කවර් ඩිසයින් හොයන සර්ලා මිස්ලට, මේ ටියුට් කවර් ඩිසයින් එක, ඔයාට අවශ්‍යය විස්තර ටික දාලා, අඩු මුදලකට, ඉතාමත් ඉක්මනින් අපෙන් මිලදී ගන්න පුලුවන්. 077 299 6728

𝗧𝘂𝘁𝗲 𝗖𝗼𝘃𝗲𝗿 𝗗𝗲𝘀𝗶𝗴𝗻

Address

Nittambuwa
11880

Alerts

Be the first to know and let us send you an email when Amuthu Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share