Softlogic Electronic and Furniture - Padukka

Softlogic Electronic and Furniture - Padukka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Softlogic Electronic and Furniture - Padukka, Electronics, Padukka.

මාගේ පාරිභෝගිකයිනි, 🔴 මෙම Facebook පිටුව දැනට සක්‍රීය තත්ත්වයේ නොමැත...😑මන්ද පාදුක්ක Softlogic ආයතනය වසා ඇති අතර එම ස්ථා...
18/05/2025

මාගේ පාරිභෝගිකයිනි,

🔴 මෙම Facebook පිටුව දැනට සක්‍රීය තත්ත්වයේ නොමැත...😑

මන්ද පාදුක්ක Softlogic ආයතනය වසා ඇති අතර එම ස්ථානයේ ම පාදුක්ක SINGHAGIRI ආයතනයක් විවෘත ව ඇත. එහිද කළමනාකරු මම බව දන්වා සිටිමි...

නමුත් ඔබට අවශ්‍ය බොහෝ වර්ගයේ Electronics භාණ්ඩ ඉතා විශ්වාසදායී සේවාවක් මගින් මෙම පාදුක්ක SINGHAGIRI ආයතනයෙන් ලබාගත හැකි බව කාරුණික ව දන්වා සිටිමි...

එබැවින් මාගේ අලුත් පාදුක්ක SINGHAGIRI ආයතනයේ Facebook පිටුව වෙතට පහත සබැඳියෙන් සම්බන්ධ වන ලෙස ඔබට සාදරයෙන් ආරාධනා කර සිටිමි. එමගින් ඔබට මාගේ සේවාව තවදුරටත් ලබාගත හැකි ය...
🙂👇
https://www.facebook.com/share/12LVA3RqzZz/

ඔබ තුල මා කෙරෙහි තබා ඇති විශ්වාසයට ස්තූතියි...👍🤝💙

මෙයට,
Pd Ravi
---------------------------------------
Location👇
https://maps.app.goo.gl/heyLge6nZWpZioiWA
[ No.29/C, MP Perera Mawatha, Padukka.]

වැඩිදුර විස්තර සඳහා විමසන්න.
📞 071 946 7894 / 011 333 3033

Smart phone📱 මිළ තවත් අඩු කලා. 💥Padukka softlogic showroom 💥   🔸samsung A04e(3+32GB) Rs 35,899/=   🔸 samsung A04e(3+64GB...
27/10/2023

Smart phone📱 මිළ තවත් අඩු කලා.

💥Padukka softlogic showroom 💥

🔸samsung A04e(3+32GB)
Rs 35,899/=
🔸 samsung A04e(3+64GB)
Rs 39,099/=
🔸samsung M04(4+128GB)
Rs 56,999/=

❤️Padukka  Softlogic New Mobile Phones - මිල අඩු කලා👈 👍 (Up to  60,months from Cradit Card )Cantact No 📱- 071 9467894 / ...
23/10/2023

❤️Padukka Softlogic
New Mobile Phones - මිල අඩු කලා👈
👍 (Up to 60,months from Cradit Card )
Cantact No 📱- 071 9467894 / 011 2188977👈

Now you can choose your own inverter system for matching your lifestyle.....Don't be wait and hurry up...Call Us - 071-9...
14/01/2023

Now you can choose your own inverter system for matching your lifestyle.....
Don't be wait and hurry up...
Call Us - 071-9467894...(Padukka Softlogic Showroom)...

මේ අලුත් අවුරුදු සමය... 🎆ඔබේ අලින්දය හැඩකරන්න🏠විශේෂ   වට්ටම්   ලබාගන්න  💫පැමිණෙන්න පදුක්ක Softlogic ශාඛාව වෙත 🔸 TP:07194...
30/12/2022

මේ අලුත් අවුරුදු සමය... 🎆
ඔබේ අලින්දය හැඩකරන්න🏠
විශේෂ වට්ටම් ලබාගන්න 💫
පැමිණෙන්න පදුක්ක Softlogic ශාඛාව වෙත 🔸
TP:0719467894

23/11/2022
10/08/2022
02/09/2021

Quality Washing Machine...👍👍👍

Address

Padukka
10500

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94719467894

Alerts

Be the first to know and let us send you an email when Softlogic Electronic and Furniture - Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Softlogic Electronic and Furniture - Padukka:

Share

Category