H Zone

H Zone Your Computer Power House Computers, Accessories, Laptops, CCTV Camera, Security systems & Equipments distributor.

Hello September! 🗓️✨ New month. New goals. New mindset. We are ready to tackle whatever this month brings and continue p...
31/08/2026

Hello September! 🗓️✨
New month. New goals. New mindset.
We are ready to tackle whatever this month brings and continue providing you with the absolute best.
Let’s make it a great one! 🚀

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

🛡️ පානදුර සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙප...
28/08/2026

🛡️ පානදුර සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐
ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න එපා! ලොව අංක 1 Hikvision කැමරා පද්ධති, පූර්ණ වගකීමක් සහ විශ්වාසනීය සේවාවක් සමඟින් සවිකරගන්න අදම H Zone අපව අමතන්න.

අපව තෝරාගැනීමට හේතු:
✅ 100% Original Products: Hikvision ඇතුළු ප්‍රමුඛතම සන්නාමයන් පමණි.
✅ Professional Installation: පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් ඉතාමත් පිරිසිදුව (Neat installation) සවිකරදීම.
✅ Best After-Sales Service: කැමරාව සවිකළ පසු ඔබට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහායක් අපෙන්.

ආරක්ෂාව තහවුරු කරගන්න, පානදුරේ විශ්වාසනීයත්වයේ ප්‍රමුඛයා වෙතම එන්න! 🤝✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

24/08/2026

🛡️🎓 සියයට සියයක් Original Hikvision සහ Ezviz කැමරා විතරක් නෙවෙයි, දැන් ලංකාවේ හැමෝම වගේ තමන්ගේ පන්තියට, ආයතනයට තෝරාගන්න ජනප්‍රියම Hikvision Smart Board එකත් විශ්වාසයෙන් යුතුව අපෙන් ලබාගන්න පුළුවන්.

වෙනස වටහාගන්න අදම පැමිණෙන්න. අපි පානදුර H Zone! ✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

මිලදී ගන්න කලින් වෙනස ඇස් දෙකෙන්ම දැකගන්න! H Zone පානදුර 👁️✨ඕනෑම උපකරණයක් මිලදී ගන්න කලින් ඒකේ තත්ත්වයෙන් සහ ක්‍රියාකාරී...
19/08/2026

මිලදී ගන්න කලින් වෙනස ඇස් දෙකෙන්ම දැකගන්න! H Zone පානදුර 👁️✨
ඕනෑම උපකරණයක් මිලදී ගන්න කලින් ඒකේ තත්ත්වයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් 100% ක්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද?
අන්න ඒ සුපිරි අත්දැකීම විඳගන්න දැන් පානදුරේ තියෙන එකම සහ හොඳම තැන H Zone!

ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ පන්ති කාමරයට අවශ්‍ය:
* ලොව අංක එකේ Hikvision CCTV කැමරා පද්ධති
* ඔබේ මනසට නිදහස දෙන EZVIZ Smart Wi-Fi කැමරා
* ඉගැන්වීම් කටයුතු නව මානයකට ගෙන යන අතිනවීන Smart Boards

මේ හැමදේම මිලදී ගන්න කලින් අපේ නවතම ප්‍රදර්ශනාගාරයට ඇවිත්, පාවිච්චි කරලා බලලා,
නිවැරදිම තේරීම කරන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.
වසර 14ක පළපුරුද්ද සහ පාරිභෝගිකයින් 3000කට අධික පිරිසකගේ නොබිඳුණු විශ්වාසය සමඟින්
උසස්ම ප්‍රමිතියේ බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන සහ අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාව ලබාගන්න අදම පැමිණෙන්න.

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

17/08/2026

Celebrating Our Greatest Asset – Our Team! 🤝🚀
Behind Every Success is an Incredible Team! 🌟
Work hard, celebrate harder! Spent an amazing evening with the incredible H Zone family at The Kingsbury, Colombo.
Delicious food, endless laughter, and memories to cherish. Cheers to many more milestones together! 🥂💼

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

🤝✨ Smart Home Camera ගැන හිතනවා නම්, Panadura H Zone එක තමයි එකම තැන! CCTV අත්විඳලා තෝරාගන්න අදම එන්න. 077 538 3000 අමතන...
11/08/2026

🤝✨ Smart Home Camera ගැන හිතනවා නම්, Panadura H Zone එක තමයි එකම තැන! CCTV අත්විඳලා තෝරාගන්න අදම එන්න. 077 538 3000 අමතන්න.

ලංකාවේ තාක්ෂණයේ දැවැන්ත පෙරළිකාරයා වන H Zone වෙත එන්න. හොඳම දේ හරියටම අත්විඳලා බලලා අරන් යන්න! 🤝✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

07/08/2026

සියාරා පෙරේරා ඉංග්‍රීසි මිස්ගේ පන්ති කාමරයට H Zone අපෙන් අතිනවීන Smart Board එකක්! 📚✨
දරුවන්ට අලුත්ම තාක්ෂණයෙන් ඉගෙනගන්න අවස්ථාව ලබා දෙන්න, ඇය අපගේ පානදුර H Zone නව ප්‍රදර්ශනාගාරයෙන් මෙම Smart Board එක තෝරාගනු ලැබුවා.

ඔබත් ඔබේ පන්ති කාමරය නව තාක්ෂණයෙන් බලගන්වන්න බලාපොරොත්තු වන ගුරුවරයෙක්ද?
එසේනම්, ලංකාවේ ජනප්‍රියම ගුරුවරුන්ගේ පළමු තේරීම වන H Zone වෙතින් ඔබේ Smart Board එකත් වගකීමක් සහිතව ලබාගන්න අදම අපව අමතන්න.

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

03/08/2026

සමීර දේවගේ සර්ගේ පන්ති කාමරයට H Zone වෙතින් අතිනවීන Smart Board එකක්! 🎓✨
Smart Board එක මැනවින් පරීක්ෂා කර, එහි ක්‍රියාකාරීත්වය සියසින්ම අත්විඳ (Experience කර)
සර් තෝරගත්ත Smart Board එක ඉතාමත් ආරක්ෂිතව නුගේගොඩටම Delivery කර දීමට අප කණ්ඩායම වගබලා ගත්තා.

එතුමා අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර,
සමීර දේවගේ සර්ගේ ඉදිරි අධ්‍යාපනික සේවාවන් තවත් සාර්ථක කර ගැනීමට H Zone අපෙන් උණුසුම් සුබපැතුම්!

ඔබත් ඔබේ පන්ති කාමරය, දේශන ශාලාව හෝ ආයතනය නවීන තාක්ෂණයෙන් බලගන්වන්න කැමතිද? එසේනම්, අපේ ප්‍රදර්ශනාගාරයටම පැමිණ Experience කර බලලම හොඳම Smart Board එක තෝරාගන්න අදම පියනගන්න.

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

Hello August! 🌻 Welcome to a brand new month filled with fresh opportunities and beautiful moments. May this month bring...
31/07/2026

Hello August! 🌻
Welcome to a brand new month filled with fresh opportunities and beautiful moments. May this month bring you boundless joy, success, and endless reasons to smile. Let’s make every single day count and create truly amazing memories! ✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us:077 538 3000 | 077 538 4933 | 038 22 31 017

Address

Horana Road, Wekada
Panadura
12500

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when H Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to H Zone:

Shortcuts

Share