ATARA

ATARA Atara Is a Sri Lankan based IT company with a blend of highly skilled professionals in IT security administrating.

Providing Digital Marketing Services | Software products | E-commerce websites | IT-Related Security Services | CCTV systems | Fingerprint systems | Network Systems | User Experience | Frontend Architect Services Our extremely friendly and courteous staff with up-to-date knowledge in latest technologies will offer cost effective and flexible solutions on time.

12/02/2025

This is why we are trying to change the system
Laksh*tha Prasad Aruna Eranda Thisara Sandakelum Vensiyas Kumara

12/02/2025

ඔබේ දැනුමට #002
Search Engine Optimization (SEO) කියන්නෙ ඔබේ වෙබ් සයිට් එකට අවශ්යම අංගයක්. ඔබ සපයන සේවාව අලුත් පාරිභෝගිකයන් අතරට ගෙනයන්න මේ SEO නැතුවම බෑ. හිතන්න ඔබට ඕනෙ කියලා මෝටර් රථයක් ගන්න. ඔබ යනවා අන්තර්ජාලයට. ගිහින් ඔබට අවශ්‍ය මාදිලිය සමග ‍Search කරනවා. ඉතිං ඔබේ Search Engine එකේ එන මුල්ම ලින්ක් කීපයට ගිහිල්ලා ඔබට ගැලපෙන වාහනය තෝරාගෙන ඒ විකුණුම්කරුව ඔබ සම්බන්ධ කරගන්නවා. ලංකාවේ ඔබ හොයපු වාහනේ තොරතුරු Search Engine එක හරහා ඔබට ලබා දුන්නේ කිසිම අපහසුවකින් තොරව නේද? ඒත් ඒ තොරතුරු ඔබේ Search Engine එකට ලබා දුන්නේ කව්ද කියලා ඔබ හිතුවාද? ඔව්.... ඒ මෝටර් රථයේ දැන්වීම තිබුණ වෙබ් අඩවිය මගින්; එහෙමත් නැත්නම් එම මෝටර් රථය විකුණන ආයතනයේ වෙබ් අඩවිය මගින්. ඉතිං මේ SEO කියන්නේ ඔබ සපයන සේවාව ගැන හොයන ඕනම කෙනෙක්ට ඔබ හා සම්බන්ධ වෙන්න තියෙන හොඳම විදියක්.

SEO අපිට වර්ග 2කට බෙදන්න පුලුවන්

01. Content Type SEO (වෙබ් අඩවියේ අන්තර්ගතයෙන්)
මෙහිදී සෙවුම් යන්ත්රයට තොරතුරු ලබා දෙන්නේ ඔබේ වේබ් අඩවියේ තියෙන contents වලින්.
උදා:
Keywords (මූල පද)
Page contents (වෙබ් පිටුවල ඔබ ලියූ දේවල්)
Page titles (වෙබ් පිටු වල title එකේ අඩංගු තොරතුරු)
‍URLs (වෙබ් පිටු වල ලින්ක් එකේ ඇති තොරතුරු)
Metadata (වෙබ් අඩවියේ දත්ත සමූහය)

02. Page Authority (වෙබ් අඩවියේ අධිකාරි බලය)
මේකට නම් ඔබට ටිකක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඉතින් මුලින් කන කට්ට විතරයි. ඊටපස්සෙ වැල නොකැඩී මිනිස්සු අතරට ඔබේ වෙබ් අඩවිය යනවා. ඒක නවත්තන්න ඔයාටවත් බෑ.

