18/07/2026
PROFESSIONAL WEDDING ALBUM DESIGNING
& RETOUCHING MASTER COURSE
වෙඩින් ඇල්බම් නිර්මාණකරණය සහ
ඡායාරූප සංස්කරණ පුහුණු පාඨමාලාව
නුගේගොඩ
🏆 වෘත්තීය මට්ටමේ ඉහළ ආදායම් ලබන නිර්මාණකරුවෙකු වන්න!
✅ නිවසේ සිටම හොඳ ආදායමක් උපයන්න.
✅ O/L හෝ A/L අවසන් කර නව රැකියා අවස්ථා සොයන තරුණ තරුණියන් සඳහාම වෙන්වූ විශේෂිත පාඨමාලාව.
✅ පරිගණක අංශයෙන් සාර්ථක වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට කැමතිද?
අමතර ආදායමක් (Part-time) උපයා ගැනීමට මගක් සොයනවාද?
ලංකාවේ පළවෙනි සහ සාර්ථකම පාඨමාලාවක් හැටියට මෙම වෙඩින් ඇල්බම් නිර්මාණකරණ පාඨමාලාව ඔබට හඳුන්වා දිය හැක
"ෆොටෝෂොප්, ලයිට්රූම් යන මෘදුකාංග ඉතා පහසුවෙන් හසුරවමින් විශිෂ්ට ලෙස මංගල ජායාරූප සංස්කරණ කරන ආකාරය
ගැන මුල සිට අවසානය තෙක් ඉතාමත්ම සරළව සැහැල්ලුවෙන් ඉගෙන ගනිමු."
පන්ති පැවැත්වෙන ආකාරය:
Virtual / Physical Classes, සෙනසුරාදා, ඉරිදා සහ සතියේ දිනවල කුඩා කණ්ඩායම් වශයෙන්.
♦️ කාර්යබහුල සිසුන් සඳහා රාත්‍රී පන්ති.
♦️ පාඨමාලා ගාස්තුව රු. 35,000 (කොටස් වශයෙන් ගෙවිය හැක).
පාඨමාලාවෙන් ආවරණය වන විෂය කරුණු 🏆
♦️ Advanced Wedding album design ( fine art/ mix type )
♦️ Advanced Skin retouching ( plugin & action )
♦️ Advanced Colorizing,Toning, color retouching techniques in photoshop
♦️ Advanced Photo Editing techniques in photoshop
♦️ Advanced RAW Processing & lightroom color grading tips
♦️ Wedding enlargement editing tips
♦️ Thank You Card Designing
♦️ Advanced Photoshop masking & selection tips
✅ මුල සිටම ඉගැන්වීම✅ මූලික දැනුම අවශ්‍ය නැත✅ Photoshop & Lightroom✅ Software, Presets, Plugins නොමිලේ
✅ Virtual / Physical Classes
අයදුම් කිරීම සඳහා: සම්පූර්ණ නම සහ ලිපිනය කෙටි පණිවිඩයක් මගින් එවන්න.
විස්තර දැන ගැනීමට: 077 940 5393 / 077 200 3103