31/08/2026
🚀 Facebook Ads ඉගෙනගන්න විතරක් නෙවෙයි… ඒක PRACTICALLY කරන්න ඉගෙනගන්න!
ඔයාට page එකක් හදන තැන ඉඳලා තමන්ගේම Facebook Ads Campaign එකක් Create & Run කරන තැන දක්වා සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න පුළුවන්. 🎯
📚 Course එකේදී ඉගෙනගන්න දේවල්:
✅ page එකක් නිවැරදිව Setup කිරීම
✅ Logo & Timeline/ Banner Design කිරීම
✅ Professional Posts & Reels නිර්මාණය කිරීම
✅ Post, Reel & Story අතර වෙනස
✅ AI භාවිතයෙන් Content, Captions & Hashtags හදන හැටි
✅ Facebook Groups හරහා Organic Growth
✅ Powerful CTA භාවිතා කරන හැටි
✅ post,reels, නිර්මාණය
✅ Ads Manager භාවිතා කිරීම
✅ නිවැරදි Audience එක Target කිරීම
✅ Ad Creative එකක් හදන හැටි
✅ Facebook Ads Campaign එකක් නිවැරදිව Setup කිරීම
✅ Ads Results Analyze & Optimize කිරීම
🔥 ඒත් Course එකේ විශේෂම දේ මෙන්න!
🎯 FINAL PRACTICAL PROJECT
Course එක අවසානයේ Theory වලින් නවතින්නේ නැහැ.
ඔයාගේම Business එකක් අරගෙන,
Page → Branding → Content → Reel → AI → WhatsApp → CTA → Audience → Ad Creative → Campaign → Results → Optimization
මේ සම්පූර්ණ process එක practically කරලා පෙන්වනවා. 🚀
💡 ඒ නිසා course එක අවසානයේ
“Facebook Ads ගැන දන්නවා” කියන තැනින් නවතින්නේ නැතුව,
👉 “මටම Facebook Ads Campaign එකක් Setup කරලා Run කරන්න පුළුවන්” කියන level එකට යන්න පුළුවන්.
📩 Course එක ගැන වැඩි විස්තර දැනගන්න දැන්ම Inbox කරන්න 070 630 5335