20/09/2026
UdaraBiz Passara අපි උපකරණ කුලියට දෙන්නේ ලාභයක් හොයන්න විතරක් නෙවෙයි… මිනිස්සුන්ගේ වැඩ ලේසි කරන්නත්.
හැමෝටම තමන්ගේ වැඩකට අවශ්‍ය මැශින් එකක් මිලදී ගන්න ලොකු මුදලක් වියදම් කරන්න බැහැ. ඒ නිසා ඔයාට අවශ්‍ය උපකරණය, අවශ්‍ය දවසට, සහනදායී මිලට ලබා දෙන්න අපි උත්සාහ කරනවා. 🛠️❤️
බාස් කෙනෙක් වුණත්, ගොවියෙක් වුණත්, තමන්ගේ ගෙදර වැඩක් කරගන්න කෙනෙක් වුණත් — ඔයාගේ වැඩේට අපෙන් පුංචි හරි උදව්වක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ සතුට. 🙏
📞 078 85 86 036
071 88 16 168
📍 No 6, පොදු වේලදසැල පස්සර
🟡 ⭐Udarabiz උදාරබිස්
ඔබේ වැඩේට අවශ්‍ය උපකරණ – අවශ්‍ය වෙලාවට, සාධාරණ මිලට!
වැඩේ ඔබේ… උපකරණ අපේ!
🔰 RENT DON’T BUY!