හරි.... ඒක වෙන්නේ මෙහෙමයි. Page Authority වලදී search engine එක තොරතුරු ගන්නෙ ඔබේ වෙබ් පිටු වල තියෙන ශක්තිමත් භාවයෙන්. Search engines හැම විටම search results විදියට users ලාට ලබා දෙන්නේ වැඩි traffic එකක් එහෙමත් නැත්නම් වැඩිම පිරිසක් ඇතුල් වෙන වෙබ් අඩවි වල තොරතුරුයි. ඉතින් පුලුවන් තරම් පිරිස ගෙන්වාගන්න ඔබ වෙබ් ඩවියේ දාන contents වල ගුනාත්මක භාවය වගේම සමාජ මාධ්ය හරහා ‍ඔබ ඔබේ වෙබ් අඩවිය වෙනුවෙන් කරන කැපවීමත් බොහෝ ලෙස බලපානවා.
නැවතත් මේ වගේම වැදගත් ලිපියකින් හමුවෙමු.
ඔබේ වෙබ් අඩවිය ගැන තොරතුරු දැනගන්න ඕනම වෙලාවක අපට කථා කරන්න.
ස්තූතියි.

May your christmas is brimming with joy, warmth, and treasured moments. As we welcome 2024, may it unfold with new oppor...
24/12/2023

May your christmas is brimming with joy, warmth, and treasured moments. As we welcome 2024, may it unfold with new opportunities and blessings aplenty. Wishing you a Merry Christmas and a Happy New Year filled with happiness and success!

14/04/2023

Wish You A Happy Sinhala & Tamil New Year!!

“SABWITHIYO VIWAJJATHO…
SABBA ROGO WINASSATHO..
MATHE BHAWATH ANTHARAYO..
SUKI DIGHAYU KO BHAWA…”

120TA 220K AWADA AYU BO WEWA…!

SUBA ALUTH AWURUDDAK WEWA..!

07/04/2022

Thursday, April 7 at 8:00pm +0530 with Prabhath Nawarathna. Languages : Sinhala/English

22/03/2021

You are the celebrity among your competitors, and you know it! Best of luck! Try your best to be the best!
We are here to build up your audience.
Start to Invest for yourself, for your business 💪❤️

Starting from 8,000LKR per month!
Make your call now 077 800 4443

ඔබේ ව්‍යාපාරය පිලිබද වෙළද දැන්වීම් ඔබ පෙන්නන්නේ ඔබේ සේවාවේ/නිශ්පාදනයේ අවශ්‍යතාවය ඇත්තටම තිබෙන පාරිභෝගිකයන්ටද? ගුවන් විදු...
21/03/2021

ඔබේ ව්‍යාපාරය පිලිබද වෙළද දැන්වීම් ඔබ පෙන්නන්නේ ඔබේ සේවාවේ/නිශ්පාදනයේ අවශ්‍යතාවය ඇත්තටම තිබෙන පාරිභෝගිකයන්ටද?

ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ දැන්වීම් පුවරුවක් ලෙස ඉතා විශාල මුදලකට වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම වර්තමානය වන විට බොහෝ සේ අඩු වී තිබෙනවා.
එයට හේතුව අපට අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් ඔවුන්ගේ සේවාවන් ලබාගන්නා පරිශීලකයින්ගේ සෙවුම් දත්ත ගබඩා කර ගැනීම හා වෙලද ප්‍රචාරනය සදහා ඒ තොරතුරු විකිනීමත් වේ.

හිතන්න ඔබ අන්තර්ජාලයේ මිලදීගැනීමට අවශ්‍ය මෝටර් රථයක් ගැන සොයා බලනවා. ඒ මොහොතේ සිට ලංකාවේ වාහන පිළිබඳ වෙළෙඳ දැන්වීම් ඔබට නිතරම දකින්න ලැබෙනවා. මෙය ඔබත් අත් විද ඇති.

