HiGraphics

HiGraphics Your satisfaction is our happiness. We will give the best gift to your loved ones. yes, you are right Place.

Are you looking for a high-quality Creative Artwork Design, Mug Printing, Photo Frame and others?

26/08/2026

හායි. අපි Higraphics.

ඔයා ලග තියන මේ වගේ පලුදු වූ සිහිරුණු මැකී ගිය ෆොටෝස් මුල් පෙනුමට පොඩ්ඩක්වත් හානියක් නොවන විදිහටම අලුත් කරගැනීමට අපිට එවන්න.
අපි ඒ මතක යලි අලුත් කර දෙන්න සූදානම්..

අඩු මුදලකට විශ්වාසනීය සේවාවක් ❤
075 688 6255 යන අපගේ Whatsapp No එකට අපට මැසේජ් එකක් දාන්න.

21/08/2026

✨ ඔයාලගේ Business එකට තාමත් Professional Visiting Card එකක් නැද්ද? 🎴💼

ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම, උසස්ම තත්ත්වයේ Premium Visiting Card එකක් සාධාරණ මිලකට අදම නිර්මාණය කරගන්න.

🎁 විශේෂත්වය: Design එක සඳහා වෙනම මුදලක් අය කරන්නේ නැත. Design එක සම්පූර්ණයෙන්ම FREE! 🔥

HiGraphics අප වෙතින්:
✅ Premium & Professional Card Designs
✅ High-Quality Paper & Finishing
✅ Fast & Friendly Service

Visiting Cards වලට අමතරව Wedding Cards, Printed Mugs, Rubber Stamps (Seals), Photo Frames, Stickers ඇතුළු සියලුම Printing අවශ්‍යතාවයන් එකම තැනින්! 🎨🖨️

📍 ස්ථානය: HiGraphics, වෑකඩ, පානදුර.
📞 Call / WhatsApp: 075 688 6255

👉 අදම අපට කතා කරන්න, නැත්නම් WhatsApp හරහා පණිවිඩයක් තබන්න!

20/08/2026

"ඔයාලගේ Wedding එක ළඟ නිසා Wedding Card ටික ගහගන්න තැනක් හොයාගන්න බැරුවද ඉන්නේ?

ඒ ගැන කිසිම දෙකට බය වෙන්න එපා!"

"Panadura, Wekada පිහිටි HiGraphics අපේ shop එකට ආවොත්, අලුත් අලුත් designs ගොඩක් බලලා, ඔයාලට කැමති design එක select කරගෙන, ලස්සනට quality එකට Wedding Card ගහගන්න පුළුවන්."

"ඔයාලගේ විශේෂ දවසට ගැළපෙන ලස්සන Wedding Card එකක්, ඔයාලට කැමති විදිහටම තෝරගන්න අදම HiGraphics එකට එන්න."



Call 0711393008 / 075 688 6255

Thank you for your oders 💥
08/07/2026

Thank you for your oders 💥

Thank you so much for your oder. 💥❤️
05/07/2026

Thank you so much for your oder. 💥❤️

❤️mug print ❤ඔයාලට ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස් තව තවත් ලස්සන කරගන්න තවත් මතක හිටින gift එකක් තමයි මෙ.. ඉතින් බල  බල ඉන...
26/05/2026

❤️mug print ❤

ඔයාලට ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස් තව තවත් ලස්සන කරගන්න තවත් මතක හිටින gift එකක් තමයි මෙ.. ඉතින් බල බල ඉන්නෙපා දැන්ම අපේ Whatsapp පැත්තට ඇවිත් ඔයාලගෙ Order එකත් වෙන් කරගන්න...

