22/11/2024
66w Fast Charging 20,000mAh Power Bank මේ නත්තල් සමයේ විෂේශ මිල අඩු කිරිමක් සමගින් බෙදාහැරිමේ ගස්තුවකින් තොරව (Free Delivery) ඉතා උසස් තත්වයේ 20,000mAh Power Bank වගකීමක් සහිතව ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. මේ සදහා WhatsApp මාර්ගයෙන් හෝ අපගේ දූරකතන මාර්ගයෙන් සම්බන්දවී ඔබගේ ඇනවුම අපවෙත ලබාදෙන්න.
මෙම power bank විශෙෂත්වය වන්නේ 66w fast charging පහසුකම ඇති නිසා ඉතා ඉක්මනින් ඔබගේ උපාන්ග charge කරගැනීමේ හැකියාව පවතින අතර වැඩි වාර ප්‍රමානයක් ඔබගේ Phone/Camera/laptop/smart watch charge කරගත හැකි එ වගේම devises දෙකක් එකවර charge කරගැනීමේ හැකියාව කිසිදු බාදවකින් තොරව පවති. මෙය ඉතාමත් සවිශක්තියෙන් සහ රැගෙන යමට පහසු ආකරයෙන් නිමවා ඇත.මෙහි ඇති තවත් බොහො විශෙෂාන්ග පෝස්ටුවෙහි සදහන් කර ඇත.
මෙම Power Bank ඔබගේ නිවසටම ගෙන්වාගත හැකි අතර නිවසට භාන්ඩ ලැබුනු පසු ගෙවිම් කලහැක කිසිදු බෙදාහැරීමේ ගාස්තුවක් අයනොකෙර