SOCIAL MEDIA MARKETING PLANS
Starting from 8000LKR per month

Call Now 077 800 4443

 # dab to beat coronavirus!
18/03/2020

# dab to beat coronavirus!

# dab to beat coronavirus!

හැකි සෑම විටම අපගේ දෑත් පිරිසිදුව තබාගමු

ඔබ කහින විට හෝ කිවිසුමක් යන විට ඔබේ වැලමිටෙන් මුව ආවරණය කරගන්න

Share among loved once

ඔබේ දැනුමට  #001ඔබේ ව්‍යාපාරයට වෙබ් සයිට් එකක් ඩිසයින් කරන්න කලින් මේ දේවල් 5 ගැනත් හිතන්නවෙබ් සයිට් එකක් කියන්නෙ ඔබේ ව්...
09/03/2020

ඔබේ දැනුමට #001
ඔබේ ව්‍යාපාරයට වෙබ් සයිට් එකක් ඩිසයින් කරන්න කලින් මේ දේවල් 5 ගැනත් හිතන්න

වෙබ් සයිට් එකක් කියන්නෙ ඔබේ ව්යාපාරයේ කැඩපත කිව්වොත් නිවැරදියි. අද කාලයේ ‍ගොඩාක් පාරිභෝගිකයින් මුලින්ම ගිහින් බලන්නේ ඔබේ වෙබ් සයිට් එක. ඉතින් එක විදිහකට Show room එකක් එහෙමත් නැත්නම් Office එකක් විදිහට පාරිභෝගිකයෙක් ට ඉක්මනින් ම ඔබ වෙත ලඟා වෙන්න පුලුවන් පට්ටම Platform එකක්. ඉතිං ඔය වෙබ් සයිට් එක කරන්නන් වාලේ කරලා වැඩක් නෑ. අද ලංකාවේ 80%ක් ව්යාපාර වලට වෙබ් සයිට් එකක් තිබ්බත් ඒක ඔහේ නමට තමයි තියෙන්නේ. කවදාවත් ඔබේ වෙබ් සයිට් එකට එහෙම වෙන්න දෙන්න එපා. හැම විටම වෙබ් සයිට් එකක් කියලා කියන්නේ ඔබේ ව්යාපාරයට කරන ආයෝජනයක් කියලා මතක තියාගන්න.

01. වෙබ්සයිට් එකේ ප්‍රධාන අරමුණ මොකක්ද?
ඔබේ වෙබ් සයිට් එකට ප්රධාන අරමුණක් තිබීම අත්යවශ්ය කාරණයක්. ඔබේ ව්යාපාරය අනුව එය වෙනස් වෙනවා. ඒක ඔබ විසින් තීරණය කළ යුතු කාරණයක්.

02. ඉලක්ක කරන වෙළඳපළ කුමක්ද?
ගොඩාක් වෙබ්සයිට් වලට අමතක වෙලා තියෙන කාරනයක්. ඔබ ඉලක්ක කරන පාරිභෝගිකයන් වෙනුවෙන්මයි ඔබේ වෙබ් අඩවිය නිර්මාණය විය යුත්තේ. එහෙම නැතුව අර වෙබ් සයිට් එක මෙහෙමයි අපිත් එහෙම කරමු කියලා හරියන්නේ නෑ. මොකද එතකොට ඔබේ සේවාව ලබාගන්න එන පාරිභෝගිකයන්ට ඔබේ වෙබ්සයිට් එක තේරෙන්නෙ නැති වෙන්න හෝ එපා වෙන්න පුලුවන්. ඒ නිසා මුලින්ම ඔබ ඉලක්ක කරන වෙලදපල එහෙමත් නැතිනම් පාරිභෝගිකයන් අදුරගන්න.

