19/08/2026
🖨️ ප්‍රින්ටර් පිච්චුනාද? වැඩ නවත්තන්න එපා! 🛠️
ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ප්‍රින්ටර් එකේ මොන ප්‍රශ්නෙ තිබ්බත්, එකම තැනින් හරියටම හදාගන්න! THINEX (PVT) LTD වෙතින් දැන් උසස්ම මට්ටමේ ප්‍රින්ටර් අලුත්වැඩියා සේවාවන් තලවතුගොඩදී!
🔧 අපගේ ප්‍රින්ටර් අලුත්වැඩියා සේවාවන්:
Paper Jam Solutions (කොළ හිරවීම් රෙපයාර් කිරීම)
Print Head & Cartridge Repairing (ප්‍රින්ට් පැහැදිලි නැතිවීම් සහ Ink Blurring විසඳුම්)
Ink Tank System Servicing & Refilling (තීන්ත ලීක් වීම් සහ Cartridge රීෆිල් කිරීම)
Error Code Fixing (දර්ශනය වන ඕනෑම Error එකක් නිරාකරණය කිරීම)
Power & Logic Board Repairs (පවර් ඔන් නොවෙන ප්‍රින්ටර් යථා තත්ත්වයට පත්කිරීම)
Driver & Network Setup (Wi-Fi / Network හරහා ප්‍රින්ට් කිරීමේ ගැටලු)
👉 Canon | Epson | HP | Brother ඇතුළු ඕනෑම බ්‍රෑන්ඩ් එකක Inkjet, Laser, සහ Dot Matrix ප්‍රින්ටර්ස් සඳහා වගකීමක් සහිත විශ්වාසනීය සේවාව!
🎯 අපව තෝරාගත යුත්තේ ඇයි? ✅ ඉක්මන් සහ විශ්වාසනීය සේවාව
✅ පළපුරුදු කාර්මික ශිල්පීන්
✅ සාධාරණ අය කිරීම්
✅ Replacement Parts සඳහා වගකීම
📍 ස්ථානය: THINEX (PVT) LTD, Thalawathugoda
📞 දැන්ම කතා කරන්න:
📲 072 557 0300
📲 078 113 8006
#𝐭𝐡𝐚𝐥𝐚𝐰𝐚𝐭𝐡𝐮𝐠𝐨𝐝𝐚