State Printing Corporation

State Printing Corporation Ministry Of Education, Higher Education & Vocational Education

13/07/2026
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් බෞද්ධ දර්ශනයේ ආලෝකය අපේ මාතෘභූමියට උදා වූ මෙම උතුම් පොසොන් පෝය දිනය, ස...
29/06/2026

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් බෞද්ධ දර්ශනයේ ආලෝකය අපේ මාතෘභූමියට උදා වූ මෙම උතුම් පොසොන් පෝය දිනය, සදාචාරය, කරුණාව, දයාව සහ සමාජ සම්මුතිය අගය කිරීමට අප සැමට මඟ පෙන්වන පුණ්‍යමය අවස්ථාවකි.

මෙම පින්බර දිනයේ, අන්‍යෝන්‍ය ගෞරවයෙන්, සහයෝගයෙන් සහ යහපත් සිතුවිලිවලින් පිරි සමාජයක් ගොඩනැගීමට අප සැම අධිෂ්ඨාන කරගනිමු — රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව

2025 අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය ජයගත් ආදරණිය දු, පුතුනට අපේ සුබ පැතුම්....
20/06/2026

2025 අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය ජයගත් ආදරණිය දු, පුතුනට අපේ සුබ පැතුම්....

ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරිතුමාගේ මෙහෙයවීමෙන්, කළමනාකාරිත්වයේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ දායකත...
20/06/2026

ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරිතුමාගේ මෙහෙයවීමෙන්, කළමනාකාරිත්වයේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන්, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ආරම්භයේ සිට මේ දක්වා සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් කැපවීම් කළ සුජිවත්ව සිටින සහ මෙලොව හැරගොස් ඇති සේවක මහත්ම, මහත්මීන්ටත් රටවාසි, ලෝකවාසි සියලුම දෙනාටත් සෙත් පතා සහ පිං පැමිණවීමේ අරමුණු පෙරදැරිව සිදු කරනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් දේශණය සහ අති ගෞරවනිය මහා සංඝරත්නය උදෙසා පිරිනමන ලද සංඝගත දක්ෂිණාව 2026 - මාධ්‍ය ඒකකය රා.මු.නි.ස

ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරිතුමාගේ මෙහෙයවීමෙන්, කළමනාකාරිත්වයේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ දායකත...
18/06/2026

ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරිතුමාගේ මෙහෙයවීමෙන්, කළමනාකාරිත්වයේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන්, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ආරම්භයේ සිට මේ දක්වා සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් කැපවීම් කළ සුජිවත්ව සිටින සහ මෙලොව හැරගොස් ඇති සේවක මහත්ම, මහත්මීන්ටත් රටවාසි, ලෝකවාසි සියලුම දෙනාටත් සෙත් පතා සහ පිං පැමිණවීමේ අරමුණු පෙරදැරිව සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශණය සහ අති ගෞරවනිය මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාව 2026.06.18 දින සහ 2026.06.19 දින සංස්ථා පරිශ්‍රයේදි සිදු කෙරේ.

STATE PRINTING CORPORATION VACANCY - 2026State Printing Corporation, a well-established profit making Commercial Organiz...
13/06/2026

STATE PRINTING CORPORATION VACANCY - 2026

State Printing Corporation, a well-established profit making Commercial Organization involved in Commercial Printing, Security Printing, Publishing and Stationery Production and Marketing, looks for a dynamic and result oriented Sri Lankans having good track records for the Post of Assistant
Manager (Administration and Human Resource Development)

01. POST OF ASSISTANT MANAGER (ADMINISTRATION AND HUMAN RESOURCE
DEVELOPMENT) (MM 1-1) (01 Post)

Job Description:
Being the Supportive role of Administration and Human Resource Management of the organisation and assist the Manager (Administration and Human Resource Development) in carrying out responsibility for formulation and implementation of proper Administrative and Human Resource
Policy and plan ensuring highly motivated knowledgeable and skilful workforce.

Qualifications
Educational:

(External)
A Bachelor’s Degree from a University recognized by the University Grants Commission with three years (03) post qualifying experience in the relevant field in a Government Department / Corporation / Board or in a reputed Mercantile Establishment.

(Internal)
a) Those who have completed minimum of five (05) years satisfactory service in Junior Manager Category in the relevant field are eligible for this post.
b) In addition to the above, those who are in JM category and have fulfilled the qualifications of external candidates are also eligible for this post.

Method of Recruitment: Structured Interview

Age Limit:
Age should be not less than 22 years and not more than 45 years. The upper age limit will not apply to the internal candidates.

Salary Scale:
With effect from 01.01.2027.
MM 1-1- 2025 Rs. 91,690/- 10x2,480 - 15 x 3,450 – 168,240/- (Monthly)
As per Management Service Department Circular No. 01/2025 of 25.03.2025

ASSISTANT MANAGER (ADMIN & HRD) MM 1-1
01.01.2026
01.01.2027
Rs.81,710
Rs.91,690

Service Condition:
The above post is permanent and should undergo 03 years probationary period. The employees selected internally who are already confirmed in the previous post will be subjected to an acting period of one (01) year.

Other Allowances:

The following allowances are applicable for the post in addition to the salary.
 Govt. approved allowances as per the circulars
 Attendance Incentive
 Meal allowance

Other Fringe benefits:
 Medical Scheme covering the employee and the family.
 KPI based Incentive system
 EPF & ETF
 Encashment of unutilized Leave

How to apply:
Applicants who have fulfilled the relevant qualifications as at 19.06.2026 should submit their applications with the certified copies of certificates of, Educational Qualifications, Professional Qualifications, Working experience and Birth certificate that could prove the qualifications. Applications not compatible to the above will be rejected. Those already in the service of Government / Public institute / Corporations / Boards, should direct their
applications through the Heads of their respective institutions. Post applied for should be mentioned on the left – hand top corner of the envelope
containing the application.All application should be sent either by registered post addressed to “Chairman, State Printing Corporation, Panaluwa, Padukka” or hand delivered to receive on or before 19.06.2026Late applications will be rejected. If there is any matter that is not mentioned here, Competent Authority on recruitments will decide on such matter. Canvassing in any form will be a disqualification.

📢SPC FRANCHISE OPPERTUNITY📢🔴වරලත් අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ඔබට ඇරයුම් 🔴
11/06/2026

📢SPC FRANCHISE OPPERTUNITY📢
🔴වරලත් අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ඔබට ඇරයුම් 🔴

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පිරිනිවන් පෑම සිහිපත් කරන මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ, සියලු දෙනාගේ සිත් තුළ ම...
29/05/2026

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පිරිනිවන් පෑම සිහිපත් කරන මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ, සියලු දෙනාගේ සිත් තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව වර්ධනය වේවා !!!

14/05/2026

Contact our company now to get any printing job you need completed with exceptional quality at the lowest prices in the island.📚

SPC සාමාජිකයෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්.
08/05/2026

SPC සාමාජිකයෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්.

Address

Panaluwa, Watareka
Padukka

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112422341

Alerts

Be the first to know and let us send you an email when State Printing Corporation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to State Printing Corporation:

Shortcuts

Share