03. SEO අමතක කරන්න එපා
Search Engine Optimization කියන්නේ ඔබේ වෙබ් සයිට් එකට අංක 01 වැදගත්කමක් තියෙන දෙයක්. අපි හැමෝම අපිට අවශ්ය සේවාවක් හෝ භාණ්ඩයක් ගැන විස්තර හොයන්නේ ‍‍Search Engine එකක් හරහායි (උදා; Google). උදාහරණයක් විදියට හිතන්න ඔබ ගවුම් තොග වශයෙන් ගන්න තැනක් ගැන හොයනවා කියලා. ඔන්න ගූගල් එකේ ගහනවා Frocks Stock sales Srilanka කියලා. එතකොට ගූගල් සෙවුම් යන්ත්රයට ඔබේ සේවාව අපයන වෙබ් සයිට් ‍එක හොයාගන්න ලේසි වෙන්න ඕනේ. මේ ගැන අනිවාර්යෙන්ම ඔබේ Web Developer එක්ක කථා කරන්න. ලොකූ සීන් කෝන් එකක් නෙවේ. පට්ට සරල දෙයක් මේක. හැබැයි ගොඩාක් අය මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒකයි අලුත් පාරිභෝගිකයන් ඔබේ වෙබ් ස්යිට් එක හරහා ඔබ වෙත සම්බන්ධ වෙන්නේ නැත්තේ.
‍‍
04. ඔබේ පාරිභෝගිකයන්ට සයිට් එක හරහා කථා කරන්න ඕන විදිය
මතක තියාගන්න, ඔබේ වෙබ් සයිට් එක කියන්නේ ඔබේ පාරිභෝගිකයන්ට ඔබ වෙනුවෙන් කථා කරන ස්ථානයක්. ඒ නිසා එයාල වෙනුවෙන් දාන හැම Content එකක් ගැනම හිතන්න.

05. Develop Use Cases, Wireframes & Sitemap
Use Cases Designing මගින් ඔබට හඳුනා ගන්න පුලුවන් ඔබේ වෙබ් සයිට් එකට පිවිසෙන විවිධ පරිශීලකයින් හැසිරෙන ආකාරය ගැන. ඒ හරහා පරිශීලකයින් ට පහසුවෙන් තොරතුරු දැන ගැනීමට හැකිවන ලෙස වෙබ්සයිට් එක නිර්මාණය කරන්න පුලුවන්.

ඒ වගේම ඔබගේ වෙබ් සයිට් එකේ සැකිල්ල නිර්මාණය කිරීමේදී ඔබ විශේශ අවධානයක් දිය යුතුයි. ඔබේ ඉලක්ක කරන පාරිභෝගිකයන්ට එම සැකිල්ල හරහා ඔබේ වෙබ් සයිට් එක පහසුවෙන් භාවිතා කළ හැකිද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතු කාරණයක්.

Sitemap එක සරලව නිර්මාණය කිරීමත් වැදගත් කාරණාවක්. එයින් ඔබේ පරිශීලකයන්ට වඩා ගූගල් වැනි ‍Search Engines වලට පහසුවෙන් ඔබේ වෙබ් සයිට් එකේ සැකැස්ම හා එහි අන්තර්ගතය හදුනාගැනීමට පුලුවන්.

ඉතිං ඉහත සඳහන් කරපු කාරණා 5ම ඔබේ වෙබ් සයිට් එක නිර්මාණය කිරීමට පෙර ඔබේ Web Designer එක්ක කථා කළ යුතුම දේවල්. ඒ හරහා ඔබේ වෙබ් සයිට් එක නිර්මාණයෙන් පසුව ඔබේ Web Designer සමඟ ඇති වන අපහසුතා මගහරවා ගැනීමට පුලුවන්.

ඔබේ වෙබ් සයිට් එක සම්බන්ධ ඕනෑම ප්රශ්නයක් අප වෙත යොමු කරන්න. සීමා රහිතව පිළිතුරු දීමට අපි කැමතියි. ස්තූතියි.
Atara Technologies

Web designing 20,000.00 LKR upwards

Create your own Mobile application just only for 13000/=LKR. Turn Your Website into a Mobile appCall us now! 077 8004443
10/09/2019

Create your own Mobile application just only for 13000/=LKR. Turn Your Website into a Mobile app
Call us now! 077 8004443

Address

270, Dutugemunu Street
Nugeoda
10300

Website

Alerts

Be the first to know and let us send you an email when ATARA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category