14/08/2026
ඔබේ සුන්දරම කතා චිත්‍රයට නගන තැන!
💕ඔබේ Phone එකේ නිදන්ගත කර ඇති ආදරණීය මතකයන් අප වෙත ගෙන එන්න! 📸❤️ඔබේ ජීවිතයේ වටිනාම මොහොත, ඔබගේ දරුවන්ගේ සුරතල් පින්තූර, ආදරණීයයන්ගේ සිනහව... මේ සියල්ල ඔබගේ දුරකථනයේ පුරවා ඇත.ඒ සෑම සැමරුමකටම අපෙන් විශේෂත්වයක්!
අපි, ඔබගේ එම ආදරණීය ඡායාරූප භාවිතා කර,
• උපන් දිනයට
• විවාහ සංවත්සරයට
• දරුවෙකු ලැබුණු දවස
• හෝ වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකටගැළපෙන ලෙස, ඔබේ හැඟීම් වඩාත් මනරම්ව කැටි කරන සුවිශේෂී Photo Frame එකක් නිර්මාණය කර දෙන්නෙමු.
අපේ නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය සමඟින් ඔබේ මතකයන්ට නව ජීවයක් දෙන්න!📍 දැන්ම එන්න
නේත්‍රා ස්ටූඩියෝ (Nethra Studio) වෙත
☎️077 82 93 356 | 077 22 85 192
#නේත්‍රාස්ටූඩියෝ #සැමරුම් #ආදරණීයමොහොත