💚ORDER NOW Whatsapp 💚
❤️075 688 6255 📱

#ෆොටෝෆරාමේගිෆ්ට්ස්

❤️magic mug print ❤ඔයාලට ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස් තව තවත් ලස්සන කරගන්න තවත් මතක හිටින gift එකක් තමයි මෙ.. ඉතින් බල ...
19/05/2026

❤️magic mug print ❤

ඔයාලට ඔයාලගේ ආදරනීයන්ගේ ආදරනීය දවස් තව තවත් ලස්සන කරගන්න තවත් මතක හිටින gift එකක් තමයි මෙ.. ඉතින් බල බල ඉන්නෙපා දැන්ම අපේ Whatsapp පැත්තට ඇවිත් ඔයාලගෙ Order එකත් වෙන් කරගන්න...

💚ORDER NOW Whatsapp 💚
❤️075 688 6255 📱

#ෆොටෝෆරාමේගිෆ්ට්ස්

Foil wedding card💥එයාලගේ ලස්සනම දවස වෙනුවෙන් අපි print කරපු wedding Cards order එකක්. 😍💖 බලන්නකෝ එකේ ලස්සන. කවරෙත් එයාලා...
19/05/2026

Foil wedding card💥

එයාලගේ ලස්සනම දවස වෙනුවෙන් අපි print කරපු wedding Cards order එකක්. 😍💖 බලන්නකෝ එකේ ලස්සන. කවරෙත් එයාලා ප්‍රින්ට් කරලාමයි ගත්තේ.

ඔයාගේ සිහින විවාහ මංගල්‍යයට ගැළපෙනම Wedding Invitation Card එකක් HiGraphics අපි වෙතින් උසස්ම තාක්ෂණයෙන් යුත් අගනා නිමාවක් සහිතව ඔබේ සිතැඟි පරිදිම (Customized) මුද්‍රණය කර නිර්මාණය කරගන්න අදම අපිට කතා කරන්න.✨

Online Order කරන්න.
WhatsApp - 075 688 6255

---------------------------------------------------

❤️ pvc id card ❤ඔයාගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකට තවමත් id card එකක් නැද්ද කොලිටි එකට ගාන අඩුවට කරගන්න පුළුවන් හොද තැනක් ඔයා හො...
09/05/2026

❤️ pvc id card ❤

ඔයාගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකට තවමත් id card එකක් නැද්ද
කොලිටි එකට ගාන අඩුවට කරගන්න පුළුවන් හොද තැනක් ඔයා හොයා හොයා නේද හිටියේ ඉතින් එහෙනම් එන්න අපි ගාවට හෝ අපේ Whatsapp පැත්තට ඇවිත් ඔයාලගෙ Order එකත් වෙන් කරගන්න...

ඔයාට අවශ්‍ය විදියට online අපි එක්ක එකතුවෙලා ඔයාගේ id card එක design කරගන්නත් දැන් පුළුවන් 🔥

💚ORDER NOW Whatsapp 💚
❤️075 688 6255 📱

#ෆොටෝෆරාමේගිෆ්ට්ස් #වෙද්දීන්ග්චාර්ඩ්ස්

❤️ wedding card ❤️ඔයාගේ වෙඩින් එකත් ලගයි නේද?ඉතින් ඔයාගේ ලස්සන දවසට නැතුව බැරි දෙයක් තමයි මේ. බල  බල ඉන්නෙපා දැන්ම අපේ W...
09/05/2026

❤️ wedding card ❤️

ඔයාගේ වෙඩින් එකත් ලගයි නේද?

ඉතින් ඔයාගේ ලස්සන දවසට නැතුව බැරි දෙයක් තමයි මේ. බල බල ඉන්නෙපා දැන්ම අපේ Whatsapp පැත්තට ඇවිත් ඔයාලගෙ Order එකත් වෙන් කරගන්න...

💚ORDER NOW Whatsapp 💚
❤️075 688 6255 📱

#ෆොටෝෆරාමේගිෆ්ට්ස්

Address

No. 182, Horana Road, Wekada, Panadura
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when HiGraphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HiGraphics:

Shortcuts

Share